ඇන්ඩ්‍රොයිඩ් එල් මෙහෙයුම් පද්ධතියේ හැඩය ඔබේ දුරකථනයටත් ලබාගන්න.
Showing posts with label Themes. Show all posts
ජනෙල් හත ඇපල් සිංහයෙක් කරගන්න
ගොඩක් අයට තියෙන අවුලක්නේ කොහොමද තමන්ගේ Desktop එක, Computer එක ලස්සන කරන්නේ කියලා. තවත් සමහරුන්ට ඕනි දැනට තියෙන හොඳම OS එකෙන් වැඩ කරන්න. ඒ වගේම මට තිබුනු ප්‍රශ්ණයක් තමයි Apple Mac OS එකට ඇපල් පරිගණකයක් නැතිව වෙන එකකට දාගන්න බැරිද කියලා. ඔහොම ඉද්දී ඉතිං පොඩ්ඩක් නෙට් එකේ දගලද්දී හම්බවුනා Windows 7ට මේ වැඩේ දෙන්න පුලුවන් එකක්. ඒ කියන්නේ Windows 7 වලට අලුතෙන් ආපු Mac OSX OS දාන්න පුලුවන්.
ඇත්තම කීවොත් මමත් දාගෙන බලපු නිසයි කියන්නේ. සිරාවටම මරුයි හොඳේ. ඔන්න යටින් දානවා මගෙ Desktop එකේ screen shot එකක්.
![]() |
| පින්තූරය විශාල කර බැලීම සඳහා පින්තූරය මත Click කරන්න |
කොහොම හරි ඉතිං මේකෙ රොකඩ් ඩොක්ස් සහ ගැජට් ගොඩකින් පිරිල තියෙනවා.
මේක ගැන ඉතිං කියන්නනම් ගොඩක් දේවල් නෑ. මොකද මේක Install කරන්න උනත් ලේසයි. Install කරල ඉවර වුනාට පස්සේ Reboot කරන්න අහයි. ඊට පස්සේ OK දීලා Reboot කරන්න. එතකොට හරි.
එහෙනම් ඔන්න පහලින් බාගන්න හොඳේ.
• Pirates of the Caribbean පිස්සන්ට පමණයි •
අද දෙන්න යන්නේ Pirates of the Caribbean Film සෙට් එකට ආස කරන අයට වැදගත් වන දෙයක්. මොකද ඒ films වලට මාත් ආසයි. කෙලින්ම කියන්නම්කෝ. මීට ඉස්සෙල්ලා පෝස්ට් එකේ දී Pirates of the Caribbean 2011 චිත්‍රපටිය දැම්මනේ. කියන්න සතුටුයි ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. අද දෙන්න යන්නේ Pirates of the Caribbean එකේ Windows 7 Theme එකයි, Google Chrome Theme එකයි.
මේක Windows 7 theme එකේ සවුන්ඩ්ස් නම් නියමයි. ඒ මදිවට Computer, Recycle Bin කියන ඒවගේ icons වෙනස් වෙනවා. නියම පින්තූර ටිකකුත් ඒ තීම් එකේ තියෙනවා. ඒ මදිවට Chrome browser එකේ තීම් එක. ඒකත් නියමයි.
වැඩි කතා බහක් මොකටද... ඔන්න එහෙනම් පල්ලෙහායින් download කරගන්න.
Screen Shots කෙ බලාගන්නකෝ වින්ඩෝස් 7 තීම් එකේ..
Windows 7 Theme
Windows 7 Theme of P.O.T.C.2011
Google Chrome Browser Theme
එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.....
Windows 7 වලට Google+ Theme එකක්! නියමයි...
ඔයාල කවුරැත් දන්නවනේ ගූගල් ප්ලස් කියන්නේ අපිට හඳුන්වලා දුන්නු අලුත්ම සමාජ වෙබ් අඩවිය කියලා. ඒක ගොඩක්ම ෆේස්බුක් අඩවියට සමානව හදලා තියෙනවා. ඉතිං ඔන්න අද දෙන්න යන්නේ වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන විදිහේ තීම් එකක්.
මේ තීම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් පහලින් බලාගන්න පුලුවන්.
මේ තීම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් පහලින් බලාගන්න පුලුවන්.
කොහොමද? නියමයි නේද? ඔය ටිකක් විතරයි. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නකෝ ඔන්න එහෙනම් පල්ලෙහායින්.
Justin Bieberගේ ප්‍රේක්ෂකයින්ට Justin Bieberගේ ගූගල් ක්රෝම් තීම් එකක්!
Justin Bieberට ආස අයට ඉස්සෙල්ලත් මම වින්ඩෝස් 7වලට ගැලපෙන තීම්ස් සෙට් එකක් දුන්නා. ඒක බැලුවෙ නැත්නම් මෙතන ක්ලික් කරලා බලාගන්න. ඉතිං මේකත් ඉස්සෙල්ලා ඒව වගේම නියම තීම් එකක්. මේක වැඩ කරන්නෙනම් ගූගල් ක්රෝම් වලට විතරයි.
කොහොම හරි මම මේ ඔයාලට දුන්නට මමනම් මේ ගායකයට වැඩි කැමැත්තක් නෑ. ඔන්න දැං කවුරැ හරි හිතයි එහෙනම් මොන රෙද්දකටද මේව මූ දෙන්නෙ කියලා. මම මේක පටං ගත්දිත් කීවනේ මම මේක කරන්නේ හුඳෙක් අනෙක් අයට දැනුම ලබා දෙන්න සහ එයාලව සතුටු කරන්න කියලා. ඉතිං මගේ රැචි අරැචිකම් මේ ස්ථානයේදී පමණක් වෙනස් වෙනවා. වැඩි කතා බහ ඕනි නෑනේ. ඔන්න එහෙනම් ඩවුන් කරගන්න.

