ads.txt

ads
Showing posts with label Windows. Show all posts

Download Android USB Drivers for Windows and Mac


ඔබ ලඟ තිබෙන ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් යන්ත්‍රය පරිගණකයක් සමඟින් සම්බන්ද කරන්නට අවශ්‍යයනම් ඒ සඳහා එම අදාල උපාංගයට අදාල යූඑස්බී (USB) මෘදුකාංගයන් එම පරිගණකයේ තිබිය යුතුයි. මෙම යූඑස්බී මෘදුකාංගයන් තුල ඇන්ඩ්‍රොයිඩ්(Android) එස්ඩීකේ (SDK) මෘදුකාංගයන්, ඒඩීබී (ADB) සහ ෆාස්ට්බූට් (Fastboot) මෘදුකාංගයන්, උපාංගයන් තුල ඇති ගොනු හුවමාරු කිරීමට වැනි ක්‍රියාකාරකම් කිහිපයක්ම කරගැනීමට සහ අවශ්‍යය වනු ලබන ක්‍රියාදාම කිහිපයක්ම තිබෙනවා.මෙම මෘදුකාංගයන් ඔබ ලඟ තිබීම ඉතාමත් වටිනවා. එයට හේතුව, ඔබට යම් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් ලැබුනහොත් වෙනම එයට අවශ්‍යය වන මෘදුකාංගයන් සොයනවාට වැඩිය පරිගණකයත් සමඟින් උපාංගය සම්බන්ද කල වහාම එම උපාංගය පරිගණකයත් සමඟින් සම්බන්ද වන බැවිනි.

බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් වින්ඩෝස් සහ මැක් යන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම අදාල ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් උපකරණය නිපදවා ඇති සමාගම විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා බාගත කරගන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. 

මෙම ලිපිය තුලින් දැනට සොයාගත හැකි යූඑස්බී මෘදුකාංගයන් සියල්ලම පාහේ ඔබට එකම ස්ථානයකින් බාගත කරගැනීමට හැකියාවක් ලැබෙනවා. වින්ඩෝස් 7 සහ 8 යන මෙහෙයුම් පද්ධතියන් සඳහා සහ මැක් ඕඑස් එක්ස් (Mac OS X) යන මෙහෙයුම් පද්ධතියන් සඳහා අවශ්‍යය කරනු ලබන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයන් පලකර තිබෙනවා.

වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් බාගත කරගන්න.

• Google Nexus: Download Google Nexus Drivers.

• Samsung: Download Samsung USB Drivers හෝ Download Samsung KIES (වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට අවශ්‍යය මෘදුකාංගයන් මෙහි අඩංගුව ඇත).

• HTC: Download HTC USB Drivers හෝ Download HTC Sync Manager (වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට අවශ්‍යය මෘදුකාංගයන් මෙහි අඩංගුව ඇත).

• Motorola: Download Motorola USB Drivers (Motorola Device Manager).

• Huawei: Download Huawei USB Drivers හෝ Download HiSuite (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

    ○ HTC MediaPad 10 FHD: Download Drivers.

• LG: Download LG USB Drivers.

    ○ විශේෂිත උපාංගයන් සඳහා, LG වෙබ් අඩවියට ගොස් ඔබගේ උපකරණය එහි සෙවුම් කර Resources යන්න තුලින් අදාල මෘදුකාංගය බාගත කරගත හැක.

• ASUS: Download ASUS USB Drivers හෝ Download ASUS PC Suite (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

    ○ Nexus 7: Download Nexus 7 USB Drivers.

• SONY: සෝනි සමාගම විසින් වෙන වෙනම මෘදුකාංගයන් දෙකක් වින්ඩෝස් සහ මැක් පද්ධති වලට නිකුත් කර තිබෙනවා.

    ○ For Windows (වින්ඩෝස් සඳහා) : Download Sony PC Companion (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).
    ○ For Mac (මැක් සඳහා): Download Sony Bridge (මෘදුකාංගයන් අන්තර්ගතව ඇත).

• ZTE: Download ZTE USB Driver.

• DELL: Download DELL USB Drivers (උපාංගය අනුව මෘදුකාංගය වෙනස් වනු ඇත).

• Fujitsu: Download Fujitsu USB Drivers.

• Intel: Download Intel Android USB Drivers.


මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා, Android File Transfer යනුවෙන් මෘදුකාංගයක් ඇත. එයින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ සිට සහ පරිගණකයේ සිට ගොනු හුවමාරු කිරීම ඉතාමත් පහසු කරගත හැක. 


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයට ගැලපෙන මෘදුකාංගය හමුවුනේ නැතිද? ඔබට අවශ්‍යයනම් පහතින් අදාල මෘදුකාංගය සටහන් කර කමෙන්ටුවක් දමන්න. ඔබට අදාල මෘදුකාංගය අප විසින් සොයා දෙනු ඇත.


