How to Root Samsung Galaxy S Advance I9070

[මෙය JB සංස්කරණය භාවිතා වන දුරකථනයන්ට පමණි]

සැම්සුන්ග් ගැලක්ස් එස් ඇඩ්වාන්ස් දුරකථනය රූට් කරන අයුරු:

 root.zip ගොනුව බාගත කරගෙන SD කාඩ් පතට කොපි කරගන්න.

• Recovery mode වෙතට පිවිසෙන්න.

• Install update from external storage තෝරන්න.

• Root.zip ගොනුව තෝරා දෙන්න.

දැන්, ඔබේ දුරකථනය රූට් වී ඇත.

 

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.