A ශේණියේ ෆෝල්ඩර් ලොක් එකකින් ෆෝල්ඩරයක් ලොක් කරමු.

අද දෙන්න යන්නේ එල ගැජට් කෑල්ලක්. මේක ඒ ශේණියේ සොෆ්ට්වෙයාර් එකක්. ගොඩක් අය පාවිච්චි කරනවා. ඉතිං මේකෙන් කෙරෙන්නේ තමන්ගේ තියෙන ෆෝල්ඩර්ස් ලොක් කරන එක තමයි. මේ ගැජට් එකේ නම තමයි LocK-A-FoLdeR.
 ෆෝල්ඩර්ස් ලොක් කරන්න ගොඩක් ගැජට්ස් තියෙනවා. ඒත් මේ ගැජට් එකෙන් කිසිම බැරෑරුම් ප්‍රශ්ණයක් නැතිව ඒ කියන්නේ කිසිම අපහසුතාවයක් නැතිව ලේසියෙන් ෆෝල්ඩර් එකක් ලොක් කරගන්න පුලුවන්.
මේකෙදි හැම ෆෝල්ඩර් එකක්ම එකවර සැගවිය හැකිය. තව කිව්වොත් එකපාරම ෆෝල්ඩර්ස් 3ක් ලොක් කරන්නත් පුලුවන්.
ඔන්න එහෙනම් මේ ගැජට් එකෙන් වැඩ ගන්න විදිහ පින්තූරත් එක්කම දානවා.

සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා රන් කරාට පස්සේ මේ විදිහේ වින්ඩෝ එකක් එනවා. මේ එන වින්ඩෝ එක YES කරන්න


ඊට පස්සේ මේ විදිහේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මෙතනට ඔයාලගේ හෙඩ් පාස්යර්ඩ් එක ඒ කියන්නේ ෆෝල්ඩර්ස් වලට දෙන්න ඕනි පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරලා Change it! කියන තැන ක්ලික් කරන්න



දැන් මේ විදිහේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේ වින්ඩෝ එකේ තියෙන Lock a Folder කියන ටැබ් එක ක්ලිකක් කරන්න



ඊට පස්සේ මෙතනට ඔයාලා අර ඉස්සෙල්ලම දුන්න පාස්වර්ඩ් එක ටයිප් කරලා Next ක්ලික් කරන්න



ඊට පස්සේ මේ විදිහේ වින්ඩෝ එකක් එනවා. මෙතන කරන්න තියෙන්නේ ලොක් කරන්න ඕනි ෆෝල්ඩර්  එක  බ්රව්ස් කරල හරි නැත්නම් ඒ මාර්‍ගය මෙතනට කොපි පේස්ට් හරි කරන්න. ( මෙතනට එක වරකට ෆෝල්ඩර්ස් තුනක් ලබා දෙන්න පුලුවන්.)

දැං ඔයාලා ඒ ලොක් කරපු ෆෝල්ඩර් එක තිබුන තැනට ගිහිල්ලා බලන්න. ඒක එතන නෑ. ඒ කියන්නේ ඒක හයිඩ් වෙලා සහ ලොක් වෙලා කියන එකයි. ඉතිං මේක අන්ලොක් කරගන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා විදිහටයි.


UnLock a Folder කියන ටැබ් එක ක්ලික් කරන්න



ඊට පස්සේ ඒ අවශ්‍ය කරන ඒ කියන්නේ අන්හයිඩ් කරන්න අවශ්‍ය ෆෝල්ඩර් එක තෝරලා දීල Unlock it! කියන එක ක්ලික්  කරන්න. 
දැං ඒ ෆෝල්ඩර් එක තිබ්බ තැනට ගිහිල්ලා බලන්න. ඒක තිබ්බ  විදිහටම තියෙයි.

සොෆ්ට්වෙයාර් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න එහෙනම්.


එහෙනම් මට කරන උදව්වක් විදිහට ෆලෝ පාරක් එහෙම දාගෙනම යන්න හොඳේ!!

Share on Google Plus

12 comments:

  1. එලකිරි කෑල්ලක් වගේ... බලමු පාවිච්චි කරලා...

    ReplyDelete
  2. එලකිරි කෑල්ලක් වගේ නෙවෙයි. එලකිරි කෑල්ලක් තමයි සහෝ! පාවිච්චි කරල බලන්න. මමත් පාවිච්චි කරන්නෙ ඕක තමයි

    ReplyDelete
  3. @hasaranga7798.......

    මචෝ ඕක අනිවා අන්ලොක් වෙනවා. මොකද මගෙ නෝට් බුක් එකෙත් තියෙන්නේ ඕකම තමයි. මගෙනම් වැඩ නියමෙට. ආයෙත් ට්‍රයි කරල බලන්න. ඕක වැඩ නොකරන්න විදිහක් නෑ

    ReplyDelete
  4. Fatta machan supiri bande

    ReplyDelete
  5. @Rajith...
    ස්තූතියි සහෝ...

    ReplyDelete
  6. wow ur brilliant machan... ela ela eka nam maray machan..gd boy

    ReplyDelete
  7. @Anonymous
    ස්තූතියි සහෝ!!!

    ReplyDelete
  8. @Anonymous
    බොහොම ස්තූතියි

    ReplyDelete
  9. Ela wadak Im Tharaka Peiris

    ReplyDelete
  10. Anonymous said...

    බොහොම ස්තූතියි තාරක ඔයාගෙ කමෙන්ට් එකට

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.