---------------------------
වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධතියන්ට ගැලපෙන ඇන්ඩ්‍රොයිඩ් යූඑස්බී මෘදුකාංගයන් බාගත කරගන්න.
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa

How To Create Icon File From Image (using Photoshop)


බොහෝ දෙනෙකු දැක ඇති, අන්තර්ජාලයේ යම් යම් පුද්ගලයන්ගේ චිත්‍රපටි හෝ රූපවාහිණී කතා මාලාංග ඇති ෆෝල්ඩර් (Folder) වලට යම් පින්තූරයක් එකතු කර තිබෙනවා. අපටත් හැකියාවක් තිබෙනවා යම් පින්තූරයක් අදාල අයිකනයට යොදන්න. නමුත් එම අප නිකම්ම යොදනු ලබන පින්තූරයේ කිසිම තාත්තිවක බවක්නම් හැගී යන්නේ නැහැ. පසුගිය දිනයන්හීදී මා ෆේස්බුක් වෙබ් අඩවිය හරහා යොදන ලද පින්තූරයෙන් කිහිප දෙනෙකු මෙය සිඳු කරන අයුරු අසා තිබුන නිසාවෙන් අද දිනයේදී එම ක්‍රියාවලිය සිඳු කරන අයුරු මෙම ලිපියෙන් පැහැදිලි කරනු ඇත.

වින්ඩෝස් 10 පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු කිහිපයක්

පසුගිය බ්‍රහස්පතින්දා මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් වින්ඩෝස් 10 සංස්කරණයෙහි පළවෙනි සංස්කරණය පාරිභෝගිකයන්ට දැකගැනීමට සලස්වනු ලැබුවා. සෑම දෙනාම බලාගෙන සිටියේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියට පසුව වින්ඩෝස් 9  මෙහෙයුම් පද්ධතිය පැමිණෙන තෙක්ය. නමුත්, මයික්‍රෝසොෆ්ට් සමාගම එක් අංකයන් මඟහරිමින්, එනම් වින්ඩෝස් 9 යන්න මඟහරිමින් වින්ඩෝස් 10 යන්න නිකුත් කරනු ලැබුවා. 

RAR ගොනුවකට පාස්වර්ඩ් එකක් දාන හැටි.


මාතෘකාව දැක්ක ගමන් සමහර අයනම් කියවන්නෙත් නැතිවෙයි, අපෝ මේවා මොනාද කියලා. ඒත් මේක හරියට කරගන්න බැරි ගොඩක් අය ඉන්නව කියලත් ඒ අය දැනගන්න ඕනි. අන්න ඒක නිසයි මම මේක ලියන්නෙ. ඉතිං මේ වැඩේ කරන්න එච්චර ගේමක් දෙන්න ඕනි නෑ. කරන්න තියෙන්නේ පොඩි වැඩ ටිකක්.

1. මුලින්ම ඔයාගෙ පරිගණකයේ WinRAR install කරල තියෙන්න ඕනි. ඔයාගෙ පරිගණකයේ WinRAR නැත්නම් මෙතන click කරලා අලුත්ම 4.20 version එක Crack එකත් එක්කම Download කරගන්න.  

2. Download කරාට පස්සේ Windows Explorer භාවිතා කරලා .zip file එක Extract කරගන්න. 

3. දැන් ඒක open කරාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා 32bit හා 64bit සංසර්කරණ දෙකම. ඔයාගෙ පරිගණකයේ bit වර්ගය අනුව තෝරලා ඒක install කරගන්න.  

4. ඊට පස්සේ REG කියන Folder එක open කරන්න. දැන් RARREG.key කියන එක copy කරගෙන ගිහින් ඔයා WinRAR Install කරපු තැනට ගිහින් Paste කරන්න.  ඊට පස්සේ වැඩේ හරි. 

දැන් ඔයාට Password එක දාන්න ඕනි Folder එක උඩ Right click කරන්න. ඊට පස්සේ 'Add to Archive...' කියන එක උඩ click කරන්න. 



දැන් පහත තියෙන පින්තූරෙ වගේ window එකක් ඔයාට පේයි. ඉස්සෙල්ලම 'Advanced' කියන tab එක උඩ click කරන්න. මොකද එතනින් තමයි Password එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ එතන තියෙන 'Set Password...' කියන එක උඩ click කරන්න.


දැන් ආයෙත් Pop-up window එකක් එයි. අන්න ඒ එන එකේ “Encrypt file names” කියන එක ඉස්සහ කොටුව click කරන්න. එතකොට ඒ කොටුව ඇතුලෙ හරි සලකුණක් වැටෙයි. දැන් ඔයාට අවශ්‍ය කරන password ලබා දෙන්න. තැන් දෙකටම එකම password එක ලබා දෙන්න. 


දැන් OK ලබා දෙන්න. ඊට පස්සේ වැඩේ හරි.



ජනෙල් හත ඇපල් සිංහයෙක් කරගන්න


ගොඩක් අයට තියෙන අවුලක්නේ කොහොමද තමන්ගේ Desktop එක, Computer එක ලස්සන කරන්නේ කියලා. තවත් සමහරුන්ට ඕනි දැනට තියෙන හොඳම OS එකෙන් වැඩ කරන්න. ඒ වගේම මට තිබුනු ප්‍රශ්ණයක් තමයි Apple Mac OS එකට ඇපල් පරිගණකයක් නැතිව වෙන එකකට දාගන්න බැරිද කියලා. ඔහොම ඉද්දී ඉතිං පොඩ්ඩක් නෙට් එකේ දගලද්දී හම්බවුනා Windows 7ට මේ වැඩේ දෙන්න පුලුවන් එකක්. ඒ කියන්නේ Windows 7 වලට අලුතෙන් ආපු Mac OSX OS දාන්න පුලුවන්.

