Justin Bieberගේ ප්‍රේක්ෂකයින්ට Justin Bieberගේ ගූගල් ක්රෝම් තීම් එකක්!

Justin Bieberට ආස අයට ඉස්සෙල්ලත් මම වින්ඩෝස් 7වලට ගැලපෙන තීම්ස් සෙට් එකක් දුන්නා. ඒක බැලුවෙ නැත්නම් මෙතන ක්ලික් කරලා බලාගන්න. ඉතිං මේකත් ඉස්සෙල්ලා ඒව වගේම නියම තීම් එකක්. මේක වැඩ කරන්නෙනම් ගූගල් ක්රෝම් වලට විතරයි.
කොහොම හරි මම මේ ඔයාලට දුන්නට මමනම් මේ ගායකයට වැඩි කැමැත්තක් නෑ. ඔන්න දැං කවුරැ හරි හිතයි එහෙනම් මොන රෙද්දකටද මේව මූ දෙන්නෙ කියලා. මම මේක පටං ගත්දිත් කීවනේ මම මේක කරන්නේ හුඳෙක් අනෙක් අයට දැනුම ලබා දෙන්න සහ එයාලව සතුටු කරන්න කියලා. ඉතිං මගේ රැචි අරැචිකම් මේ ස්ථානයේදී පමණක් වෙනස් වෙනවා. වැඩි කතා බහ ඕනි නෑනේ. ඔන්න එහෙනම් ඩවුන් කරගන්න.







Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.