බොහෝ දෙනෙකු දැක ඇති, අන්තර්ජාලයේ යම් යම් පුද්ගලයන්ගේ චිත්‍රපටි හෝ රූපවාහිණී කතා මාලාංග ඇති ෆෝල්ඩර් (Folder) වලට යම් පින්තූරයක් එකතු කර තිබෙනවා. අපටත් හැකියාවක් තිබෙනවා යම් පින්තූරයක් අදාල අයිකනයට යොදන්න. නමුත් එම අප නිකම්ම යොදනු ලබන පින්තූරයේ කිසිම තාත්තිවක බවක්නම් හැගී යන්නේ නැහැ. පසුගිය දිනයන්හීදී මා ෆේස්බුක් වෙබ් අඩවිය හරහා යොදන ලද පින්තූරයෙන් කිහිප දෙනෙකු මෙය සිඳු කරන අයුරු අසා තිබුන නිසාවෙන් අද දිනයේදී එම ක්‍රියාවලිය සිඳු කරන අයුරු මෙම ලිපියෙන් පැහැදිලි කරනු ඇත.
Showing posts with label Windows Seven. Show all posts
RAR ගොනුවකට පාස්වර්ඩ් එකක් දාන හැටි.
මාතෘකාව දැක්ක ගමන් සමහර අයනම් කියවන්නෙත් නැතිවෙයි, අපෝ මේවා මොනාද කියලා. ඒත් මේක හරියට කරගන්න බැරි ගොඩක් අය ඉන්නව කියලත් ඒ අය දැනගන්න ඕනි. අන්න ඒක නිසයි මම මේක ලියන්නෙ. ඉතිං මේ වැඩේ කරන්න එච්චර ගේමක් දෙන්න ඕනි නෑ. කරන්න තියෙන්නේ පොඩි වැඩ ටිකක්.
1. මුලින්ම ඔයාගෙ පරිගණකයේ WinRAR install කරල තියෙන්න ඕනි. ඔයාගෙ පරිගණකයේ WinRAR නැත්නම් මෙතන click කරලා අලුත්ම 4.20 version එක Crack එකත් එක්කම Download කරගන්න.
2. Download කරාට පස්සේ Windows Explorer භාවිතා කරලා .zip file එක Extract කරගන්න.
3. දැන් ඒක open කරාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා 32bit හා 64bit සංසර්කරණ දෙකම. ඔයාගෙ පරිගණකයේ bit වර්ගය අනුව තෝරලා ඒක install කරගන්න.
4. ඊට පස්සේ REG කියන Folder එක open කරන්න. දැන් RARREG.key කියන එක copy කරගෙන ගිහින් ඔයා WinRAR Install කරපු තැනට ගිහින් Paste කරන්න. ඊට පස්සේ වැඩේ හරි.
2. Download කරාට පස්සේ Windows Explorer භාවිතා කරලා .zip file එක Extract කරගන්න.
3. දැන් ඒක open කරාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා 32bit හා 64bit සංසර්කරණ දෙකම. ඔයාගෙ පරිගණකයේ bit වර්ගය අනුව තෝරලා ඒක install කරගන්න.
4. ඊට පස්සේ REG කියන Folder එක open කරන්න. දැන් RARREG.key කියන එක copy කරගෙන ගිහින් ඔයා WinRAR Install කරපු තැනට ගිහින් Paste කරන්න. ඊට පස්සේ වැඩේ හරි.
දැන් ඔයාට Password එක දාන්න ඕනි Folder එක උඩ Right click කරන්න. ඊට පස්සේ 'Add to Archive...' කියන එක උඩ click කරන්න.
දැන් පහත තියෙන පින්තූරෙ වගේ window එකක් ඔයාට පේයි. ඉස්සෙල්ලම 'Advanced' කියන tab එක උඩ click කරන්න. මොකද එතනින් තමයි Password එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ එතන තියෙන 'Set Password...' කියන එක උඩ click කරන්න.