ඇත්තම කීවොත් මමත් දාගෙන බලපු නිසයි කියන්නේ. සිරාවටම මරුයි හොඳේ. ඔන්න යටින් දානවා මගෙ Desktop එකේ screen shot එකක්.

පින්තූරය විශාල කර බැලීම සඳහා පින්තූරය මත Click කරන්න
කොහොම හරි ඉතිං මේකෙ රොකඩ් ඩොක්ස් සහ ගැජට් ගොඩකින් පිරිල තියෙනවා. 

මේක ගැන ඉතිං කියන්නනම් ගොඩක් දේවල් නෑ. මොකද මේක Install කරන්න උනත් ලේසයි. Install කරල ඉවර වුනාට පස්සේ Reboot කරන්න අහයි. ඊට පස්සේ OK දීලා Reboot කරන්න. එතකොට හරි. 

එහෙනම් ඔන්න පහලින් බාගන්න හොඳේ.




ලැප් එකේ බැටරියේ චාර්ජ් එක වැඩිපුර තියාගන්නවද; නැත්නම් බැටරිය ගොඩක් කල් තියාගන්නවද; තීරණය ඔබේ අතේ..


ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අය හිතනවනේ කොහොමද බැටරිය ආරක්ෂා කරගන්නේ, කොහොමද වැඩිපුර කාලයක් භාවිතා කරන්නේ කියලා. බැටරියේ ආරෝපිතාව එහෙමත් නැත්නම් චාර්ජ් එක ජංගම දුරකථන වලට වගේම ලැප්ටොප් පරිගණක වලටත් උවමනාම දෙයක්. ඉතිං ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතිං වැදගත්ම වන ක්‍රම ටික තමයි ඔයාලට අද කියන්න යන්නේ. ගොඩක් අය මම දැක්කා බුකියේ කියල තිබුනා ලැප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න හැටි. හැබැයි ඒවගෙන් සමහරක් තියෙන විදිහට කරොත් බැටරියක් අලුතෙන් ගන්න එක හොඳයි කියල හිතෙයි. හරි ඉතිං වැඩි කතා බතා ඕනි නෑනේ. මාතෘකාවට බහිමුකෝ.
01. තිරයේ දීප්තිමත් බව සකසන්න (Screen Brightness)
තිරයේ එහෙමත් නැත්නම් ස්ක්‍රීන් එකේ දීප්තිමත් බවට ගොඩක් වෙලාවට චාර්ජ් එක වැයවෙනවා වැඩියි. ඉතිං ඔයාට පුලුවන් ඉර එළිය හෝ වැඩි දීප්තිමත් තැනක් ඇති තැනක ඔයා වැඩ කරනවනම් දීප්තතාව නැත්නම් Brightness එක 10% වගේ සකසන්න. ඒ වගේම තමයි ඔයා වෙන වැඩක් කරන්නෙ නැතිව සිංදු විතරක් අහනවනම් ඔයාට පුලුවන් Screen එක වහලා දාන්න. ඒ කියන්නේ අපි desktop පරිගණක පාවිච්චි කරද්දී ඔය සිංදු දාල කොහාට හරි යද්දී Monitor එක off කරලා යන්නේ. අන්න ඒ වගේ ලැප්ටොප් පාවිච්චි කරන අයටත් පුලුවන් Screen එක off කරන්න. ඒකට තියෙන්නේ පොඩිම පොඩි ගැජට් එකක්. මෙතන click කරලා ගැජට් එක බාගන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයා වැඩක් කරන්නෙ නැති වෙලාවට ඒ software එක open කරන්න විතරයි. එතකොට Display එක off වෙනවා. මවුස් එක හරි යතුරු පුවරුවේ අකුරක් හරි එබුවනම් ආයෙත් screen එක on වෙනවා. මේ වැඩේ power saver දාලත් පුලුවනි. නමුත් මේකෙන් මුලු screen එකට එන මුලු power එකම නවත්වනවා. 

02. වැඩකට නැති පරිගණකයේ ඉබේම ක්‍රියාත්මක වන වැඩසටහන් නවත්වන්න
සමහරක් software තියෙනවා windows ආරම්භ වෙනවාත් සමඟම ආරම්භ වෙන වැඩසටහන්. ඉතිං මේවාගෙන් බොහොමයක් දේවල් වැඩකට නැති දේවල්. ඒ කියන්නේ එතරම් අවශ්‍ය නැති දේවල්. අවශ්‍ය උනාම විවෘත කරගන්න පුලුවන් දේවල්. මොකද මේ වැඩකට නැති දේවල් මඟින් ප්‍රොසසර් එකේ වේගය සහ රැම් එකේ ධාරිතාවය වැඩි වෙනවනේ. එතකොට ඒවාට බොරුවට වැයවෙන charge එක රැකගන්න පුලුවන් ආරම්භයේදීම ඒ වැඩසටහන් ඉවත් කිරීම මඟින්.

