Windows 7 වලට Google+ Theme එකක්! නියමයි...

ඔයාල කවුරැත් දන්නවනේ ගූගල් ප්ලස් කියන්නේ අපිට හඳුන්වලා දුන්නු අලුත්ම සමාජ වෙබ් අඩවිය කියලා. ඒක ගොඩක්ම ෆේස්බුක් අඩවියට සමානව හදලා තියෙනවා. ඉතිං ඔන්න අද දෙන්න යන්නේ වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන විදිහේ තීම් එකක්.

මේ තීම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් පහලින් බලාගන්න පුලුවන්.



කොහොමද? නියමයි නේද? ඔය ටිකක් විතරයි. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නකෝ ඔන්න එහෙනම් පල්ලෙහායින්.




Share on Google Plus

5 comments:

  1. @වේලාව ලගයි
    හිතලා බලන්නකෝ එහෙනම්. වැඩි දෙයක් වෙන්නෙ නෑ කියන්නේ වෙනස් වෙන්නේ සවුන්ඩ්ස් ටිකයි, වොල් පේපරැයි.... ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  2. එල අයියා.. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට :ඩී

    ReplyDelete
  3. @යසයා
    ස්තූතියි කමෙන්ටුවට මල්ලියෝ...

    ReplyDelete
  4. ළුක්ස්පි වල වැඩ ද?

    ReplyDelete
  5. AnonymousSep 25, 2011 10:27 AM

    නෑ යාලුවා. මේක හතේ විතරයි වැඩ.

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.