දැන් ආයෙත් Pop-up window එකක් එයි. අන්න ඒ එන එකේ “Encrypt file names” කියන එක ඉස්සහ කොටුව click කරන්න. එතකොට ඒ කොටුව ඇතුලෙ හරි සලකුණක් වැටෙයි. දැන් ඔයාට අවශ්‍ය කරන password ලබා දෙන්න. තැන් දෙකටම එකම password එක ලබා දෙන්න.
දැන් OK ලබා දෙන්න. ඊට පස්සේ වැඩේ හරි.
ජනෙල් හත ඇපල් සිංහයෙක් කරගන්න
ගොඩක් අයට තියෙන අවුලක්නේ කොහොමද තමන්ගේ Desktop එක, Computer එක ලස්සන කරන්නේ කියලා. තවත් සමහරුන්ට ඕනි දැනට තියෙන හොඳම OS එකෙන් වැඩ කරන්න. ඒ වගේම මට තිබුනු ප්‍රශ්ණයක් තමයි Apple Mac OS එකට ඇපල් පරිගණකයක් නැතිව වෙන එකකට දාගන්න බැරිද කියලා. ඔහොම ඉද්දී ඉතිං පොඩ්ඩක් නෙට් එකේ දගලද්දී හම්බවුනා Windows 7ට මේ වැඩේ දෙන්න පුලුවන් එකක්. ඒ කියන්නේ Windows 7 වලට අලුතෙන් ආපු Mac OSX OS දාන්න පුලුවන්.
ඇත්තම කීවොත් මමත් දාගෙන බලපු නිසයි කියන්නේ. සිරාවටම මරුයි හොඳේ. ඔන්න යටින් දානවා මගෙ Desktop එකේ screen shot එකක්.
![]() |
| පින්තූරය විශාල කර බැලීම සඳහා පින්තූරය මත Click කරන්න |
කොහොම හරි ඉතිං මේකෙ රොකඩ් ඩොක්ස් සහ ගැජට් ගොඩකින් පිරිල තියෙනවා.
මේක ගැන ඉතිං කියන්නනම් ගොඩක් දේවල් නෑ. මොකද මේක Install කරන්න උනත් ලේසයි. Install කරල ඉවර වුනාට පස්සේ Reboot කරන්න අහයි. ඊට පස්සේ OK දීලා Reboot කරන්න. එතකොට හරි.
එහෙනම් ඔන්න පහලින් බාගන්න හොඳේ.
Photoshop CS6 දැන්ම බාගන්න.. {905MB විතරයි} portable
Photoshop කියන දේ අපි දන්නවනේ. Internet එනවා කියන්නේ Facebook ගැන දන්නවා වගේම ඡායාරූප කරනයේ හා නොයෙකුත් Photo Editing කටයුතු වල නිරත වෙලා ඉන්න අය මේ ගැන නොදන්න කෙනෙක් නෑ. ඉතිං ඔන්න අලුතෙන් Adobe සමාගමෙන් නිකුත් කරානේ Photoshop CS6. ඉතිං මේකෙ ටිකක් ලොකු Size එකක්නේ තියෙන්නේ. ඒක නිසා ඔන්න ලොකු Size බාන්න බැරි අයට පොඩි Size එකක් දුන්නා. හැබැයි Portable හොඳේ. portable උනත් මොකද ඇතුලෙ තියෙන්නේ PS CS6නම්.
මේ සැරේ Adobe කාරයෝ දීල තියෙන CS6 එක ගොඩක් දුරට graphics වලටම වගේ නිර්මාණය කරල තියෙන්නේ. අනික මේ පාර දීල තියෙන එකේ අලුත් ගුණාංග ගොඩක් තියෙනවා.
වැඩි කතා බහක් ඕනි නෑනේ. ඔන්න එහෙනම් පල්ලෙහායින් Download කරගන්න.
