Showing posts with label Blogger. Show all posts
BuySellAds site එකෙන් ලේසියෙන්ම Approve කරගන්න.
ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ BuySellAds ඇයි එයාලගේ sites ඇතුලු කරගන්නෙ නැත්තේ කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. මම ඉස්සෙල්ලා දාපු තමන්ගේ බ්ලොග් එකෙන් සල්ලි හොයාගන්නේ මෙහෙමයි කියන post එකේ මේක මම අඩංගු කරල තිබුනා. ඉතිං මට ගොඩක් අය කිව්වා මේක වැඩ කරන්නෙ නෑ කියලා. අන්න ඒක නිසා මට හිතුනා ඇයි එහෙම කරන්න හේතුව කියලා ඔයාල හැමෝටම කියල දෙන්න. ඒ වගේම පහළ මම දීල තියෙන ක්‍රම සියල්ල තියෙනවනම් ඔයාලගේ සයිට් එකට ලේසියෙන්ම buysellads ඇප්රූ කරගන්න පුලුවන්.
01. ඔයාගෙ site එකේ domain එක අනිවාරයෙන්ම හොඳ තත්වයේ එකක් විය යුතියි. (උදාහරණ - www.yourname.com)
02. ඔයාගෙ site එක හොඳ තත්වයෙන් යුතු හොඳ නිමාවකින් යුතු එකක් වෙන්න ඕනි. කොටින්ම කීවොත් හොඳට active ගතියක් තියෙන්න ඕනි.
03. අඩුම ගානෙ ඔයාගෙ site එකේ post 100ක්වත් තියෙන්න ඕනි.
04. කිසිම වැඩිහිටියන්ට පමණක් සීමා වූ දෙයක් අඩංගු වෙලා තියෙන්න බෑ. ඒ කියන්නේ ඒ ගොල්ලන්ට ඒවා තිබුනොත් ප්‍රශ්ණ ඇතිවන නිසා ඒවා නොතිබුනොත් ඔයාලගේ ඉල්ලීම තවත් ටිකක් හොඳට සලකා බලනවා.
05. මෙතන තමයි පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ. මොකද ඔයාගෙ site එක අනිවාරයෙන්ම English වලින් ලියල තියෙන්න ඕනි. මොකද එයාල කියල තියෙනවා එයාලට තවමත් පහසුකම් නෑලු අනික් භාෂා සමඟ වැඩ කරන්න. (sorry, we’re just not able to provide support in other languages right now)
06. ඔයාගෙ site එකේ වැඩක් නැති ads හෝ විශ්වාස කරන්න බැරි ads තිබුනොත් ඔවුන් කියන විදිහට ඔවුන් ඔයාගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.
07. මෙයාල තව දෙයක් කියනවා. ඒක තමයි මොවුන් ගොඩක්ම ඇප්රූ කරන්නේ tech / web design / development / freelancer කියන දේවල් අඩංගු වෙලා තියෙන සයිට්ස්ලු. මොකද ඒවටලු දෙන්න ඇඩ්ස් ගොඩක්ම තියෙන්නේ.
08. තව නොයෙකුත් extensions , widget ආඳියෙන් ඔයාගෙ සයිට් එකේ යම් යම් errors ඇති වෙලානම් ඒවටත් දෙන්නෙ නෑ කියල කියනවා.
ඉතිං මේවා තමයි දැනට සපුරගන්න ඒනි අවශ්‍යම දේවල්. මීට අමතරව තියෙනවනම් කරුණාකරලා comment කරලා අනිත් අයටත් එක්ක දැනගන්න කියන්න කියලා ඉල්ලනවා. අලුත් post එකකින් හම්බවෙමු.
බ්ලොගයේ පහළට යද්දී Slide out box එකක් දාගමු
ඔන්න අද කියන්නෙ යන්නේ Blog ලියන අයට වැදගත් දෙයක්. ඒ කියන්නේ මේකෙන් ඔයාගෙ site එක ගැන ad එකක්, නැත්නම් වෙනයම් ප්‍රචාරණ කටයුත්තක් හෝ ඕනිම දෙයක් කරන්න පුලුවන්. ඉතිං වැඩි විස්තරනම් කියන්න දෙයක් නෑනේ.
එහෙනම් ඉතිං මේ වැඩේ කරන හැටි බලමු. සුපුරැදු විදිහට Design වලට ගිහිල්ලා HTML/JavaScript එකක් ගන්න. ඊට පස්සේ පහළ තියෙන code එක copy කරගෙන ගිහින් paste කරන්න.