03. අන්තර්ජාලය භාවිතා කරන්නෙ නැති වෙලාවට කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න
සමහරක් වෙලාවට මේ අපි පාවිච්චි කරන අන්තර්ජාල සම්භන්ථය හේතුවෙන් පරිගණකයේ චාර්ජ් එක අඩුවෙන්න පුලුවන්. ඒ වගේම ගොඩක් දුරට මේ හේතුව වෙන්නෙනම් Wireless අන්තර්ජාල සම්භන්ධතාවය පාවිච්චි කරන අයටයි. මොකද Wi-Fi  හේතුවෙන් මේ කනෙක්ෂන් එකට වැඩි බලයක් ලැබෙනවා. ඒ මොකද කියල දන්නවනේ. කනෙක්ෂන් එක search වෙද්දී වැඩි බලයක් ලබා ගන්නවනේ. ඉතිං කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා වෙන වැඩක යෙදිල ඉන්නවනම් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න.

04. CD/DVD Drivers සහ USB Ports නවතා දමන්න
මේක කියන්නේ Touch pad පාවිච්චි කරන අයට. ඔයත් ටච් පෑඩ් පාවිච්චි කරන කෙනෙක්නෙම් වෙනත් මවුස් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ Wireless mouse පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් ඔයාගෙ පරිගණකයේ ආරෝපණය අඩුවෙනවා. ඒ වගේම මේකනම් හැමෝටම වැදගත්. ඔයා ඔයාගෙ පරිගණකය පෞද්ගලිකව සාමාණ්‍ය වැඩ කටයුතු සඳහා යොදාගන්නවානම් එක CD/DVD Drive එකක් හැර වෙන එකක් සම්භන්ධ කරන්න එපා. මොකද ඒකටත් චාර්ජ් එක ගොඩක් වැයවන නිසා. හැබැයි ඉතිං ඒක කිව්වේ සාමාණ්‍ය පාවිච්චි කරන අයට හොඳේ. මොකද CD SHOP කරන අයටනම් ඒ කියමන හරිනෑ. අනික CD SHOP කරන අය ලැප් වලින් CD/DVD Write කොරන්නෙත් නෑනේ. :D ඉතිං කොහොම හරි මේ වැඩුපුර තියෙන ports,, drivers කොහොමද Disable කරන්නේ කියලත් කියල දෙන්න ඕනිනේ. පශළ පින්තූරෙ විදිහට Device Manager වලට ගිහින් පෙන්නලා තියෙන විදිහට වැඩේ කරගන්න. Device manager එකට යන්නේ Computer ---> Right Click ---> Manage ඔන්න ඔහොමයි.


05. Power Plans සකසා ගන්න
වින්ඩෝස් වල Control Panel වල තියෙන Power Saving Plans කියන එක පාවිච්චි කරලා ඔයාගෙ ලැප්ටොප් පරිගණකයේ චාර්ජ් එක ඉතුරු කරගන්න පුලුවන්.


ඒ වගේම Advanced Power Setting පාවිච්චි කරලා ඔයාට පරිගණකයේ යම් යම් දේවල් පවතින්න අවශ්‍ය වේලාවන් සකසා ගන්න පුලුවන්. මේ වේලාවන් සකසද්දී පුලුවන් අඩුම ඒ කියන්නේ අවම උපරිමය වෙලාව දාන්න උත්සාහ කරන්න.


06. Battery Optamizer Software එක පාවිච්චි කරන්න
Battery Optamizer කියන්නේ බැටරියේ ආයුෂ කාලය සහ පැවැත්ම සකසලා දෙන තවත් හොඳ මෘදුකාංගයක්. මේකෙන් ඔයාගෙ බැටරිය හොඳට පාවිච්චි කරන්න පුලුවන්. මේකෙ තියෙන Analyze කිරීම මඟින් ඔයාගෙ බැටරිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, ඔයා බලාපොරොත්තු වන කාර්යක්ෂමතාවයට යොමුවෙන්නත් ඉඩ සලසලා දෙනවා. සාමාන්නියෙන් මේ ඇනිලයිස් වීමට විනාඩි දහයක් විතර වැයවෙනවා. ගැජට් එක මෙතන ක්ලික් කරලා බාගන්න.

එහෙනම් ඉතිං හොඳට ලැප් එක පාවිච්චි කරන්න හොඳේ.. මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු.

Photoshop CS6 දැන්ම බාගන්න.. {905MB විතරයි} portable



Photoshop කියන දේ අපි දන්නවනේ. Internet එනවා කියන්නේ Facebook ගැන දන්නවා වගේම ඡායාරූප කරනයේ හා නොයෙකුත් Photo Editing කටයුතු වල නිරත වෙලා ඉන්න අය මේ ගැන නොදන්න කෙනෙක් නෑ. ඉතිං ඔන්න අලුතෙන් Adobe සමාගමෙන් නිකුත් කරානේ Photoshop CS6. ඉතිං මේකෙ ටිකක් ලොකු Size එකක්නේ තියෙන්නේ. ඒක නිසා ඔන්න ලොකු Size බාන්න බැරි අයට පොඩි Size එකක් දුන්නා. හැබැයි Portable හොඳේ. portable උනත් මොකද ඇතුලෙ තියෙන්නේ PS CS6නම්.

මේ සැරේ Adobe කාරයෝ දීල තියෙන CS6 එක ගොඩක් දුරට graphics වලටම වගේ නිර්මාණය කරල තියෙන්නේ. අනික මේ පාර දීල තියෙන එකේ අලුත් ගුණාංග ගොඩක් තියෙනවා. 