Part 01 - http://extabit.com/file/2eema81puqtwk (251MB)
Part 02 - http://extabit.com/file/2eema81pus25w (251MB)
Part 03 - http://extabit.com/file/2eema81gu5c84 (251MB)
Part 04 - http://extabit.com/file/2eema81gr0sgk (151MB)
Daemon Tools PRO මරාගෙනම කෑම! {පට්ට ඈ}
Daemon Tools කියන එක ඕනි කෙනෙක් දන්නවනේ. දන්නෙ නැති අයට එහෙනම් පොඩ්ඩක් කියල දෙන්නම්කෝ. Damon Tools කියන්නේ ISO හෝ ඕනිම ක්‍රිමයක තියෙන Image එකක් අපි CD/DVD එකකට Burn කරන්නේ නැතිව කෙලින්ම අපේ PC එකෙන්ම අදාල File එක open කරන්න කියාපු බඩුවක්. ඉතිං අපිට මේ Daemon Tools software එක නිකම් ලබා දෙනවා. හැබැයි ඒකෙන් පුලුවන් Image mount කරන්න පමණයි. කොහොමත් ගොඩක් අය ඒක පාවිච්චි කරල තියෙන නිසා දන්නවනේ. හැබැයි Daemon Tools PRO එකෙන් කරන්න පුලුවන් වැඩනම් ගොඩයි. මේක මට ගොඩක්ම දෙන්න හිතුනේ ගොඩක් අයට මම ඉස්සෙල්ලා දීල තියෙන post එකේ තියෙන Image එක Mount කරන එක ගැන එච්චර දැනීමක් තිබුනෙ නෑ. අන්න ඒකයි දෙන්න හිතුවේ.
උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඕනි කියමුකෝ Crysis game එක අපිට Image එකක් විදිහට copy එකක් දාගන්න. මොකද ගොඩක් වෙලාවට Bootable ගොඩක් දේවල් එන්නේන හා ඒව වෙනත් දේවල් වලට Copy කරගෙන තියාන ඉන්නේ Images විදිහට. ඒකෙන් ඉඩ ගොඩක් ඉතුරු වෙනවා වගේම files වටේට හොයන්න ඕනි නෑ. ඒ වගේම CD/DVD ගොඩකට Burn කරන්න යන ඉඩ එක CD/DVD එකකින් ඉවර කරගන්න පුලුවන්.
හරි එහෙනම්. මම දැං මේකෙ තියෙන වැඩකෑලි ටිකක් කියන්නම්කෝ.
මේකෙන් පුලුවන් ඔයා PC එකට Download කරල තියෙන Image එකක් හෝ කොහොම හරි Image එකක් Edit කරන්න. ඒ කියන්නේ අපි ඔය එක එක්කෙනාගේ MP3 සින්දු අරගෙන ඒවට අපේ නම් දාල Album Arts දාල අපේ විදිහට සින්දුව අනිත් අයට බෙදල දෙන්නේ. අන්න ඒ වගේ අපිට පුලුවන් අපි Edit කරන Image එකේ තියෙන Files Delete කරන්න, නැත්නම් ඒ Image එක ඇතුලට අපිට කැමති Files එකතු කරන්න පුලුවන්. ඒ වගේම Image එකකට Password එකක් දාලා Lock කරන්නත් පුලුවන්. තව එතකොට Image එකේ Format එක වෙනස් කරන්නත් පුලුවනි. ඒ වගේම Image එකක් Disk එකකට Burn කරන්නත් පුලුවන්.
ඉතිං එහෙනම් මම පොඩ්ඩක් මේක Install කරන විදිහත් කියන්නම්. මොකද මේකෙ Language එක ඉන්නේ මුලින්ම රුසියන් භාෂාව. ඉතිං ඔයාලට ඒ භාෂාව තේරෙන්නෙ නැති නිසා මම කියල දෙන්නම්. මමත් දන්නෙ නෑ හොදේ රුසියානුනම් .. :D LOL....
