ඉක්මනින් තමන්ගේ මුදල් ඉතිරිකර ගනිමින් අන්තර්ජාලයේ සැරි සරන්න.

  
 
පළමුවෙන්ම මම මගේ බ්ලොග් එකේ පලකරන්න යන්නේ ඔය ගොල්ලන්ට උවමනාම මෘදුකාංගයක්. සමහරවිට මේක ඔයාලා දන්නවත් ඇති. හරි වැඩි කතා බහවල් ඕන නැහැනේ. අපි කෙලින්ම මාතෘකාවට බහිමු.

සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Opera 11.0 මෘදෘකාංගය. මේකත් Internet Explorer, Google Chrome වගේම තවත් Web Browser එකක්. මේ Web Browser එකෙන් සිදුවන විශේෂම කාර්‍යය වෙන්නේ අඩු මුදලකින් වැඩි කාලයක් අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්. ඒ එහි ඇති වේගයෙන් තොරතුරු සම්ප්‍රේෂණය කරන නවතම පද්ධතිය හින්දා. ඔපෙරා වෙබ් බ්රවුසර් එකෙන් තවත් අපට වැඩ ලේසි කරගන්නා ආකාරයේ සිස්ටම් එකක් හදල දීලා තියෙනවා. තමන්ටම කියලා නොමිලේ වෙබ් අඩවියක් නොමිලේ බ්ලොග් එකක් මේ ඔපෙරා 11.0 සොෆ්ට්වෙයාර් එකෙන් අපට දී ල තියෙනවා. ඒ වගේම තමුන් වැඩි පුර යන එන තැන් වල ෂෝර්ට් කට්ස් මේ අලුත්ම ඔපෙරා වෙබ් බ්රවුසර් එකේ සදහන් කරගන්න පුලුවන්. එකෙන් තමන්ට ඉක්මනින් තමන් කැමති පේජ් එකකට යන්න පුලුවන්.

උදාහරණයක් විදිහට ගත්තොත් මම හැමදාම ෆේස්බුක් යනවා. මට එතකොට හැමදාම සර්ච් බාර් එකේ ෆේස්බුක් ඇඩ්රස් එක ටයිප් කරන්න ඕන. හැබැයි ඔපෙරා එකේ ෂෝර්ට් කට් එකක් හැදුවට පස්සේ එහෙම කරන්න ඕන වෙන්නෙ නෑ. ඒ මොකද එක ක්ලික් එකෙන් අපිට ෆේස්බුක් යන්න පුලුවන්.

තව දෙයක්. ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ නම් ඔපෙරා ටර්බු පාවිච්චි කරලා අන්තර්ජාලයේ හැසිරීම වේගවත් කරගන්න පුලුවන්. ඒ කියන්නේ ස්ලෝ කනෙක්ෂන් එක වෙනුවට ස්පීඩ් කනෙක්ෂන් එකක් ලැබෙනවා.
මෙන්න ඒ සොෆ්ට්වෙයාර් එක. නොමිලේම කිසි ගේමක් නැතිව ආතල් එකේ බබා වගේ ඩවුන්ලෝඩ් වෙයි. ක්රැක් කිරිලි පැච් කිරිලි මොනවත් නෑ.

                                        

දැන් ඉතින් ඉන්ස්ටෝල් කරගෙන ආතල් එකේ ඉක්මනින් වෙබ් එකේ සැරි සරමු.


Share on Google Plus

6 comments:

  1. opera walin sinhala akuru haiyata kiyawanna amarurinee...mokadda eekata karanna oona????

    ReplyDelete
  2. ස්තූතියි අන්ජලිකා!! අප්ඩේට්ස් ගන්න පුලුවන්.




    ඒ ඔපෙරා වල සිංහල දියුණු කරලා නැති හන්දා. ඒ කියන්නේ ඔපෙරා ට්‍රාන්ස්ලේටර් පැක් එකේ අවුලක්. හැබැයි මගෙ තිබ්බ එකේනම් පේනවනේ මචෝ

    ReplyDelete
  3. thanks machan,reply ekata...mageth sinhala peenawa,eth kiyawanna amaru 1 tamai case 1 !!!!!!!

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.