වැඩි කතා බහක් ඕනි නෑනේ. ඔන්න එහෙනම් පල්ලෙහායින් Download කරගන්න.


Daemon Tools PRO මරාගෙනම කෑම! {පට්ට ඈ}



Daemon Tools කියන එක ඕනි කෙනෙක් දන්නවනේ. දන්නෙ නැති අයට එහෙනම් පොඩ්ඩක් කියල දෙන්නම්කෝ. Damon Tools කියන්නේ ISO හෝ ඕනිම ක්‍රිමයක තියෙන Image එකක් අපි CD/DVD එකකට Burn කරන්නේ නැතිව කෙලින්ම අපේ PC එකෙන්ම අදාල File එක open කරන්න කියාපු බඩුවක්. ඉතිං අපිට මේ Daemon Tools software එක නිකම් ලබා දෙනවා. හැබැයි ඒකෙන් පුලුවන් Image mount කරන්න පමණයි. කොහොමත් ගොඩක් අය ඒක පාවිච්චි කරල තියෙන නිසා දන්නවනේ. හැබැයි Daemon Tools PRO එකෙන් කරන්න පුලුවන් වැඩනම් ගොඩයි. මේක මට ගොඩක්ම දෙන්න හිතුනේ ගොඩක් අයට මම ඉස්සෙල්ලා දීල තියෙන post එකේ තියෙන Image එක Mount කරන එක ගැන එච්චර දැනීමක් තිබුනෙ නෑ. අන්න ඒකයි දෙන්න හිතුවේ.

උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඕනි කියමුකෝ Crysis game එක අපිට Image එකක් විදිහට copy එකක් දාගන්න. මොකද ගොඩක් වෙලාවට Bootable ගොඩක් දේවල් එන්නේන හා ඒව වෙනත් දේවල් වලට Copy කරගෙන තියාන ඉන්නේ Images විදිහට. ඒකෙන් ඉඩ ගොඩක් ඉතුරු වෙනවා වගේම files වටේට හොයන්න ඕනි නෑ. ඒ වගේම CD/DVD ගොඩකට Burn කරන්න යන ඉඩ එක CD/DVD එකකින් ඉවර කරගන්න පුලුවන්. 

හරි එහෙනම්. මම දැං මේකෙ තියෙන වැඩකෑලි ටිකක් කියන්නම්කෝ.
                                                                                     මේකෙන් පුලුවන් ඔයා PC එකට Download කරල තියෙන Image එකක් හෝ කොහොම හරි Image එකක් Edit කරන්න. ඒ කියන්නේ අපි ඔය එක එක්කෙනාගේ MP3 සින්දු අරගෙන ඒවට අපේ නම් දාල Album Arts දාල අපේ විදිහට සින්දුව අනිත් අයට බෙදල දෙන්නේ. අන්න ඒ වගේ අපිට පුලුවන් අපි Edit කරන Image එකේ තියෙන Files Delete කරන්න, නැත්නම් ඒ Image එක ඇතුලට අපිට කැමති Files එකතු කරන්න පුලුවන්. ඒ වගේම Image එකකට Password එකක් දාලා Lock කරන්නත් පුලුවන්. තව එතකොට Image එකේ Format එක වෙනස් කරන්නත් පුලුවනි. ඒ වගේම Image එකක් Disk එකකට Burn කරන්නත් පුලුවන්.   

ඉතිං එහෙනම් මම පොඩ්ඩක් මේක Install කරන විදිහත් කියන්නම්. මොකද මේකෙ Language එක ඉන්නේ මුලින්ම රුසියන් භාෂාව. ඉතිං ඔයාලට ඒ භාෂාව තේරෙන්නෙ නැති නිසා මම කියල දෙන්නම්. මමත් දන්නෙ නෑ හොදේ රුසියානුනම් .. :D LOL.... 

මුලින්ම ඔයාල Download කරගත්තු File එක Extract කරගන්න. ඊට පස්සේ Extract කරගත්තු File එකට යන්න. දැන් ඔයාල Daemon.Tools.Pro.Advanced.v5.1 BLOGSHAN කියන එක උඩ Double click කරලා install කරගන්න. ඊට පස්සේ Settings කියල තියෙන එක Double click කරලා Install කරගන්න. මොකද ඒකෙන් තමයි ඔයාලගේ Registry එකට මේ Soft එක Add කරලා Image එකක් Right click මඟිනන් Mount කරන්න සකසලා දෙන්නේ. ඊට පස්සේ SPTD කියන Folder එකට යන්න. දැන් ඔයාගෙ PC එක 32bit නම් SPTDinst-x86 කියන එක Install කරගන්න. ඔයාගෙ PC එක 64bit නම් SPTDinst-x64 කියන එක Install කරගන්න.