මුලින්ම ඔයාල Download කරගත්තු File එක Extract කරගන්න. ඊට පස්සේ Extract කරගත්තු File එකට යන්න. දැන් ඔයාල Daemon.Tools.Pro.Advanced.v5.1 BLOGSHAN කියන එක උඩ Double click කරලා install කරගන්න. ඊට පස්සේ Settings කියල තියෙන එක Double click කරලා Install කරගන්න. මොකද ඒකෙන් තමයි ඔයාලගේ Registry එකට මේ Soft එක Add කරලා Image එකක් Right click මඟිනන් Mount කරන්න සකසලා දෙන්නේ. ඊට පස්සේ SPTD කියන Folder එකට යන්න. දැන් ඔයාගෙ PC එක 32bit නම් SPTDinst-x86 කියන එක Install කරගන්න. ඔයාගෙ PC එක 64bit නම් SPTDinst-x64 කියන එක Install කරගන්න.
හරි එහෙනම් ඉතිං දැං බලමු කොහොමද Install කරගත්තු Soft එකේ භාෂාව English වලට හරවන්නේ කියලා.
මුලින්ම ඔයාගෙ Desktop එකේ තියෙන ShortCut එක උඩ Double Click කරන්න. එතකොට සමහරක් විට ඔයාගෙ PC එක Restart කරන්න අහයි. ඒකෙනම් මට Screen Shot එකක් ගන්න බැරිවුනා. ඔයාගෙන් එහෙම ඇහුවොත් වම් අත පැත්තේ තියෙනවා Select කරන්න දිග වාක්‍යයක්. අන්න ඒක උඩ click කරන්න. එතකොට Restart වෙයි. නැත්නම් එයාල Start ගිහින් Restart දෙන්න. කොහොම කරත් එකම දේ. Restart කරාට පස්සේ ඔයාල ආයෙත් ShortCut එක උඩ click කරන්න. එතකොට ඔයාට පේයි Soft එක load වෙනවා. ටික වෙලාවක් ඉන්න වෙයි. හැබැයි ඊට පස්සේ Open කරද්දී එහෙම වෙන්නෙ නෑ. හරි එහෙනම්. දැං පල්ලෙහා තියෙන රූප වල අනුව වැඩ පටං ගමු.
මුලින්ම මම පහල රූපයේ සටහන් කරල තියෙන අංක 1න් දැක්වෙන tab එක උඩ click කරන්න. ඊට පස්සේ අංක 2න් පෙන්වන tab එක click කරන්න.
![]() |
| පින්තූරය විශාල කරල බලන්න පින්තූරය මත click කරන්න |
දැන් අංක 3න් දක්වලා තියෙන Tab එක click කරලා English කියන එක Select කරලා අංක 4න් දක්වලා තියෙන එක Click කරන්න.
![]() |
| පින්තූරය විශාල කරල බලන්න පින්තූරය මත click කරන්න |
එතකොට ඉතිං වැඩේ හරි. මේක Windows 2000, XP, Vista, Seven කියන OS වල වැඩ කරනවා.
ඔන්න පල්ලෙහායිනකන් Download කරගන්න. 9MB තියෙන්නේ.
ඔන්න මම ගියා. ප්‍රශ්ණ, චෝදනා, කුණු , මඩ, ස්තූති ඕනිම දෙයක් පහලින් දාන්න. කිසි අවුලක් නෑ. තව අලුත් දේවල් ඉක්මනටම දැනගන්න ඕනිනම් Follow පාරකුත් දාලම යන්න.
AVG Internet Security 2012 Latest + Serial Till 2018(2018 වෙනකම්ම සීරියල් එක) | කැත නැතිව Net serf කරමු.
අලුත් අවුරුද්දත් ඔන්න හෙට පටං ගන්නවා. අලුත් අවුරුද්ද ආරම්භ වෙන්න ඉස්සෙල්ලා කට්ටියටම තෑග්ගක් දෙන්න කියලා හිතුනා. ඒක නිසා ඔන්න අද එයාලගේ computer එක ආරක්ෂා කරගන්න තවත් අලුත් දෙයක් දෙන්නයි යන්නේ. මාතෘකාවනම් දැක්ක ගමන් ඕනි කෙනෙක්ට හිතාගන්න පුලුවන්නේ අද දෙන්න යන්නේ AVG Internet Security කියලා. ඇත්තටම ඔව්. 2012 නිකුත් වෙච්ච අලුත්ම සංස්කරණය තමයි මේ. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මම මේකත් එක්ක දෙන්න යන Serial එක 2018 වෙනකම්ම කිසි අවුලකින් තොරව පාවිච්චි කරන්න පුලුවන් ඔයාට.
