කොහොමද යාලුවනේ, ගොඩක් මගේ Internet Money ලිපි කියවපු අයට ආපු ප්‍රශ්ණයක් තමයි මේ oDesk වල 2012ට ආපු රෙඩීනස් ටෙස් එකේ උත්තර මොනවද කියලා. මම කලිනුත් දුන්නනේ 2011 උත්තර ටික. හැබැයි ඉතිං 2012ට කියලා අමුතුවෙන්නම් වෙනස් කරලා නෑ මේ ප්‍රශ්ණ. කලින් ඒවගේම ටිකකුයි අලුත් ඒව වගේකුයි තමා දාල තියෙන්නේ.. ඉතිං ඒ ගොල්ලොන්ට මේක පාස් වෙන්න උත්තර ඕනි කියලා කමෙන්ට් කරල තිබුනා. අනික තමයි අලුතෙන් oDesk
පටං ගන්න කෙනෙක්ට උනත් මේ ටෙස්ට් එක වටිනවා. මොකද ඔයාගෙ ස්කිල් (skill) එක වැඩි කරගන්න මේ tests ගොඩක් වැදගත් වෙනවා.
පටං ගන්න කෙනෙක්ට උනත් මේ ටෙස්ට් එක වටිනවා. මොකද ඔයාගෙ ස්කිල් (skill) එක වැඩි කරගන්න මේ tests ගොඩක් වැදගත් වෙනවා.
ඔන්න එහෙනම් පහළින් දානවා ප්‍රශ්ණයි උත්තර ටිකයි. කොපි කරද්දී හෙමීට කොපි කරන්න හොඳේ.. :P
ආ කොපි කරන්න ඉස්සෙල්ලා තව දෙයක් කියන්න තියෙනවා. අපිට ඉතිං මේ උත්තර හොයන්න හෙන ගේමක් දෙන්න වෙනවනේ. ඒ කියන්නේ ටෙස්ට් එකේ තියෙන ප්‍රශ්නෙ මතක තියාගෙන ඇවිත් මේකෙ හොයන්න ලොකු ගේමක් දෙන්න වෙනවා. අනික් වැඩේ තමයි oDesk test එකකවත් ප්‍රශ්ණ හා උත්තර කොපි කරගන්න විදිහක් නෑ. දැන් කවුරු හරි හිතයි මොකද බැරි ටයිප් කරල පුලුවන්නේ..., ස්ක්‍රීන් ෂොට් අරං පුලුවන්නේ කියලා. මම අදහස් කරේ එහෙම දෙයක් නෙමේ. මම අදහස් කරේ සිලෙක්ට් කරලා කොපි පේස්ට් කරන්න බෑ කියලා. මොකද එයාල දන්නවා (oDesk එකේ අය) අනිවාරයෙන්ම මේකට ගොඩක් අය උත්තර දෙන්නේ කොහෙන් හෝ බලාගෙන කියලා...
අනේ අපිව අල්ලයි ඕවගෙන්..:P කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඔයා ටෙස්ට් එක විවෘත කරගන්න. ඊට පස්සේ ප්‍රශ්ණ එයි. ඔයාට තියෙන්නේ Ctrl+F ඔබලා Search box එක open කරගන්න. ඊට පස්සේ සෑම ප්‍රශ්ණයකම අග තියෙන වචන තුන ඒ box එකේ oDesk site එකේදී ටයිප් කරගෙන ඇවිත් මගේ මේ පෝස්ට් එකේ search කරන්න. එතකොට බබා වගේ තියෙයි. හෙමීට සර්ච් කරන්න හොඳේ... මොකද විනාඩි හැටක්ම තියෙනවනේ... :D
මොකද දන්නවද මම එහෙම කීවේ. මේ උත්තර , ප්‍රශ්ණ පිළිවෙල oDesk එකේදී හැම වෙලාවේදීම වෙනස් කරනවා. අන්න ඒකයි.
