කොහොමැයි ඉතිං. ඔන්න පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. ඔයාලට මතක තියෙනවද දන්නෙත් නෑ මම ඔඩෙස්ක් එකේ රෙඩීනස් ටෙස්ට් එකේ උත්තර දානව කිව්වා. ඔන්න ඒකෙ උත්තර දැං දාන්න යන්නේ. හැබැයි පොලිසියටම එහෙම කියන්න බෑ ඕං හරිද??? හරි හරි වැඩි කතා බතා ඕනි නෑ. ඔන්න උත්තර. මුලින්ම ටෙස්ට් එක ගන්න ඕනි විදිහ කියලා ඊට පස්සේ උත්තර ටික දාන්නම්.
ඉස්සෙල්ලා odesk account එකට ලොග් වෙන්න.
Add Skills to your Profile --> get oDesk Ready උඩ ක්ලික් කරන්න --> Ready to take test? ක්ලික් කරන්න--> Start Test ක්ලික් කරන්න --> Continue ක්ලික් කරන්න--> Click here to Start Your Test කියන එක ක්ලික් කරන්න
ඔන්න උත්තර. හැබැයි මේකේ සමහරවිට අනුපිළිවෙලට උත්තර තියෙන්න නැති වෙන්න පුලුවන්. ඒ හින්දා මේකෙ හොදට බලලා හොයල උත්තරේ දාන්න.
Question No.1
Which of the following statements are correct about oDesk Fees?Answer:
e. All of the above
Question No.2
How does feedback work on oDesk?
Answer:e. All of the above
Question No.3
If you have not done so please download and install the oDesk Team application...............Answer:
a. Team Room
Question No.4
Employers set weekly limits on hourly contracts, how do these work?Answer:
e. All of the above
Question No.5
Which of the following statements about the oDesk Team application are true?
Answer:e. All of the above
Question No.6
What do you need to do ensure guaranteed payment on hourly jobs?
Answer:e. All of the above
Question No.7
How does oDesk's dispute resolution policy for work?
Answer:e. All of the above
Question No.8
Which of the following is true of your oDesk's Work Diary?
Answer:e. All of the above
Question No.9
Which of the following break the oDesk's user agreement?
Answer:e. All of the above
Question No.10
Which of the following actions are Not allowed when applying to job postings?
Answer:e. All of the above
Question No.11 Last Question
Can I start my own agency on oDesk?
Answer:a. Yes................
ඔන්න ඉතිං වැඩේ අහවරයි. හොදද නරකද කියල කියන්නකෝ!!!
elazzzzzzzzzzzzzzzz
ReplyDeleteස්තූති වේවා!!!
ReplyDeleteඑල එල..බොලාගෙ පිහිටෙන් ඔන්න මාත් ටෙස්ට් එක පාස්.. :)
ReplyDeleteආය එකෙන්ම ඈ.....
ReplyDeletehi mama 100 hallo mata meka adaha gannath baha podi kalidi scl ake gaththata passe 1st time eka 100 k gaththa ela ela
ReplyDeleteහික්ස්. එල එල. නියමයි. මම පුලුවන් උනොත් ඕකෙ තියෙන අනික් ටෙස්ට් වලත් ආන්සර්ස් දෙන්නම්කෝ. ස්තූතියි කමෙන්ට් එකට
ReplyDeleteLokka Wejabewa
ReplyDeleteස්තූතියි ස්තූතියි
ReplyDeleteOnna lokka oyage pehiten mama Exam eka Pass
ReplyDeleteEla
@Amindu
ReplyDeleteඑලනේ... 100%යයිද?
එල එල ඔන්න මාත් පාස්...තෑන්ක්ස් කිව්වා.ජයවේවා.
ReplyDeleteela. mat goda...........tnx,
ReplyDelete@සවීර
ReplyDeleteස්තූතියි
@Anonymous
ReplyDeleteස්තූතියි
wow thanks
ReplyDeleteAnonymous said...
ReplyDeleteyou r welcome bro...
මදැයි...ඔන්න මමත් ඔයාගෙ පිහිටෙන් පාස් උනා..ස්තුති.....
ReplyDeleteයාළුවා මම මේක කරලා තියනවා. word වල උත්තර ටික කියලා දෙන්නකෝ. ලොකු උදවුවක් ඒක
ReplyDeletemachan me oDesk readiness test eka wenas karala ne
ReplyDelete@සමිර මධුසංක said...
ReplyDelete5/10/12 6:32 PM
machan me oDesk readiness test eka wenas karala ne
----------------------------------------------------------------*
ඔන්න අලුතෙන් දැම්මා
machan me oDesk readiness test what is that bro
ReplyDelete