මාත් මේ වන විට පාවිච්චි කරන්නේ මේ software එක තමයි net එකෙන් ආරක්ෂා වෙන්න. හරි පොඩි විස්තරයක් මම මේ soft එක ගැන එයාලට කියන්නම්කෝ.
අන්තර්ජාලයෙන් පැමිණෙන Worms, Viruses, Trojans, Spyware සහ Adware යන නරක වැඩසටහන් වලින් ආරක්ෂා වෙන්න හොඳම software එක විදිහට දැනට මේ මම දෙන්න යන software එක හඳුන්වලා දීල ඉවරයි. මේ වන විට windows පද්ධතියේ Internet ආරක්සක පද්දතියට මේ AVG Internet security එක හොඳයි කියලා ගොඩක් අය විශ්වාස කරන දෙයක්. ඒ වගේම ගොඩක් අය අත්හදා බලල හොඳ ප්‍රතිඵල ලබා ගත් දෙයක්. මේක ඇත්තටම ඔයාගෙ නිවසේ පාවිච්චි කරන පරිගණකයට හා ඔබගේ කුඩා කාර්යාලයට හොඳටම ගැලපෙන මෘද්‍රකාංගයක් කියලා කියන්න පුලුවන් කිසිම බයක් නැතිව.
මේ අලුත් සංස්කරණයට පරණ සංස්කරණ වලදී තිබුනේ නැති අලුත් අලුත් වැඩ කෑලි රාෂියක් ඇතුලත් කරලා තියෙනවා. මෙම ආරක්ෂක පද්ධතිය ඔබ භාවිතා කරන විට සමහරක් අන්තර්ජාල ආරක්ෂක පද්ධති මෙන් ඔයාගෙ පරිගණකය හා අන්තර්ජාලය භාවිතය slow වෙන්නෙ නෑ. ඒ වගේම ඔයා වැඩ ගොඩක් කරන විට RAM එකට හා PROCESSOR එකට දරා ගන්න බැරි ධාරිතාවයක් ආපුවහම පරිගණකය ඉබේම slow වෙනවා. එතකොට මේ ආරක්ෂක මෘද්‍රකාංග නිසා ඔබට කිසිම වැඩක් වෙලාවකට සිඳු කරගන්න බැරි වෙනවා. හැබැයි මේ මෘද්‍රකාංගය මඟින් ඔයාගෙ පරිගණකයට දරාගන්න බැරි බරක් වැටෙද්දී , ඒ කියන්නේ අපේ වචනෙන් කීවොත් slow වෙන්න stuck වෙන්න ලංවෙද්දී ඔයාලට පණිවිඩයක් දෙනවා පරිගණකයේ තත්වය ගැන. ඉතිං ඒ පණිවිඩයට එයාලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත්නම් ඒ කියන්නේ විවෘත කරල තියෙන folders හෝ නොයෙකුත් අනවශ්‍ය දේවල් close කරලා නොදැම්මොත් හෝ නවතා නොදැම්මොත් මෙම ආරක්ෂක පද්ධතිව විසින් ඉබේම ඒ ඔයා පාවිච්චියට ගන්නෙ නැති වැඩසටහන් නවත්වනවා.
ඔන්න පල්ලෙහායින් Screen Shot එකකුත් බලාගන්න.
එහෙනම් ඔන්න පහලින් දානවා. බය වෙන්නෙ නැතිව හෙමීට බාගන්න හොඳේ..