හරි එහෙනම් ඉතිං දැං බලමු කොහොමද Install කරගත්තු Soft එකේ භාෂාව English වලට හරවන්නේ කියලා. 
         මුලින්ම ඔයාගෙ Desktop එකේ තියෙන ShortCut එක උඩ Double Click කරන්න. එතකොට සමහරක් විට ඔයාගෙ PC එක Restart කරන්න අහයි. ඒකෙනම් මට Screen Shot එකක් ගන්න බැරිවුනා. ඔයාගෙන් එහෙම ඇහුවොත් වම් අත පැත්තේ තියෙනවා Select කරන්න දිග වාක්‍යයක්. අන්න ඒක උඩ click කරන්න. එතකොට Restart වෙයි. නැත්නම් එයාල Start ගිහින් Restart දෙන්න. කොහොම කරත් එකම දේ. Restart කරාට පස්සේ ඔයාල ආයෙත් ShortCut එක උඩ click කරන්න. එතකොට ඔයාට පේයි Soft එක load වෙනවා. ටික වෙලාවක් ඉන්න වෙයි. හැබැයි ඊට පස්සේ Open කරද්දී එහෙම වෙන්නෙ නෑ. හරි එහෙනම්. දැං පල්ලෙහා තියෙන රූප වල අනුව වැඩ පටං ගමු.

මුලින්ම මම පහල රූපයේ සටහන් කරල තියෙන අංක 1න් දැක්වෙන tab එක උඩ click කරන්න. ඊට පස්සේ අංක 2න් පෙන්වන tab එක click කරන්න.

පින්තූරය විශාල කරල බලන්න පින්තූරය මත click කරන්න
දැන් අංක 3න් දක්වලා තියෙන Tab එක click කරලා English කියන එක Select කරලා අංක 4න් දක්වලා තියෙන එක Click කරන්න. 

පින්තූරය විශාල කරල බලන්න පින්තූරය මත click කරන්න


එතකොට ඉතිං වැඩේ හරි. මේක Windows 2000, XP, Vista, Seven කියන OS වල වැඩ කරනවා. 

ඔන්න පල්ලෙහායිනකන් Download කරගන්න. 9MB තියෙන්නේ.


ඔන්න මම ගියා. ප්‍රශ්ණ, චෝදනා, කුණු , මඩ, ස්තූති ඕනිම දෙයක් පහලින් දාන්න. කිසි අවුලක් නෑ. තව අලුත් දේවල් ඉක්මනටම දැනගන්න ඕනිනම් Follow පාරකුත් දාලම යන්න.

Windows XP Professional Black Edition (2012 පෙබරවාරි)





මේ වන විට Windows සංස්කරණ වල අලුත්ම සංස්කරණය Windows 8 (Windows Eight) නමින් මහජනතාවට නොමිලේ හඳුන්වා දීමේ මාදිලිය ඉදිරිපත් කරල තියෙනවා. නමුත් මේ Windows 8 එන්න කලින් Windows XP හි අලුත්ම Pack එකක් Microsoft විසින් ලබා දුන්නා. ඒක Windows XP SP3. මුලින් තිබුනේ XP Service Pack 1හා 2 විතරයි. නමුත් ඒවා වැඩිදියුණු කරමින් XP වලට කැමති අයට Service Pack 3වෙනි සංස්කරණයද ලබා දුන්නා. ඉතිං මේ සංස්කරණයේත්, ඒ කියන්නේ XP SP3නෙත් එක එක මාදිලි එලියට ආවා. ඉතිං Windows XP Professional Black Edition එක තමයි මෙයාලගෙන් අලුතින්ම ආපු XP මාදිලිය. ඉතිං මේක නිකුත් වුනේනම් 2012 පෙබරවාරි මාසයේ. පොඩි කාලයක්. මාස තුනකට විතර කලින්. ඉතිං කොහොම කොහොම හරි ඔන්න මම අද ඔයාලට මේක තමයි දෙන්න යන්නේ. Torrent වලින් බාගන්න නෑ. සේරම දෙන්නේ Direct links. 

             මේක තමයි Originalම 32bit සංස්කරණය. ඉතිං මේක ISO එහෙමත් නැත්නම් IMAGE එකක් විදිහටයි ඔයාලට මේක Download කරගත්තට පස්සේ අවසානෙදී ලැබෙන්නේ. කිසි බයක් නැතිව මේ දෙන එක Update කරන්නත් පුලුවන්. මොකද මේ දෙන එක Crack කරලා ඒක මේ ISO එකට ඇතුලත් කරලා තියෙන නිසා. ඒවගේම 2012.02.14 දිනේ දක්වාම මේ සඳහා නිකුත් වුනු Updates මේකේ ඇතුලත් වෙලා තියෙන නිසා ඔයාලට ගොඩක් දේවල් Update කරන්න අවශ්‍ය නැති වෙන්න පුලුවන්. 

       ඉතිං මේක ඔයාලගේ පරිගණකයේ පිහිටවන්නම්, 600MHz ධාරිතාවයකින් යුත් Processor එකක්, 256MB RAM එකක්, 4GB Hard Disk ඉඩක් සහ 800x600 VGA තිර පෙනුමක් තියෙන්න ඕනි වෙනවා. 

      ඒ වගේම මේ pack එකත් එකක් ඔයාලට නොමිලේ ලැබෙන දේවල් ටිකකුත් කියන්නම්. ඔයාලට අලුත්ම අලුත් Windows XP Themes 7ක් ලැබෙනවා. ඒ ලැබෙන Themes තමයි ChaNinja Style RC5 v1.0, Luna Element Black v5.1, Windows 7 Colors v1.0, Disney - It's a Magical World v1.0, BlackMesa v1.1, NeoGeniX LS v1.0, Royale Remixed v1.47 කියන ඒවා. ඒ වගේම Windows XP Favorites Folder එක තුලට ඔයාට එදිනෙදා අවශ්‍ය වන Web links කිහිපයක් ඇතුලත් කරලත් තියෙනවා. 

