ගොඩක් දවසකින් මොකවත් දෙන්නවත් බැරිඋන හින්දා ඔන්න අද දෙන්න යන්නේ ඔයාලට වැදගත් වන දෙයක්. මේක ගැන කොටින්ම කිව්වොත් මේක E-book එකක්. මේකෙ ඇතුලත් වෙලා තියෙන්නේ MS Office package එක ගැන. ඒ කියන්නෙන් අපිට Office එකකට ගියපුවහම පරිගණකය ආශ්‍රිතව වැඩ කටයුතු කරන්න වෙනවා නම් අනිවාරයෙන්ම මේ software එකෙන් අපි වැඩ කරන්නම ඕන වෙනවා.
ඉතිං අද ඔයාලට මේ මම දෙන්න යන්නේ MS Excel, MS Word, MS Power Point කියන මෘද්‍රකාංග තුන පිළිබඳව E-books තුනක්. හැබැයි තුනක් කිව්වට මේ මුලු පාඩමම ඉවර වෙද්දී ඔයාලට E-books 4ක් ලැබෙනවා. ඒ ලැබෙන 4 අනුපිලිවෙලට කිව්වොත්,
ඉතිං අද ඔයාලට මේ මම දෙන්න යන්නේ MS Excel, MS Word, MS Power Point කියන මෘද්‍රකාංග තුන පිළිබඳව E-books තුනක්. හැබැයි තුනක් කිව්වට මේ මුලු පාඩමම ඉවර වෙද්දී ඔයාලට E-books 4ක් ලැබෙනවා. ඒ ලැබෙන 4 අනුපිලිවෙලට කිව්වොත්,
- පරිගණක ඉතිහාසය, හැඳින්වීම හා පරිගණක පද්ධතිය
- MS Excel මෘද්‍රකාංගය
- MS Word මෘද්‍රකාංගය
- MS Power Point මෘද්‍රකාංගය
යන ඒවායි. ඉතිං ඔයාලට මේ පොත් වල තියෙන කරැණු හරිම පහසු විදිහට තේරැම් ගන්න පුලුවං විදිහටයි සකසලා තියෙන්නේ. පින්තූර පවා අඩංගු කරලයි තියෙන්නේ. තේරැම් ගන්න පහසුවන විදිහට තමයි ඒ පින්තූර සකසලා තියෙන්නේ. හැම පාඩමක්ම ප්‍රායෝගික විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් ඉතිං මේ PDF පාඩම් මාලාව නම් කරලා තියෙන්නේ "අපේ Comපියුටර් පන්තිය" නැතිනම් "Our Computer Class" යන නමිනි. එහෙනම් අපි මේ පාඩම් මාලාවේ දෙවන පාඩම් මාලාව වන MS Excel වල ඇති මුලු පාඩම් මාලාවම බලාපොරොත්තු වන්න. තව දෙයක් කියන්න ඕනි. මේ PDF මාලාවන් ඔයාලට ලැබෙන්නේ සතියකට සැරයක් කියල මතක තියාගන්න.
එහෙනම් ඔන්න පල්ලෙහායින් Download කරගන්න.
Download කරගෙන හරි කරන්න ඉස්සෙල්ලා හරි හොඳ නරක කියල කමෙන්ටුවක් දාන්න. මොකද මේ ඔක්කොම කරන්නේ ඔයාල වෙනුවෙන් හින්දා. පුලුවන්නම් Follow පාරකුත් දාගෙනම යන්න. එහෙනම් අලුත් පෝස්ට් එකකින් ආයෙත් හම්බවෙමු.
ගොඩක් වටිනව.. බොහොම ස්තූතියි.....
ReplyDeleteමේ ටික දෙන්න පුලුවන්ද? මීඩියාෆයර් ලින්ක් එක වැඩ නෑ.
Deleteමේ ටික දෙන්න පුලුවන්ද? chinthakascb@gmail.com එකට ලින්ක් එකක් දාන්න.
DeleteFuture Admin said...
ReplyDeleteස්තූතියි යාලුවා...කමෙන්ටුවටත්...
please reupload
Deleteහොඳ වැඩක් යාළුවා.
ReplyDeleteහොදයි හොදයි වැදගත්
ReplyDeleteගොඩාක් ස්තුතියි යාළුවා..
ReplyDeleteඔබගේ මේ සත් කාර්යයට මම සුභවතනවා
ඉතිරි ටිකත් ඉක්මනට දාන්න.
Very useful.thank you
ReplyDeleteSandun Dissanayake said...
