Key Board එක Disco ක්ලබ් එකක් කරමු!

කොහොමද ඉතින් කස්ටියට? ඔන්න පොඩි ෆන් වැඩක් ගෙනාවා. එලම කිරි. කරලම බලන්නකෝ.
මේකෙන් වෙන්නේ ඔයාලගේ කී බෝර්ඩ් එකේ තියෙන ලයිට් 3 ඩිස්කෝ එකක් වගේ ෆ්ලෑෂ් කරන එකයි.

මුලින්ම Notepad එකක් ඕපන් කරගන්න. 

දැන් ඔය යට දීල තියෙන කෝඩ් එක කොපි කරගෙන ගිහිල්ලා පේස්ට් කරන්න.


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"

loop 

දැන් ඉතින් ඔක පේස්ට් කොරාට පස්සේ  .vbs file එකක් විදිහට තමයි සේව් කරගන්න ඕනි.
උදා:- disco.vbs

ඔයාලට මේක නවත්තන්න ඕනිනම්,
CTRL+ALT+DEL හරි CTRL+SHIFT+ESC හරි  Task bar එකේ right click හරි කරලා Task Manager වලට යන්න. ඒකේ Proeses වල තියෙන WSCRIPT.EXE process එක සිලෙක්ට් කරලා end කරන්න.එතකොට වැඩේ නවතිනවා.
එහෙනම් වෙනත් පෝස්ට් එකකින් හම්බවෙමු.




Share on Google Plus

4 comments:

  1. ස්තූතියි සහෝ!

    ReplyDelete
  2. අඩේ පට්ටම පට්ට!!!,මේක දිගටම තිබ්බොත් බලුබ් ටික ගහල යයිද?

    ReplyDelete
  3. එල එල. දිගටම තියාගන්නෙ නැතිව කවුරැ හරි අන්දවන්න වැඩේ කරන්න. ස්තූතියි රත්නේ කමෙන්ට් එකට!!!

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.