ඒ වගේම මේකට ඇතුලත් වෙලා තියෙන Drivers pack එක ගැනත් ටිකක් කියන්නම්. Windows XP Service Pack 3 (KB936929), Windows Internet Explorer 8, Windows Media Player 11, Microsoft European Union Expansion Font Update v1.2, Microsoft XML Core Services v4.0 Service Pack 3 (KB973685), Windows XP Root Certificates Update (KB931125) Version November 2011, Windows XP CAPICOM v2102, Microsoft Windows Update Web Control 7.4.7600.243, Microsoft Update Catalog Web Control 7.4.7057.248 යන ඒවා අඩංගු වෙනවා. තව එතකොට මේකෙ අඩංගු වෙලා තියෙන Applications ටිකකුත් කියන්නම්කෝ. 7-Zip v9.20, Open Command Prompt Shell Extension v2.1.0, HashCheck Shell Extension v2.1.11, SumatraPDF v1.9(මේක තියෙන නිසා ඔයාලට Adobe කාරයන්ගේ ලොකුකම් බලන්න ඕනි නෑ), Unlocker v1.9.1, Virtual CloneDrive v5.4.5.0, K-Lite Mega Codec Pack v8.4.0 කියන ඒවා අඩංගු වෙනවා. 



ඔන්න එහෙනම් Screen Shots ටිකක් පහලින් බලාගන්නකෝ.







Download කරන ආකාරය -:
01. Download Now යන්න මත Click කරන්න.
02. ඉන්පසු ලැබෙන Page එකේ Free  යන්න click කරන්න.
03. ඉන්පසු Download File කියන එක උඩ click කරන්න.
04. ඉන්පසු Download File කියන එක උඩ click කරන්න.

Install කරන ආකාරය -:
01. Download කරගත්තු Image ඒක CD ඒකකට Burn කරගන්න. Burn කරගැනීම සදහා Daemon Tools PRO භාවිතා කරන්න පුලුවනි.
02. Burn කරගත්තු CD ඒක නැවත Tray ඒකට දමා PC ඒකට insert කරන්න.
03. PC ඒක Restart කරන්න.
04. Boot Device වලින් ඔයාෙග් CD/DVD ROM/Writer ඒක select කරලා Boot ෙදන්න.

604.4MB



      ඔන්න එහෙනම් මම කැපුනා. අලුත් POST එකකින් හම්බවෙමු.

ඕන වෙලාවක ඕනි උදව්වක් ගන්න එන්න!!

AVG Internet Security 2012 Latest + Serial Till 2018(2018 වෙනකම්ම සීරියල් එක) | කැත නැතිව Net serf කරමු.

AVG Internet Security 2012 Build 4890 Latest + Serial Till 2018 Mediafire Hotfile Links



අලුත් අවුරුද්දත් ඔන්න හෙට පටං ගන්නවා. අලුත් අවුරුද්ද ආරම්භ වෙන්න ඉස්සෙල්ලා කට්ටියටම තෑග්ගක් දෙන්න කියලා හිතුනා. ඒක නිසා ඔන්න අද එයාලගේ computer එක ආරක්ෂා කරගන්න තවත් අලුත් දෙයක් දෙන්නයි යන්නේ. මාතෘකාවනම් දැක්ක ගමන් ඕනි කෙනෙක්ට හිතාගන්න පුලුවන්නේ අද දෙන්න යන්නේ AVG Internet Security කියලා. ඇත්තටම ඔව්. 2012 නිකුත් වෙච්ච අලුත්ම සංස්කරණය තමයි මේ. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මම මේකත් එක්ක දෙන්න යන Serial එක 2018 වෙනකම්ම කිසි අවුලකින් තොරව පාවිච්චි කරන්න පුලුවන් ඔයාට. 
මාත් මේ වන විට පාවිච්චි කරන්නේ මේ software එක තමයි net එකෙන් ආරක්ෂා වෙන්න. හරි පොඩි විස්තරයක් මම මේ soft එක ගැන එයාලට කියන්නම්කෝ.

අන්තර්ජාලයෙන් පැමිණෙන Worms, Viruses, Trojans, Spyware සහ Adware යන නරක වැඩසටහන් වලින් ආරක්ෂා වෙන්න හොඳම software එක විදිහට දැනට මේ මම දෙන්න යන software එක හඳුන්වලා දීල ඉවරයි. මේ වන විට windows පද්ධතියේ Internet ආරක්සක පද්දතියට මේ AVG Internet security එක හොඳයි කියලා ගොඩක් අය විශ්වාස කරන දෙයක්. ඒ වගේම ගොඩක් අය අත්හදා බලල හොඳ ප්‍රතිඵල ලබා ගත් දෙයක්. මේක ඇත්තටම ඔයාගෙ නිවසේ පාවිච්චි කරන පරිගණකයට හා ඔබගේ කුඩා කාර්යාලයට හොඳටම ගැලපෙන මෘද්‍රකාංගයක් කියලා කියන්න පුලුවන් කිසිම බයක් නැතිව. 