X
BlogShan | All things for You
-* Do You like this blog Don't forget to FOLLOW US and Like US in Facebook.

ඔය කහපාටින් හටිලයිට් කරල තියෙන තැනට ඔයාගෙ වින්ඩෝ එකේදී ලැබෙන්න ඕනි නම දෙන්න. රතුපාටින් පාට කරල තියෙන එකට පොඩි description එකක් දෙන්න.
ඔන්න මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු.
Animation වෙන Title එකක් Blog එකට හෝ ඕනිම අඩවියකට දාගමු
ඔන්න අද කියල දෙන්න යන්නේ Animation වන Title එකක් අපේ අඩවියේ Tab එකේ දිස්වෙන Title එකට ලබා දෙන හැටියි. ඉතිං මේකත් නියම වැඩක්. ලොකු වැඩක් කරන්න නෑ.
සුපුරැදු විදිහට HTML/JavaScript එකක් ලබා ගන්න ඒනි. අලුතෙන් මේ වැඩේට අත ගහන අයට දැන ගන්නත් එක්ක මම ක්‍රියා පටිපාටිය කියල දෙන්නම්.
- මුලින්ම Design වල Page Elements වලට යන්න.
- ඊට පස්සේ Add a Gadget කියල තියෙන තැනක click කරන්න.
- ලැබෙන Window එකෙන් HTML/JavaScript කියන එක තෝරන්න.
- ඊට පස්සේ ඒ ලැබෙන Windows එකට මම පහළින් දීල තියෙන code එක copy paste කරන්න.

BlogShan | All things for You
5. ඊට පස්සේ ඔය දක්වලා තියෙන ඒවා සේරම හරියට පිරෙව්වට පස්සේ Save කියන එක click කරන්න.
ඔයාල අනිවාරයෙන්ම හරියට කරානම් වැඩේ ගොඩයන්නම ඕනි.එහෙනම් ඉතිං දැනට මම යන්නම්. අලුත් වැඩ කෑල්ලකුත් එක්ක ආපහු එන්නම්. ඔයාලට මේ ගැන මොකුත් ප්‍රශ්ණයක් එහෙම උනොත් කියන්න.
Blog එකේ පහළ ඉඳන් උඩට යන Animation widget එකක් දාගමු!
ඔන්න ඉතිං මේ පාරනම් ගෙනාවේ Blog ලියන අයට වැදගත් දෙයක්. මේක ඉතිං ගොඩක්ම ගැලපෙන්නේ ප්‍රවෘත්ති හෝ යම් යම් නිසදැස් ලියන අයටනම් තමයි. හැබැයි ඉතිං මේකෙන් ඔයාලට ඕනිනම් ඔයාලගේ site එකෙන් සිඳවන දේවල් ගැන Ad එකක් විදිහටත් දාල පාවිච්චි කරන්න පුලුවන්. මේක ඉතිං පොඩී ක්‍රමයයි කරන්න තියෙන්නේ.ඉස්සෙල්ලම..
මොනා කරන්නත් කලින් ඉතිං අපිට Demo එක බලන්න ඕනිනේ. හරි එහෙනම් මෙතන click කරලා ගිහින් demo එක බලාගන්නකෝ. උඩම තියෙයි ඔයාලට අද මම කියල දෙන්න හදන දේ.
වැඩි වැඩනම් මේකෙ දාන්න නෑ. Normal අපි Java Script එකක් Add කරන්න විතරයි තියෙන්නේ. හරි එහෙනම් ඔය පල්ලෙහා කියල දීල තියෙන විදිහට වැඩේ කරන්නකෝ.
- මුලින්ම Design වල Page Elements වලට යන්න.
- ඊට පස්සේ Add a Gadget කියල තියෙන තැනක click කරන්න.
- ලැබෙන Window එකෙන් HTML/JavaScript කියන එක තෝරන්න.
- ඊට පස්සේ ඒ ලැබෙන Windows එකට මම පහළින් දීල තියෙන code එක copy paste කරන්න.

මෙතට ඔයාට අවශ්‍ය title එක ලබා දෙන්න

<marquee align="middle" behavior="scroll" direction="up" onmouseout="this.start()" onmouseover="this.stop()" scrollamount="4" bgcolor="#FDFEFE">

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

මෙතනට ඒ පෝස්ට් එකේ title එක ලබා දෙන්න.

