සිංදු Album එකම එක PDF එකකින් බාගන්න!


කොහොමද ඉතිං. ඔන්න අද ආවේ Software, Games, Films, Tricks හෝ වෙනත් දෙයක් ගැන කියන්නනම් නෙමේ. අද ආවේ Music Album එකක් ඔයාලට දෙන්නයි. හැබැයි මේක PDF විදිහටයි දෙන්නේ. ඉතිං මේක 'අජිත් මුතුකුමාරණ' කියන ගායකයාගේ ගීත ඇල්බම් එකක් තමයි මේක.
මේ ඇල්බම් එකේ නම විදිහට සටහන් කරලා තියෙන්නේ 'හිත ඇතුලේ නුබ' කියලයි.
ඉතිං මේකෙ සින්දු 16ක් ඇතුලත් වෙලා තියෙනවා. ඒ සිංදු වල නම් පහලින් බලාගන්න. ඕනිනම් ඒ සිංදු Download කරගන්නත් පුලුවන්.

ඉතිං මේවා තමයි සිංදු ටික. ඉතිං තව දෙයක් කියන්නම්. මේ සිංදු කොඩක් දුරට ගැලපෙන්නේ අපේ වචනයෙන් කිව්වොත් බූට් කාපු අයට තමා. නියම ලස්සන සිංදු ටිකක්. එහෙනම් වැඩි විස්තර කියන්න ඕනි නෑනේ. එහෙනම් බාගෙනම බලන්න. මේකෙ 612KB විතරයි තියෙන්නේ. 

Password එකක් ඉල්ලුවොත් BlogShan කියලා දෙන්න.
තව දෙයක්. ඔයාලට මේ සිංදු වල ඔයාට කැමති සිංදුවක් MP3 විදිහට ඕනිනම් කියන්න. මම දෙන්නම්.

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු... 

Share on Google Plus

9 comments:

  1. එම් පී ත්‍රි ලින්ක් ටික දුන්නා නම් තවත් නියමයි !!!
    කිංස්ලි පීරිස්ගේ සිංදු එහෙම නැද්ද !!!!

    ReplyDelete
  2. චතුමිතු said...

    බොහොම ස්තූතියි

    ReplyDelete
  3. මධුරංග said...
    ඔන්න ඔයා කියපු නිසාම MP3 විදිහට Download කරගන්න දුන්නා.. කිංස්ලි පීරිස්ගේ මොන ඇල්බම් එකද ඕනි...

    ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete
  4. අලුත් පේස්ට් එකක් කියන්නෙ මොකක්ද බං ?

    ReplyDelete
  5. සිංහල මාක් said...
    මෙහෙමනේ මචං.. වැරදීම් වෙනවනේ නේද කා අතිනුත්....

    ReplyDelete
  6. ගුණ දොස් , විවේචන:
    අපිත් අහමු මල් පොන්නයාගේ සින්දු. තැන්කූ තැන්කූ.

    ReplyDelete
  7. නියමයි ලොක්කා!!!

    ReplyDelete
  8. Uvindu said...
    බොහොම ස්තූතියි

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.