මුලින්ම කියන්න ඕනි මේක වැඩ කරන්නේ වින්ඩෝස් 7 වල විතරයි. මේක වීඩියෝ එකක් විදිහට තියෙන්නේ. මේකෙන් ඔයාලගේ වින්ඩෝස් 7වල සිස්ටම රේටින්ග් එක වෙනස් කරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයාලගේ පරිගණකයේ ප්රෆෝමස් අනුව පරිගණකය විසින් ලබා දෙන රේට් එක වෙනස් කරනවා කියන එකයිත හොඳයි එහෙනම් වීඩියෝව බලලම වැඩේ පටං ගන්න. අවුලක් උනොත් මට කියන්න. පුලුවන් උදව්වක් කරන්නම්.

About author: #sirkinna
Subscribe to:
Post Comments (Atom)
elakiri machan. ada thama try kare. wdae niyamai
ReplyDeleteවාව් නියමයිනෙ........ තවත් මේවගේ ගැජමැටික්ස් තියනවනම් දාන්න
ReplyDeletepizzu athal 1k!!! :P
ReplyDelete@Anonymous
ReplyDeleteහ්ම්ම්ම්.... පිස්සු ආතල් එකක්නම් තමා සහෝදරයා...
elaaaaaaaaaazz brossss
ReplyDelete