කොහොමද ඉතිං. ඔන්න මගේ බ්ලොග් එකෙත් පෙනුම ටිකක් වෙනස් කරා.දැන් ඉස්සෙල්ලට වඩා ඉක්මනටත් ලෝඩ් වෙනවා. එහෙනම් කතාව පැත්තකින් තියල වැඩේට බහිමු. අද දෙන්න යන්නේ ඉන්ටනෙට් මනී වල අවසාන කොටස් වල අවසානම කොටසයි. ඒ කියන්නේ මේ පෝස්ට් එකෙන් පස්සේ ඉන්ටනෙට් මනී කොටස් ටික ඉවරයි. හැබැයි මම මේ ගෙන තව අලුත් දෙයක් දැන ගත්තොත් අනිවාරයෙන්ම ඔයාලට ඒ පිළිබඳව විස්තර ලබා දෙනව කියල මම පොරොන්දු වෙනවා.හරි එහෙනම් පටන් ගමු.
Form Filling Jobs වලට තවත් ලින්ක්ස් ටිකක්.
මෙතෙක් කල් කියල දුන්න ක්‍රමයන් කෙටියෙන්.
- ඔන්ලයින් බැංකු ගිණුමක් සාදාගන්න. (ඇලර්ට්පේ)
- ඇඩ්ස් ක්ලිකින් ජොබ්ස් වල රෙජිස්ටර් වෙන්න(ආයතන 10කට වඩා රෙජිස්ටර් වෙන්න)
- ෆෝම් ෆිලින්ග් ජොබ්ස් වල ලියාපදිංචි වෙන්න(ආයතන 5කට වඩා රෙජිස්ටර් වෙන්න)
- ඔඩෙස්ක්
- ගිණුමක් හදා ගන්න.
- ඔයාගේ ප්රොෆයිල් එකේ කම්ප්ලීටන්ස් එක සම්පූර්ණ කරන්න(80%ට වඩා)
- ඩෙබිට් මාස්ටර් කාඩ් එකකට ඇප්ලයි කරන්න
- ජොබ්ස් වලට ඇප්ලයි කරන්න
5. ෆීලාන්සර්
- රෙජිස්ටර් වෙන්න
- ප්රොෆයිල් එක ඉඩිට් කරන්න
- ජොබ්ස් වලට ඉල්ලුම් කරන්න
Amzon.com ආයතනයේ ක්‍රියා පටිපාටිය කෙටියෙන්.
- ඇමසන් අඩවියට යන්න
- New Customers start here යන තැන ක්ලික් කරන්න
- ඔයාට ඕනි භාණ්ඩය මත ක්ලික් කරන්න
- Add to cart කියන එක ක්ලික් කරන්න
- Proccesing check out
- ඔබගේ නම සහ ලිපිනය ඇතුලු කරන්න
- payments
- conform
eBay.com
- www.ebay.com
- Register
ඔන්න එහෙනම් අවසානෙටම දෙන්න තිබ්බ ඒවත් දුන්නා. ඉස්සෙල්ලා කිව්වා වගේම අලුතෙන් මට දෙයක් මේ ගැන හම්බවුනොත් මම ඔයාලට දෙනවා. එහෙනම් අපි වෙන පෝස්ට් එකකින් හම්බවෙමු. එහෙනම් කට්ටිය ෆලෝ පාරක් එහෙම දාල යන්න හොඳේ.
machooo mamath ODESK haraha payoneer card ekak genna gaththa.eth thama active kare nam na.mekata masekata ganak charge karanava neda.mata thama job 1k wath set karaganna bari una.job set karaganna mokak hari trick ekak kiyala denna barida.
ReplyDeleteමචං මගේ පේයනර් කාඩ් එකෙන්නම් තව වෙනකම් සල්ලි නම් කැපුනෙ නෑ.
ReplyDeleteජොබ්ස් හොයන්න ලේසිම ක්‍රෙම් තමයි ඔයාගෙ ප්රොෆියල් කම්ප්ලීටන්ස් එක සම්පූර්ණ කරන්න. එතකොට ඔයාට ජොබ්ස් එන එක වැඩිවෙනවා. තව ඔයාට පුලුවන් දේවල් අමතරව බාරැවට උනත් පුලුවන් කියල දාන්න. ඒ එන ජොබ් එක පුලුවන් විදිහට කරන්න. අඩුම ගානේ ඩොලර් එකක්වත් ඒ මනුස්සයා ඔයා ගැන දුක හිතිල දෙයි
mathaks machan. mama try 1 atharala na. balmuko apatath e money sihinaya saba karaganna puluvanda kiyala.