ReplyDeleteබොහොම ස්තූතියි සහෝදරයා
sanjaya සිතුවිලි said...
ReplyDeleteස්තූතියි
Anonymous said...
ReplyDeleteu r welcome and thanx for comment...
ඔන්න මමත් ගත්තා, බොහොම ස්තුතියි .......
ReplyDeleteoya laga meka tiyanawanam dennako
Deleteපන්සල් හංදිය said...
ReplyDeleteහොඳයිනේ... ස්තූතියි කමෙන්ට් එකට
mamat download kala thank you
ReplyDeleteස්තූතියි මචං මමත් ඩවුන් කරගන්නයි හදන්නේ
ReplyDeleteAnonymous said...
ReplyDeleteහොඳයි හොඳයි. ස්තූතියි කමෙන්ට් එකට
හිස් අහස said...
ReplyDeleteනියමයි... ස්තූතියි කමෙන්ටුවට
download karala balamu
ReplyDeleteLalith said...
ReplyDeleteok. thanks for comment.
thanks dear.........
ReplyDeletethankx affaaaaaaaaaaaaaaaaaa
ReplyDeletethanks saho
ReplyDeleteAnonymous said...
ReplyDeleteu r welcome
Anonymous said...
ReplyDeleteඑල එල
vidura said....
ReplyDeleteඑල. ස්තූතියි කමෙන්ටුවට
Niyama wadak yaluwa... jaya wewa
ReplyDeleteelakiri
ReplyDeletegreat work! thanks
ReplyDeletethank you very much.
ReplyDeleteමමත් බා ගත්තා..ගොඩාක් වැදගත් ඉගෙන ගන්න අයට..දිගටම කරගෙන යන්න.
ReplyDeletewatina wadak mithraya... bohoma isthuthi...
ReplyDeletelink ekata yanne nane ayye
ReplyDeleteThanks Ayya! kalayak hewwa. Excel 1 sinhalen! godak watinawa.
ReplyDeleteGodak pin,! Oyalage katayuthu siyalla sarthaka wewa!
@janaka said...
ReplyDelete7/30/12 2:59 PM
Thanks Ayya! kalayak hewwa. Excel 1 sinhalen! godak watinawa.
Godak pin,! Oyalage katayuthu siyalla sarthaka wewa!
-------------------------------------------------------------*
ස්තූතියි යාලුවා. ඉතුරු ටිකත් දෙන්නම් ලඟදිම
කෝ බන් delet වෙලානේ
ReplyDeleteKo bro eka delete welane machan eka aay danawada loku udawwajt
ReplyDeleteKo bro eka delete welane machan eka aay danawada loku udawwajt
ReplyDeleteKo bro eka delete welane machan eka aay danawada loku udawwajt
ReplyDeletemeka delete wela neh. thiyena kenek please apahu upload karala link eka dannako. loku udawwak
ReplyDeleteWe are currently works on full lessons. As soon as possible we are giving it to you guys as a pdf. Its inclusing all of softwares such as word, exel, powerpoint..ec. So wait for it.
ReplyDeletehi
ReplyDeletecan't download...
ReplyDeletegood job bro
ReplyDeleteDownload link eka wada na dan. Aluthin update karanna puluwan nam godak watinawa
ReplyDeleteගොඩාක් ස්තුතියි යාළුවා
ReplyDeleteඔබගේ මේ සත් කාර්යයට මම සුභවතනවා
ko nene
ReplyDeleteLink එක වැඩ නෑ
ReplyDeleteගොඩක් වටිනවා
ReplyDeleteගොඩක් වටිනවා
ReplyDeletePlease update the link. thanks
ReplyDeleteගොඩක් වටිනව.ඔබගේ සත් කාර්‍යයට ගොඩක් පින්
ReplyDeleteDownload කරන්න බෑනෙ
ReplyDeletenot download
ReplyDeleteපැහැදිලියට ස‍්දහන් කර ඇත
ReplyDeletehow to download?
ReplyDeleteHow can I download this?
ReplyDeleteසර් මට maicrosoft word ගැන pdf එකක් ඔනි..
ReplyDeleteNice
ReplyDeletegood
ReplyDeleteගොඩක් වටිනව
ReplyDeleteDownload krnna bane🙁
ReplyDeleteI am not a clerk or office worker. But I have salary problem with pension department. I cant write so many letters. Thus it will help this lessons to improve my office literacy thank you
ReplyDeleteLink wada na
ReplyDeletedownlod krgnn ba dn
ReplyDeletedownlod karanna ba
ReplyDelete