ads.txt

ads
Showing posts with label 3D. Show all posts

What Is The Meaning of 3D Sound


අද ලිපියෙන් ඔබට කියාදෙන්නට යන්නේ 3D Sounds (3ඩී සවුන්ඩ්ස්) පිළිබඳවයි. මීට පෙර 3D එසේත් නොමැතිනම් ත්‍රිමාණත්වය යනු කුමක්ද, මෙම ත්‍රිමාණත්වය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න විස්තර කෙරෙන  ලිපි කිහිපයක් පලකරනු ලැබුවා.

මොකක්ද මේ 3D TV කියන්නේ?


අද ලිපියෙහි මාතෘකාව වන්නේ 3D TV එහෙමත් නැත්නම් ත්‍රිමාණ රූපවාහිනී පිළිබඳවයි. මේ 3D TV එහෙමත් නැත්නම් ත්‍රිමාණ රූපවාහිනී පාරිභෝගිකයාට මිළඳී ගන්න මුලින්ම වෙළඳපොලට භාණ්ඩයක් වශයෙන් පැමිණියේ 2012 වර්ෂයේදී. මේ 2014 වර්ෂය වෙනකම් ඇවිත් තිබෙන මෙම ත්‍රිමාණ රූපවාහිනී තාක්ෂණයෙන් ඔබට ත්‍රිමාණ දර්ශණයන් දැකගැනීමටනම් ඔබට තවත් එක් උපකරණයක් අවශ්‍ය වනු ඇත. ඒ ත්‍රිමාණ දර්ශණ නැරඹීම සඳහා පමණක්ම ඇති උපැස් යුවලක්.

ත්‍රිමාණත්වය සැබෑවක්ද නැතිනම් බොරුවක්ද?


ඔබ සිතන අයුරින් මිනිසුන් වන අපි මේ පරිසරය ඇස් දෙකෙන් දකින්නේ 2D ආකාරයටද, නැතිනම් 3D ආකාරයටද? සරළව පිලිතුරක් ලබා දෙනවානම් අපි දකින්නේ 3D ආකාරයට. 3D ආකාරය යනු ත්‍රිමාණවයි. නමුත් මෙම ලිපිය අවසාන වෙන තෙක් ඔබ කියව්වොත්, ඔබේ හිතේ තියෙන සමහර සිතුවිලි වෙනස් කරගත්තානම් හොඳයි කියලා.