ReplyDeleteHi Shan,I have read all the lessons. Thanks for the free information. I am 67 and a Tubelight But have some computer experience. As pensioner, I want to earn some extra money for existance. I will come back to you if I succeed by earning a single $ following your lessons. Thanks
ReplyDeleteTubelight
@Anonymous
ReplyDeleteඅනිවාරයෙන්ම උත්සාහ කරොත් බැරි වෙන්නෙ නෑ සහෝදරයා.. සුභ පැතුම්
@Anonymous
ReplyDeletefirstly i like to say thanx for stay with me sir. do you try it and work some hard u can succeed ... congradzz sir for ur feature...!!
Madhawa Habarakada said...
ReplyDeleteඔව් යාලුවා. දැං ඇලර්ට් පේ වලට සල්ලි ගන්න අමාරැයි. Paypal දාගන්න එක තමා හොඳම වැඩේ. කරැමෙ කියන්නේ අපිට පේපල් වලින් ලංකාවට මුදල් ගන්න බැරි එකයි. වෙන කරන්න දෙයක් නැති නිසාම ඉතිං Ebay තමා ගොඩක් දුරට කරන්න වෙන්නේ!!!
අයියෙ ඔයාගෙ කලින් post ඒකේ mediafire.com ෆයිල්ස් download කරන්නෙ කොහොමද?
ReplyDeleteනියමයි නියමයි.download කර ගත්තා.අන්න ඒ වගෙ screen shots තියෙනවනම් වැඩෙ easy..thanx යාලුවා..BlogShan ට ජය...
ReplyDeleteඒත් පේපෑල් වලින් කාඩ් එකකට ගෙන්නගන්න බැරිද? මම මැලේසියන් විදිහට එකක් හදල ඒකට තමා සල්ලි ගෙන්නගන්නෙ. ඒකට මගෙ ක්රෙඩිට් කාඩ් එක ඇඩ් කරල තියෙන්නෙ. ඒකට සල්ලි ගෙන්නගන්න පුළුවන් වගේ. මොකද ක්‍රෙඩිට් කාඩ් එක internationally acceptedනෙ.(නමුත් 1000/=ක් විතර කැපෙනව.)
ReplyDeleteebay,Amzon.com walin apita mdal lebena vidiyank nehene
ReplyDeletemdel kiwe??? samplesda?
ReplyDeletenop eyala sellersla witarane, samples denne na. salli dila gannama one. and wholesellers/manufacturers inna site ekakin samples gennaganna puluwan. (aliexpress.com wage) bt eyala shipping charges illanawa. ewa gewanawata wada 400%k witara labai ebay eken item ekakma gennaganna eka.
saman said...
ReplyDeleteයාලුවා. එතනදී ඔයාට සල්ලි හම්බවෙන්නේ ඔයා යම් දෙයක් විකුණුවොත් විතරයි. නැතිව ඔයා යම්කිසි භාණ්ඩයක් ගත්තා කියලා බිඩ් කරා කියල ඔයාට සල්ලි හම්බවෙන්නෙ නෑ
Bro..podi awlak theyanawa,mama bux.to site ake Register wanna try karanawa karanawa...wade hare yanne naa.Referrer name ake awlak kiyanawa.(A user with that referral name doesn't currently exist.)goda daa ganna kramayak naddooooo..plz help me..
ReplyDeleteSalinda said...
ReplyDeletemehemai yaluwa. oya Referrer kenek widihata nethiwa kelinma gihin rejister wenna balanna. ehemath nethnam oya dena name eke awulak wenna puluwan. wede hari giye nethnam mata adala site eka contact me form eke purwala ewanna.
thanx සහෝ.....කියපු විදිහටම වැඩේ ගොඩ දා ගත්තා....BlogShan ට ජය...දිගටම ලිපි ලියන්න.අපි බලාගෙන ඉනනවා....thanx....
ReplyDeletealertpay වලින් මුදල් ගන්න පහසුම ක්‍රමය මොකක්ද?
ReplyDeletevimukthi_electronic said...
ReplyDeletepahasuma kramayak kiyala ekak ne. oya salli hambakarana taramata oyage account ekata salli wetenawa
නියමයි සහෝ ප්‍රයෝජනවත් පොස්ට් එකක්....
ReplyDeletepevissanna
ReplyDeletehttp:facecut.weebly.com