Get this Widget

</marquee>

5. ඊට පස්සේ ඔය දක්වලා තියෙන ඒවා සේරම හරියට පිරෙව්වට පස්සේ Save කියන එක click කරන්න.
ඔයාල අනිවාරයෙන්ම හරියට කරානම් වැඩේ ගොඩයන්නම ඕනි.එහෙනම් ඉතිං දැනට මම යන්නම්. අලුත් වැඩ කෑල්ලකුත් එක්ක ආපහු එන්නම්. ඔයාලට මේ ගැන මොකුත් ප්‍රශ්ණයක් එහෙම උනොත් කියන්න.
...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::...
ගොඩක් අය දැන් Internet එන්නේ ජොලියක් ගන්න තමා. ඒත් ඒ ජොලිය ටික කාලයයි. ඊට පස්සේ ඉතිං අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් කියලා දැනගන්නවා. ඊට පස්සේ ඒක පිටිපස්සෙම තමයි පටං ගන්නවා. මොනා කරන්නද ඉතිං. මේ ලෝකෙ සල්ලි නැතිව මොකවත්ම කරන්න බෑනේ. මොනා උනත් අපිට සල්ලි හොයන්න ක්‍රමනම් ගොඩක් තියෙනවා. ඔන්න අද කියල දෙන්න යන්නේ ඒ අතරින් පොඩි ක්‍රම ටිකක්. මේ කියල දෙන්න යන්නේ තමන්ගේ Site එකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා...___
.මුලින්ම කියනවා ඔයාට සුභ නව වසරක් කියලා. අවුරැදු සරු ඇති මම හිතන විදිහට. කොහොම හරි මේ අවුරැද්දේ ඔන්න ඉස්සෙල්ලම දාන post එක සල්ලි ගැන. එහෙනං අපි post එක දිහාට යමු.
ගොඩක් මිනිස්සු blog වලින් සල්ලි හොයන්න හදනවා. එයාල හැම වෙලාවෙම අහන්නේ මොකක්ද හොඳම විදිහ blog එකකින් සල්ලි හොයන්න කියලනේ. සමහර මේක කියවන ඔයාටත් ඒ ප්‍රශ්ණෙම ඇති. ඉතිං අපිට පුලුවන් හොඳම සහ ලේසිම ක්‍රම ටිකක් අත්හදා බලන්න. මම මේක පුලුවන් තරම් ලේසි විදිහට තමා ඔන්න ලියන්නේ හොඳේ...
01. Advertising Programs ( දැන්වීම් ප්‍රචාරණය කිරීම මඟින් )
ගොඩක් අයගේ ක්‍රමේ තමා තමන්ගේ blog එකට ads එකතු කරලා සල්ලි හොයන එක. ඉතිං අපේ මේ Internet එක තුල ගොඩක් Advertising Programs තියෙනවා. මේවා අතරින් ගොඩක්ම ප්‍රසිද්ධයි AdSense කියන ක්‍රමය. ඉතිං ඔයාට ගොඩක් sites වල මේ AdSenes වලින් ප්‍රචාරය කරල තියෙන දැන්වීම් දැකල ඇතිනේ. ඒකට සමහරක් අයනම් කියන්නේ Google ads කියලයි. මේක තමයි දැන්වීම් ප්‍රචාරක කලාවේ මූලික අඩිතාලම උනේ. මොකද මේක ගොඩක් ලේසියි. ඔයාට ගොඩක් දේවල් කරන්න නෑ මේකෙ. අපිට තියෙන්නේ මේ වැඩසටහන අපේ site එකට එකතු කරලා අපේ site එක ආරම්භ කරන්න විතරයි. ඉතින් මේකෙන් ඔයාගෙ site එකට traffic වැඩිවීමකුත් සිද්ධ වෙනවා. හැබැයි ගොඩක් දුරට මේකෙන් මුදල් හොයන්න පුලුවන් වෙන්නේ ඔයාගෙ site එකට එන පාඨකයන් පිරිසේ ගාණ අනුව තමා. ඉතිං මේ විදිහට තවත් දැන්වීම් ප්‍රචාරය කරලා මුදල් හොයාගන්න පුලුවන් හොඳ sites ටිකක් ඔන්න මම පල්ලෙහායින් දානවා.
i.Adsense
ii Adbrite
iii Chitika
iv Bidvertiser
ii Adbrite
iii Chitika
iv Bidvertiser
02. Affiliate Programs ( සම්භන්ධ කර ගැනීම මඟින් )
