ලංකාවටම නොමිලේ SMS යවන්න!

කොහොමද? ඔන්න ගෙනාවා සුපිරි භාණ්ඩයක්. මේකත් අපේ ලංකාවේ වැඩ්ඩෙක්ගේ වැඩක්. මේකෙන් ලංකාවටම නොමිලේ  SMS යවන්න පුලුවන්.
හරි ෂෝයි අනේ. ගිහිල්ලම බලන්නකෝ එහෙනම්. ඔන්න මම මගෙ සයිට් එකටත් ටැබ් එකක් දැම්ම. ඔයාලට ඕනි වෙලාවට මගෙ සයිට් එකට ඇවිල්ලා එස්එම්එස් යවලා යන්ඩකෝ. ඔන්න මම ගියා.







ඕක ලංකාවෙ පොරක්ගේ වැඩක්නේ. ඔන්න එහෙනම් මෙව්වගෙනුත් පුලුවන් ඔය වැඩේම කරන්න.


















































































































































ඔය ඇති නේද? හික්ස්. එහෙනම් ඔන්න මම ගියා

හොද නරකත් කියල යන්නකෝ
Share on Google Plus

17 comments:

  1. චතුරංග පෙරේරා- ස්තූතියි යාලුවා

    ReplyDelete
  2. ගති බන් එල කිරි වගේ

    ReplyDelete
  3. http://lahirudilranga.blogspot.com/2011/05/sms.html

    මෙන්න හොරෙක්

    ReplyDelete
  4. මචං මමනම් හොරෙකද් නෙමෙයි. මොකද මම නෙට් එක සේෆ් කරද්දී හම්බුන දෙයක්. මට හිතුනා මේක මගෙ සයිට් එකට ඇඩ් කරානම් හොඳයි කියලා. මම අදයි ඔයාගෙ බ්ලොග් එකත් දැක්කේ.

    ReplyDelete
  5. එල එල සමින්ත

    ReplyDelete
  6. very very thanks puluwannan dailog kit wala sms yanna widiyakuth hoyala dennako

    ReplyDelete
  7. ස්තූතියි කමෙන්ට් එකට! අනිවාරයෙන්ම හම්බවුනොත් දාන්නම්

    ReplyDelete
  8. එල එල................

    ReplyDelete
  9. isthuthee gajet 1ta.ayya podi prashnayak thiyanava.ayya meke deela thiyena pradahana free sms site 1ken sms yavanna mokakda manda pahasukamak thiyena phonevalata vitharaylu free sms yavanna puluvan.e mokakda?.e pahasukama labaganne kohomada???

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.