පට්ටම සහ සුන්දරම Windows 7 themes 10ක්!
ඔන්න අද දෙන්න යන්නේ ගිය සතියේ ඒ කියන්නේ මැයි 30 වෙනිද ඉදං ජූනි 5 වෙනකම් ජනප්‍රියම වින්ඩෝස් 7 වල තීම්ස් 10ය.
නියම තීම්ස් සෙට් එකක්. මාත් දාගෙන ඉන්නේ. සමහරක් එව්වා නියම කලාත්මකයි. සමහරක් පට්ටම පට්ට. සමහරක් ඒවා සුන්දරයි. කියලා වැඩක් නෑ ඒ තීම්ස් ගැන. එහෙනම් ඔන්න ඔයාල බාගෙනම බලන්නකෝ!
01. THE DANCING NEBULA
නියම තීම්ස් සෙට් එකක්. මාත් දාගෙන ඉන්නේ. සමහරක් එව්වා නියම කලාත්මකයි. සමහරක් පට්ටම පට්ට. සමහරක් ඒවා සුන්දරයි. කියලා වැඩක් නෑ ඒ තීම්ස් ගැන. එහෙනම් ඔන්න ඔයාල බාගෙනම බලන්නකෝ!
01. THE DANCING NEBULA
02. DIGITAL TIGER
03. YELLOW BUTTERFLY
04. MAASTRICHT NETHERLANDS
05. FLAMES WALL
06. AUTUMN LEAVES
07. WIDE DREAM
08. LIGHT BLAZE HD 1080P
09. DAISY BLISS
10. FISHING BOAT
එහෙනම් බාගෙනම බලන්නකෝ! කෝකටත් හොදද නරකද කියලත් කියන්න
Justin Bieberගේ ප්‍රේක්ෂකයින්ට Justin Bieberගේ වින්ඩෝස් 7 තීම්ස් සෙට් එකක්!
ඔන්න අද දෙන්න යන්නේ තීම්ස් සෙට් එකක්. මාතෘකාවෙනම් පැහැදිලියිනේ දෙන්න යන තීම්ස් සෙට් එක.
ඔව් මේ ඔයාල ගොඩක් දෙනෙක් කැමති Justin Bieberගේ අලුත්ම තීම්ස් ටිකක්. මේ තීම්ස් වැඩ කරන්නේ නම් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියේ විතරයි. මේ තීම්ස් 3D ආකාරයෙන් ඉදිරිපත් කරල තියෙන හින්දා එලම තමයි. ඔන්න එහෙනම් ලින්ක් එක. මේ ගැන වැඩි කතා බතා කියන්න නෑනේ. කස්ටියම දන්නවනේ. එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙම්.

Subscribe to:
Posts (Atom)

Follow Us
මෙම වෙබ් අඩවියන්ගෙන්ද ඔබට මා සම්භන්ධ කරගත හැක