Questions : Which of the following actions are NOT allowed when applying to job postings?
a. Misrepresenting your skills, experiences, portfolio, etc.
b. Submitting boilerplate, placeholder or generic bids or other spam
c. Disclosing direct contact information
d. Applying when you are not truly qualified
e. All of the above (පිළිතුර)
Questions : Which of the following are NOT permitted on oDesk?
a. Sharing a single account between multiple people b. Opening more than one account on oDesk
c. Using a logo or clip art as your profile portrait
d. Using a fake name
e. All of the above (පිළිතුර)
Question: Can I start my own agency on oDesk?
a. Yes! You can create an agency and earn money by selling
the service of your agency contractors.(පිළිතුර)
b. No, oDesk is for independent contractors only
Question: What happens when a contract ends?
a. You lose access to the Work Diary
b. Both users can leave feedback
c. The feedback system is double blind, so your employer cannot see the feedback you
left them until after they have left feedback for you
d. Hours will be billed (and disputes may be filed) according to the usual weekly payment schedule
e. All of the above (පිළිතුර)
Question: Which of the following are TRUE about your oDesk Work Diary?
a. Allows employers to see when and what their contractors are working on
b. Enables automatic billing for hourly contracts
c. The oDesk Team application auto-tracks time which can be reviewed in the Work Diary
d. Manual time can be added, but isn't guaranteed payment
e. All of the above(පිළීතුර)
Question: Which of the following are TRUE about the oDesk dispute process?
a. The dispute process only applies to Hourly contracts
b. If you fail to respond, oDesk will refund the employer and suspend your account
c. If you reject the dispute, oDesk specialists will review your Work Diary and
evaluate it against the criteria of the payment guarantee
d. Disputed hours ruled in the employers favor are refunded
e. All of the above(පිළිතුර)
Question: Which of the following is FALSE about weekly limits on hourly contracts?
a. Hours in excess of the weekly limit will not be billed to the employer
b. You should discuss any need to work beyond your limit with your employer
c. The weekly limit can be changed by the contractor(පිළිතුර)
d. The weekly limit can be changed by the employer
e. Hours in excess of the weekly limit are not guaranteed payment
Question: The oDesk Team application Time Tracker records which of the following
a. Screenshot of the active screen once per billing segment
b. Number of keystrokes
c. Number of mouse clicks
d. Memo entered by the contractor
e. All of the above(පිළිතුර)
Question: Which of the following statements about oDesk fees is FALSE?
a. The oDesk fee is 10% of the employer's payment to oDesk
b. oDesk is free to join
c. oDesk is free for contractors to apply and work on jobs
d. The oDesk fee is $2/hour for hourly contracts (පිළිතුර)
e. All of the above
Question: Which of the following is TRUE about fixed-price contracts?
a. Employer billed automatically each week
b. How much to pay and when to pay is at the employer's
discretion(පිළිතුර)
c. Hours worked will show on your profile
d. Time-tracking required
e. Qualify for the oDesk payment guarantee
මොකෑ උනේ.. බඩු එලටම වැඩනේ... 5න් 5යිනේ.. ඒ කියන්නේ එලටම පාස් කියන එක.. තව දෙයක් කියන්න ඕනි. ඔයාලට අලුත් ප්‍රශ්ණ එහෙම ආවොත් කමෙන්ට් කරලා දන්නවනම් උත්තරෙත් දාලම යන්න. මොකද ඒක අනිත් අයට වැදගත් වෙයි.....
වැඩේ ගොඩනම් ඉතිං කමෙන්ට් පාරක් දාන්න...
ස්තූතියි. මම කලින් ඔයාගෙන් මේක ඉල්ලුවට හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දෙයි කියලා...
ReplyDeleteමම සුනිත්
@සුනිත් බණ්ඩාර said...
ReplyDelete6/9/12 7:03 PM
ස්තූතියි. මම කලින් ඔයාගෙන් මේක ඉල්ලුවට හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දෙයි කියලා...
මම සුනිත්
---------------------------------------------------------------------*
ඔයාල වෙනුවෙන් මේ කරන දේ කරන්නේ.. ඕක මොකක්ද සහෝ...
Hello yaluwa oya niyamay machan.mama giyapara comment dapu yaluwa. machan khomada machan job eka karanne?ape set ekatama ubawa danatama vishwasha karanawa.matath thank kara machan me okkoma ubata machan.me udawwath karapan machan.
ReplyDeleteMachan mata data entry gana danagththama athi.mata ona danaganna machan "data entry" job ekak "apply" karanne khomada kiyala?api apply karanna ona mona wage job da?ahema karala apita ewana job eka karanne kohomada?job ekata ona credit card eka gnne kohomada ganne? Wani vistara thamai machan.ubata godak thank machan me karana kapa vimata..
ReplyDeleteMachan mata data entry gana danagththama athi.mata ona danaganna machan "data entry" job ekak "apply" karanne khomada kiyala?api apply karanna ona mona wage job da?ahema karala apita ewana job eka karanne kohomada?job ekata ona credit card eka gnne kohomada ganne? Wani vistara thamai machan.ubata godak thank machan me karana kapa vimata..
ReplyDeleteodesk walin kohomada wadda karanne?
ReplyDelete