Android L (5.0) - Launcher, Apps, Keyboard APK, Wallpapers, Fonts, System


ඇන්ඩ්‍රොයිඩ් එල් මෙහෙයුම් පද්ධතියේ  හැඩය ඔබේ දුරකථනයටත් ලබාගන්න.






ගොඩක් අය මේ වෙනකොට දන්නවා ගූගල් සමාගම විසින් නිපදවනු ලබන ඇන්ඩ්‍රොයිඩ් නැමැති විවෘත මුද්‍රකාංගයේ නවතම සංස්කරණය වන Android L මෙහෙයුම් පද්ධතිය නිකුත් වන්නට ඇති බවට වගේම නිකුත්වී ඇති බවට. මේ හේතුව නිසාම මෙම සංස්කරණය නොලැබෙන දුරකථයන් හිමි පාරිභෝගිකයන්ට යම් කනස්සල්ලක් ඇතිවෙනු නොඅනුමානය.

මේ නිසා එම ඇන්ඩ්‍රොයිඩ් එල් සංස්කරණයෙහි ඇති හැඩය, එහි ඇති ඇප්ස් වල හැඩය, කීබෝඩ් එක, වෝල්පේපර්, ෆොන්ට් යන සියල්ලම කොටස් වශයෙන් ඔබට ස්ථාපනය කරගෙන ඔබගේ මෙම සංස්කරණය නොලැබෙන දුරකථනය ඇන්ඩ්‍රොයිඩ් එල් යාවත්කාලීනය ලැබූවාක් සේ පෙන්නුම් කරන දුරකථනයක් කරගත හැක. පහතින් දක්වා ඇත්තේ අවශ්‍යය කරන සබැඳියන්ය.

ඔබට අවශ්‍ය කරනු ලබන app කිහිපයක්:
Google Home Launcher (material design):
  • https://mega.co.nz/#!LdRGnJ6D!JCH3-f8fDnd4jYC9So2yojBmXas8tadiCjWLkfg1Zxg 
  • මෙම ලන්චර් එක ස්ථාපන කර system/build.prop හි ඇති ro.build.version.codename.REL යන කේතය ro.build.version.codename=L යන අයුරින් ප්‍රතිසංස්කරණය කර දුරකථනය නැවත පණගන්වන්න.

Google Play Services 5.0:

Google Search (Velvet) APK:

Chrome:

Private Apps:

Keyboard: (APK) (රූට් කරන ලැබූ හෝ නොකරන ලද උපකරණයන්හි ක්‍රියාත්මකයි)
  • http://d-h.st/YmI
  • Google keyboard එක uninstall කරන්න. ඉන්පසුව මෙම apk එක ස්ථාපනය කර Android L Google Keyboard settings වලට ගොස් Advanced settings යන්නෙන් Color scheme එක Material ලෙස තෝරාදෙන්න.
Wallpapers:

Fonts:

Ringtones and alarms:

Bootanimation:
 
 
Original size (සමහර උපකරණයන් සමඟින් ක්‍රියාත්මක නොවේවි)
30 fps
15 fps

Resized to 480 width :
30 fps
15 fps

මෙය ෆ්ලෑෂ් කල හැකි zip ගොනුවක් නොවෙයි. මේ නිසා ඔබේ උපකරණයෙහි ඇති original boot animation එක වෙනුවට මෙම ඇනිමේෂන් එක යොදන්නට සිඳුවනු ඇත. /system/media/bootanimation.zip යන්නට මෙම ගොනුව කොපි පේස්ට් කරන්න. ඔරිජිනල් එකේ වගේම අවසර ලබාදෙන්න අමතක කරන්න එපා. ඔයාට ඔරිජිනල් එකම ආපහු දාගන්න ඕන උනොත්, කෝකටත් කියලා ඔරිජිනල් එකේ කොපියකුත් තියාගන්න.

System Dump Android L 5.0 from Nexus 5 download:
 
  Android L (5.0) - Launcher, Apps, Keyboard APK, Wallpapers, Fonts, System
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.