මේ දවස් වල ගොඩක් අය මේ ගැන කතා උන හින්දා මේ ගැන පොඩි හැඳන්වීමක් දාන්න හිතුනා.Keylogger යන වචනය සැදි තිබෙන්නේ Key + Log කියන වචන දෙක එකට එකතු විමෙනි. අපේ රටේ තිබෙන බොහෝමයක් ඉන්ටර්නෙට් කැෆේ වල මෙම වර්ගයේ වැඩසටහන් ස්ථාපනය වි පවතිනවා.
ඔයා භාවිතා කරන පරිගණකයේත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි සොයා එය නැවැත්වන්න පුලුවන්. එහෙමත් නැතිනම් මෙම නෙට් කැෆේ වල තිබෙන පරිගණක වල ඊ-මේල් ලිපින , මුර පද වගේ දැ ටයිප් කිරිමේදි Character Map එක යොදා ගෙන ටයිප් කරන්න.. එය ලබා ගැනිම සදහා,
Start > All Programes > Accessories > System Tools > Character Map
මේ සදහා අපිට පෝටබල් මාදිලියේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යොදාගන්න පුලුවන්. නැතිනම් උබුන්ටු Live CD එකක් යොදාගෙන මේ වැඩේ පහසුවෙන් කරගත හැක. Puppy Linux, Slax, DSL යනු මෙවන් පෝටබල් වර්ගයේ මෙහෙයුම් පද්ධති වේ. මේවා පෙන් ඩ්‍රයිව් එකක වුවත් පහසුවෙන් ගෙන යන්න පුලුවන්. පසුව Chrome වෙබ් බ්‍රවුසරය පරිගණකයේ පිහිටුවා ගන්න. මෙහිද පොටබල් සංස්කරණයක් තිබේ.. ඉන්පසු බ්‍රව්සරයට LastPass නැමැති ඇඩෝනය ස්ථාපනය කරගන්න. එය භාවිතයෙන් ඔබට අවශ්‍ය මුරපද සියල්ල ඇතුලත් කර Automatic Logging ඔප්ෂනය ක්‍රියාත්මක කරන්න. මී ළගට ඔබට අවශ්‍ය සියලුම මුරපද මෙම ඇඩෝනය භාවිතයෙන් අවශ්‍ය වෙබ් අඩවි වලට පහසුවෙන් ඇතුලත් කර ගන්න පුලුවන්. මෙමගින් ඔබේ දත්ත වලට උපරිම ආරාක්ෂාවක් ලබාගත හැක..
LastPass Extension - මෙයට යෑමට මෙතන ක්ලික් කරන්න
Chrome Portable - මෙයට යෑමට මෙතන ක්ලික් කරන්න.
Puppy Linux Portable - මෙයට යෑමට මෙතන ක්ලික් කරන්න.
Wikipedia - මෙයට යෑමට මෙතන ක්ලික් කරන්න.
මම හිතනවා පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... එහෙනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා..
thank mewage thorathuru kiyadunnata
ReplyDelete@TL LANKA WEB
ReplyDeleteඔබටත් බොහොම ස්තූතියි යාලුවා කමෙන්ටුවක් දැමීම ගැන. මම මේක හැදුවෙත් මම දන්න දේ අනිත් අයට කියාදෙන්න
thanksssssssssss
ReplyDelete@Ishan sankalpa
ReplyDeletewelcome bro....
elazzz
ReplyDelete@මගේ පිටුව
ReplyDeleteස්තූතියි
එල එල මාව ෆොලෝ කරන්නකෝ
ReplyDeletewww.pasan1997.blogspot.com
@PN කොල්ලා
ReplyDeleteබොහොම ස්තූතියි යාලුවා
ස්තුතියි මෙම ලිපියට
ReplyDelete