මේ ක්‍රමයනම් ඒකාකාරිව නෙමේ වැඩ කරන්නේ. මොකද මේක ගොඩක් විදිහට ක්‍රයාත්මක වෙනවා. ඔයාලට banner හදලා ඊට පස්සේ ඒව ඔයාගෙ blog එකට දාන්න පුලුවන්. ඉතිං ඔයාලගෙ blog එකට එන අයට පුලුවන් ඒ banner එක click කිරීම මඟින් ඒ අදාල ස්ථානයට පිවිසෙන්න. තව දෙයක් තමයි ඔයාල මොකක් හරි site එකක sign up banner එකක් දැම්මොත් ඒ banner එක click කරලා ගිහින් ඒ site එකේ register උනොත් ඔයාලට සල්ලි හම්බවෙනවා. ඉතිං ඔන්න මේ ක්‍රමෙනුත් මම ඔයාලට sites ටිකක් පහළින් දානවා.
i Click Bank
ii Commission Junction
iii Linkshare
ii Commission Junction
iii Linkshare
03.Sell product on your blog ( ඔයාගෙ blog එකෙන් යම් යම් භාණ්ඩ විකිණීම මඟින් )
ඔයාට යම් යම් භාණ්ඩ විකුණන්න පුලුවන් ඔයාගෙ site එකට හොඳ traffic එකක් තියෙනවනම්. ඔයාට අලුත්ස භාණ්ඩ විකුණන්න පුලුවන්. මිනිස්සුන්ට අවශ්‍යම දේවල් හෝ වෙනත් යමක්. උදාහරණයක් විදිහට ගත්තොත් E-books ඔයාට විකුණන්න පුලුවන්. තව software වගේ ඒවත් විකුණන්න පුලුවන්.
04.Sell advertising space On your blog ( දැන්වීම් ප්‍රචාරණය සඳහා ඔබගේ blog එකේ ස්ථාන විකිණීම මඟින් )
මේකනම් 100%ක් ෂුවර් ඉතිං. ආය කතා බතා මොකවත් මේ ගැන ඕනි නෑ. මේකත් ගොඩක්ම ලේසියි. හැබැයි එකක් තියෙනවා. ඔයාගෙ blog එකට හොඳ traffic එකක් තියෙන්න ඕනි. ඔයාට දැන්වීම් හදලා ඒවගෙ මුදල් ගණන් පවා ඔයාට පාලනය කරන්න පුලුවන්. ඔයාට පුලුවන් ඒ ඔයා විකුණන කොටස එක මාසෙකට විතරක් විකුණන්න. මාස දෙකකට. නැත්නම් සති දෙකකට. ඕන තරමකට ඔයාට පුලුවන්. ඉතිං මේ විදිහට ගොඩක් banners ඔයා දැම්මොත් ඔයාට ගොඩක් සල්ලි හොයාගන්න පුලුවන්.
i. buysellads.com
05. Put PayPal donation button ( පේපල් පරිත්‍යාග බොත්තම blog එකට ඇතුලු කිරීම මඟින් )
ඔයාට පුලුවන් ඔයාගෙ blog එකට paypal donation button එක දාගන්න. ඇත්තම කිව්වොත් මේ ක්‍රමයනම් රැඳිල තියෙන්නේ traffic එක තුලයි. ඒ කියන්නේ Visitorsලාගේ ගාන අනුව තමයි. ඔයාල ලියන post එයාලට කොච්චර වැදගත් වෙනවද කියන එක යටතේ තමා ඔයාට එයාල මුදල් පරිත්‍යාග කරන්නේ. ගොඩකක් ලොකු මුදල් නෙමේ. පොඩි ඩොලර්ස් ගාණක්. සමහර විට ඩොලර් එකක් වගේ වෙන්නත් පුලුවන්. ඉතිං ඒ මුදල් ඊට පස්සේ ඔයාගෙ paypal account එකට යනවා.
මම ඔයාලට ඉදිරියේදී paypal donation button එකක් දාගන්න හැටි කියල දෙන්නම්. එතකම් මේක ඉවසන්න. ඉවසන්න බැරිනම් ඉතිං හොයාගෙන කොරගන්න. :D
ඔන්න එහෙනම් මම අදට ගියා. ලඟදීම තවත් අලුත් post එකක් දෙන්නම්කෝ. මේ ගැන ඔයාලට ප්‍රශ්ණ එහෙම තියෙනවනම් කියන්න. පුලුවන් විදහට උත්තර දෙන්නම්. හොඳ, නරක, බැනුම් ඕනිම දෙයක් බාර ගන්නවා. කිසි භයක් නැතිව දාන්න. XD. ඔන්න මම ගියා...
Subscribe to:
Posts (Atom)
Follow Us
මෙම වෙබ් අඩවියන්ගෙන්ද ඔබට මා සම්භන්ධ කරගත හැක