AVG Internet Security 2012 Latest + Serial Till 2018
Get complete protection from the most dangerous threats on the internet - worms, viruses, trojans, spyware, and adware.Antivirus and antispyware protection for Windows from the world's most trusted security company. Use the Internet with confidence in your home or small office.AVG Antivirus is one of the most complete programs we have found to date. It includes many new options to make it one of the most effective virus scanners on the market. It is still plagued by horrible slowdowns at times. Even things so simple as just typing an IM can be stopped for several seconds for some reason. If you can get passed the occasional slowdowns of your computer, the scanning functionality of AVG Antivirus 8 is top of the line. With the rewrite of the scanning engine, AVG includes multi-processor support. That dual core processor you bought is actually going to start getting.
Searched Tags-
AVG Internet Security 2012 Latest + Serial Till 2018
AVG Internet Security 2012 Latest + Serial
AVG Internet Security 2012 Latest + Crack
Mediafire: AVG Internet Security 2012 Latest + Serial
Mediafire: AVG Internet Security 2012 Latest + Crack
AVG Internet Security 2012 full download
කැරැක්ටර් මැප් එකට අපි කැමති අලුත් කැරැක්ටර්ස් එකතු කරමු! අත්සන උනත් පහරටම හදාගන්න.
වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලදී හමුවන කැරැක්ටර් මැප් යනු අක්ෂර සහ සංඛේත ගබඩා කරල තියෙන ඇප්ලිකේෂන් එකක්. මේකෙ විවිධ භාෂාවලට අයිති අකුරැ, සංඛේත, හැඩතල ආඳිය තියෙනවා කියලා ඔයාල දන්නවනේ. Start ---> All Programs ---> Accessories ---> System Tools ---> Character Map ඔස්සේ කැරැක්ටර් මැප් වැඩසටහන අපිට විවෘත කරගන්න පුලුවන්. නැත්නම් ඉතිං ලේසියෙන්ම යන්න පුලුවන් Character Map කියලා Search Box එකේ ගැහුවනම්. ඉතිං මේ වැඩසටහන open උනාට පස්සේ අපිට ඕනි කරන character එක copy කරගෙන MS Word වලට හරි නැත්න්ම් වෙන මොනයම් software එකකට හරි ඇරගෙන ගිහින් Paste කරලා ඔයාට ඒ අවශ්‍ය කැරැක්ටර් එක ලබා ගන්න පුලුවන්.
ඇඳ ගත්තු සංකේත, හැඩතල හෝ අකුරැ මේ කැරැක්ටර් මැප් application එකට එකතු කරගැනීමේ හැකියාව ලබා දීල තියෙනවා. මේ සඳහා මුලින්ම Start menu එකට ගිහින් Run option එක තියෙන තැනට ගිහින් , ජනෙල් 7නේම් ඉතිං ස්ටාර්ට් මෙනු එක ඔබපු ගමන්ම යට තියෙනවා සර්ච් කරන්න. කොහොම හරි ඔය දෙක පාවිච්චි කරන අය ඔය Option එකට ගිහින් ඒ තියෙන text box එකේ educedit කියල type කරල ok කරන්න. ජනෙල් 7 අයටනම් ඉතිං මෙනු එකෙන්ම අදලා පිළිතුර පෙන්නනවනේ. තියෙන්නේ ඊට පස්සේ ඒක click කරලා ඕනි එක open කරගන්න. ඉතිං දැං මම මේ කිය කිය ඉන්නේ කැරැක්ටර්ස් නිර්මාණය කරන app එක open කරගන්න විදිහනේ. ඔය කියල තියෙන විදිහට කරපුවහම කැරැක්ටර්ස් හදාගන්න පුලුවන් Private Character Editor කියලා පොඩි window එකක් open වෙනවා. ඒ එන box එකේ Select code කියල තියෙන ඩයලොග් බොක්ස් එකක් OPEN වෙලා තියෙනවා. එතනදී OK කියන option එක click කරන්න.
