How to Root Samsung Galaxy Y Duos GT-S6102

මෙම Samsung Galaxy Y DUOS (GT-S6102) දුරකථනය සැම්සුන්ග් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූවකි. මෙම දුරකථනය Torino නමින්ද හඳුන්වනු ලබයි. මෙය වෙළඳපොලට නිකුත් කරනු ලැබූවේ 2012 පෙබරවාරි මාසයේදීයි. මෙහි සිම්කාඩ් පත් දෙකක් භාවිතා කල හැක.


සැම්සුන්ග් ගැලක්සි වයි ඩුවෝස් දුරකථනය රූට් කරන අයුරු:

Root.GT-S6102.Torino.zip යන ගොනුව බාගත කරගෙන Internal memory එකට කොපි කරගන්න.

• Galaxy Y Duos දුරකථනය ක්‍රියා විරහිත කරන්න.

• Volume UP + Home + Power යන බොත්තම් හතර එකවර ඔබා සිට recovery mode වෙතට පිවිසෙන්න.

• ඔබ දැන් සිටිනුයේ CWM වලනම්
CWM-GT-S6102.Torino.zip යන්න ස්ථාපනය කරන්න.

• "Install zip from sdcard" යන්න තෝරා දෙන්න.

• "
Root.GT-S6102.Torino.zip" යන්න තෝරාදී 'Yes' යන්න ලබා දෙන්න.

• Reboot system යන්න තෝරා දෙන්න.

දැන්, ඔබේ දුරකථනය රූට් වී ඇත.

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.