මේ අලුත් සංස්කරණයට පරණ සංස්කරණ වලදී තිබුනේ නැති අලුත් අලුත් වැඩ කෑලි රාෂියක් ඇතුලත් කරලා තියෙනවා. මෙම ආරක්ෂක පද්ධතිය ඔබ භාවිතා කරන විට සමහරක් අන්තර්ජාල ආරක්ෂක පද්ධති මෙන් ඔයාගෙ පරිගණකය හා අන්තර්ජාලය භාවිතය slow වෙන්නෙ නෑ. ඒ වගේම ඔයා වැඩ ගොඩක් කරන විට RAM එකට හා PROCESSOR එකට දරා ගන්න බැරි ධාරිතාවයක් ආපුවහම පරිගණකය ඉබේම slow වෙනවා. එතකොට මේ ආරක්ෂක මෘද්‍රකාංග නිසා ඔබට කිසිම වැඩක් වෙලාවකට සිඳු කරගන්න බැරි වෙනවා. හැබැයි මේ මෘද්‍රකාංගය මඟින් ඔයාගෙ පරිගණකයට දරාගන්න බැරි බරක් වැටෙද්දී , ඒ කියන්නේ අපේ වචනෙන් කීවොත් slow වෙන්න stuck වෙන්න ලංවෙද්දී ඔයාලට පණිවිඩයක් දෙනවා පරිගණකයේ තත්වය ගැන. ඉතිං ඒ පණිවිඩයට එයාලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත්නම් ඒ කියන්නේ විවෘත කරල තියෙන folders හෝ නොයෙකුත් අනවශ්‍ය දේවල් close කරලා නොදැම්මොත් හෝ නවතා නොදැම්මොත් මෙම ආරක්ෂක පද්ධතිව විසින් ඉබේම ඒ ඔයා පාවිච්චියට ගන්නෙ නැති වැඩසටහන් නවත්වනවා. 

ඔන්න පල්ලෙහායින් Screen Shot  එකකුත් බලාගන්න.



එහෙනම් ඔන්න පහලින් දානවා. බය වෙන්නෙ නැතිව හෙමීට බාගන්න හොඳේ..


AVG Internet Security 2012 Build 4890 Latest + Serial Till 2018 Mediafire Hotfile Links
AVG Internet Security 2012 Latest + Serial Till 2018
Get complete protection from the most dangerous threats on the internet - worms, viruses, trojans, spyware, and adware.Antivirus and antispyware protection for Windows from the world's most trusted security company. Use the Internet with confidence in your home or small office.AVG Antivirus is one of the most complete programs we have found to date. It includes many new options to make it one of the most effective virus scanners on the market. It is still plagued by horrible slowdowns at times. Even things so simple as just typing an IM can be stopped for several seconds for some reason. If you can get passed the occasional slowdowns of your computer, the scanning functionality of AVG Antivirus 8 is top of the line. With the rewrite of the scanning engine, AVG includes multi-processor support. That dual core processor you bought is actually going to start getting.



Searched Tags-
AVG Internet Security 2012 Latest + Serial Till 2018
AVG Internet Security 2012 Latest +  Serial
AVG Internet Security 2012 Latest + Crack
Mediafire: AVG Internet Security 2012 Latest + Serial 
Mediafire: AVG Internet Security 2012 Latest + Crack
AVG Internet Security 2012 full download

Android apps ඔයාලගෙ windows OS එකේ වැඩකරවගන්න


අද දෙන්න යන්නේ කවුරැත් දන්න Android කියන වර්ගයේ apps කොහොමද අපේ windows තියෙන pc එකේ වැඩකරවගන්නේ කියලා. ඔන්න ඉතිං අද ඉදලා Android තියෙන mobile එකක් ඕනි වෙන්නෙ නැතිවෙයි. වැඩි කතා බතා ඕනි නෑනේ. මම පොඩ්ඩක් කියන්නම් මේකෙ විස්තර ටිකක්.

මේ Application එකේ නම Bluestacks. මේ software එක පාවිච්චි කරලා ඔයාට ලේසියෙන්ම Android Games සහ Software ලේසියෙන්ම ඔයාලගේ PC එකෙන් වැඩ කරවන්න පුලුවන්. 
  • Android apps ඉතාමත් කාර්යක්ෂමව සහ පුලුල් තිරයේ ( Full Screen ) නැරබිය හැකි වීම.
  • මෙහි ඇති BlueStacks Cloud Connect යන ස්ථානයෙන් ඔබේ Android දුරකථනයට ඔබට හොඳයි යැයි සිතෙන දේවල් ඇතුලත් කල හැකි වීම.
  • ඔබගේ වඩාත්ම සිත්ගන්නා apps වශයෙන් 26ක් install කරගෙන සිටීමට හැකිවීම.
  • මේක Windows 7 වලටනම් මම භාවිතා කරල බැලුවා. නියමෙටම වැඩ කරනවා. හැබැයි මට හිතෙන විදිහටනම් XP වලටත් , Vista වලටත් වැඩ කරයි.
හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා. මේක පරණ Netbook වලට සහ  Tablet වලටනම් වැඩ කරයිද කියල නම් සුවර් නෑ. හැබැයි ඉතිං දැං කවුද අවුරැදු හය හත ඕව පට්ට ගහන්නේ. එහෙනං දැං ඇතිනේ. ඔන්න පල්ලෙහායින් Download කරගන්න.