එතකොට windows වලදී චිත්‍ර අදින්න දීළ තියෙන paint application එකට සමාන වැඩසටහනක් open වෙනවා. ඊට පස්සේ ඉතිං කරන්න තියෙන්නේ ඒකෙ තියෙන tools පාවිච්චි කරලා දකුණු පැත්තේ තියෙන තිරයේ ඔයාට ඕනි කරන සංකේත, අකුරැ, සළකුණු ඇඳ ගන්න එක තමයි. තව දෙයක්. මෙතනදී ඔයාගෙ අත්සන උනත් හදාගන්න පුලුවන් ටිකක් උත්සාහ කරොත්. කැරැක්ටර් එක ඇදල ඉවර උනාට පස්සේ Edit ---> Save Character ගිහින් save කරගන්න.
ඊට පස්සේ RUN text box එකට යන්න. ජනෙල් හතේ අය search වලට යන්න :D... එතනට ගිහින් charmap කියල type කරල Enter key එක ඔබන්න. එතකොට Character map application එක open වෙනවා ඔයාට බලාගන්න පුලුවන් වෙයි. ඊට පස්සේ එතන තියෙන Fonts ලෙස සඳහන් කොටස ඉස්සරහින් තියෙන DropDown list එකෙන් All Fonts (Private Character ) කියන එක තෝරන්න. එතකොට ඔයා හදාගත්තු character එක පොඩි කොටුවක පෙන්වයි. ඒ ඔයා හදපු එක භාවිතයට ගැනීම සඳහා ඒ කොටුව උඩ click කරලා ඒකෙ පහළ තියෙන Select කියන එක click කරන්න. ඊට පස්සේ Character map එක close කරලා Copy කියල තියෙන බොත්තම click කරන්න.
ඊට පස්සේ character map එක close කරලා ඔයා copy කරගත්තු Character එක ඔයාලට අවශ්‍ය තැනට paste කරගන්න. එතකොට ඔයා හදාගත්තු කැරැක්ටර් එක දකින්න ලැබේවි.
ඔන්න මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු. සැමට ජය!!
Related Tags
Increase Character Map
How to add symbol to character map
Android apps ඔයාලගෙ windows OS එකේ වැඩකරවගන්න
අද දෙන්න යන්නේ කවුරැත් දන්න Android කියන වර්ගයේ apps කොහොමද අපේ windows තියෙන pc එකේ වැඩකරවගන්නේ කියලා. ඔන්න ඉතිං අද ඉදලා Android තියෙන mobile එකක් ඕනි වෙන්නෙ නැතිවෙයි. වැඩි කතා බතා ඕනි නෑනේ. මම පොඩ්ඩක් කියන්නම් මේකෙ විස්තර ටිකක්.
මේ Application එකේ නම Bluestacks. මේ software එක පාවිච්චි කරලා ඔයාට ලේසියෙන්ම Android Games සහ Software ලේසියෙන්ම ඔයාලගේ PC එකෙන් වැඩ කරවන්න පුලුවන්.
- Android apps ඉතාමත් කාර්යක්ෂමව සහ පුලුල් තිරයේ ( Full Screen ) නැරබිය හැකි වීම.
- මෙහි ඇති BlueStacks Cloud Connect යන ස්ථානයෙන් ඔබේ Android දුරකථනයට ඔබට හොඳයි යැයි සිතෙන දේවල් ඇතුලත් කල හැකි වීම.
- ඔබගේ වඩාත්ම සිත්ගන්නා apps වශයෙන් 26ක් install කරගෙන සිටීමට හැකිවීම.
- මේක Windows 7 වලටනම් මම භාවිතා කරල බැලුවා. නියමෙටම වැඩ කරනවා. හැබැයි මට හිතෙන විදිහටනම් XP වලටත් , Vista වලටත් වැඩ කරයි.
හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා. මේක පරණ Netbook වලට සහ Tablet වලටනම් වැඩ කරයිද කියල නම් සුවර් නෑ. හැබැයි ඉතිං දැං කවුද අවුරැදු හය හත ඕව පට්ට ගහන්නේ. එහෙනං දැං ඇතිනේ. ඔන්න පල්ලෙහායින් Download කරගන්න.
Subscribe to:
Posts (Atom)















Follow Us
මෙම වෙබ් අඩවියන්ගෙන්ද ඔබට මා සම්භන්ධ කරගත හැක