Avast Internet Security 6 දැන්ම නොමිලේ බාගන්න




ඔයාල හැමෝම දන්නවනේ Avast virus guard එක ගැන. ඒක නොමිලේ තමයි දෙන්නේ. නමුත් මේ Avast virus guard software අතරේ තියෙනවා Avast Internet Security කියලා software එකක්. අන්න ඒකනම් හැබැයි නොමිලේ ලබා දෙන්නෙ නෑ. අන්න ඉතිං අපිට සල්ලි දීල ගන්න තරම් වත්කමක් තියෙනවනම් මෙහෙම ඉදීයැ. ඔන්න එහෙනං අද මම ඔයාලට දෙන්නේ මේ Avast internet security guard එක. මේත අලුත්ම සංස්කරණය.




මේ ගැන ඉතිං සමහරකක් විට ඔයා දන්නවා වෙන්නත් පුලුවන්. ඒත් මේක අපිට Avast company එකෙන් මිළ නියම කරලා තියෙන්නේ ඩොලර් 49.99කට. ඒ කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්නියෙන් රැපියල් 5590ක් විතර වෙනවා. 
අප්පේ!! ඔච්චර සල්ලි දීල නිකං DVD එකක් විතරක් ගනිංකෝ.. කනවා තව හොදා ඔය සල්ලි වලට..
මොනා කරන්නද ඉතිං. ඒ ගොල්ලන්ටත් ඉතිං පැවැත්මක් තියෙන්න ඕනිනේ. අන්න ඒ නිසා ඉතිං අපි normal security guard එක free download කරගත්තට මේකනම් දෙන්නේ සල්ලි වලට. ඉතිං අපි මේකෙ ගොඩක් දේවල් අඩංගු වෙලා තියෙනවා. මේ software එකේ හොඳක් කියන්නේ අපේ computer එකෙන් හම්බුන virus එකක් ඉබේම ඒක avast virus lab වෙත යැවීමක් සිඳුවෙනවා. එහෙම ගිහිල්ලා ඒක මේ වෙද්දී මෙම virus guard  එකෙහි update වීක් සිඳවී නැතිනම් මේක auto update වෙනවා. එතකොට ඔයාගේ මේ ඉන්ටනෙට් වයිරස් ගාඩ් එකෙන් ඒ වයිරස් එක ආවත් කිසිම අවුලක් නෑ. ඒ කියන්නේ අලුතින් එන වයිරස් වලට ඔයා ඔයාගෙ guard එක නිසි පරිදි update වීමක් සිදුකරනවානම් ඔයාගෙ computer එකේ ඉඩක් නෑ කියන එකයි.

මෙහි ඔයා games play කරද්දී virus එකක් අහුවුනොත් සද්දයක් නැතිව ඉබේම ක්‍රියාකාරි වන්නට Game mode කියලා වෙනම කොටසක් තියෙනවා. තව Network lock ඛියලා වැඩසටහනක් තියෙනවා. 

මෙහි scan කිරීම වර්ග 6කට ගොනු කරලා තියෙනවා.
  1. Quick Scan - ඉක්මනින් පරිගණකයේ ඇති නරක වැඩසටහන් සෙවීමට
  2. Full system scan - මුලු පරිගණක පද්ධතියේම ඇති නරක වැඩසටහන් සෙවීමට
  3. Removable media scan - පරිගණකයට පිටින් ගෙනවිත් සම්භන්ධ කරන දේවල්හි නරක වැඩසටහන් සෙවීමට
  4. Select Folder to scan - folder එකක් පමණක් තෝරාගෙන එහි ඇති නරක වැඩසටහන් සෙවීමට
  5. Scan from windows Explorer - Windows Explorer web browser එක හරහා ඔබේ පරිගණකයේ අන්තර්ජාලය හරහා භාවිතා වන දත්ත වල ඇති නරක වැඩසටහන් සෙවීමට
  6. Screen Saver scan - Screen savers වල ඇති නපුරැ වැඩසටහන් සෙවීමට

පේනවා ඇතිනේ මේ පින්තූරයෙන් මෙම guard එක මිල කරල තියෙන හැටි

මේකෙන් පේනවා ඇතිනේ මේක මිල කරල තියෙන ගාන සාදාරණයි කියලා. මොකද උපරිම ආරක්ෂාවක් ලබා දෙන හින්දා



දැන් මම ඔයාලට මේක download කරගන්න පල්ලෙහායින් link එකක් දෙනවා. අන්න ඒක ඉස්සෙල්ලා download කරගන්න. ඊට පස්සේ software එක install කරන්න. ඊට පස්සේ software එක open කරගෙන MAINTENANCE වල තියෙන Subscription කියන එක click කරන්න.

ඊට පස්සේ ඊලඟට මම දීල තියෙන license file එක download කරගන්න. ඊට පස්සේ ඔයාගෙ internet connection එක ටික වෙලාවකට disconnect කරන්න වෙනවා. disconnect කරලා ඉවරවෙලා දැන් උඩ පින්තූරේ පේන්න තියෙනවා වගේ Insert license file කියන එක click කරලා ඔයා download කරපු license file එක තෝරලා දෙන්න. ඊට පස්සේ වැඩේ ගොඩ. වැඩ ඔක්කොම ඉවරවෙලා Computer එක restart පාරක් දාන්න. ඊට පස්සේ එලම තමා. ඇතුලේ තව කෑලි බෑලි තියෙනවා. ඒව ඔයාට ඕනි විදිහට වෙනස් කරගන්න. මේ මම පාවිච්චි කරන්නෙත් ඕකම තමා. මම පාවිච්චි කරන්නෙත් වෙන කෙනෙක්ගේ ලයිසන් ෆයිල් එකක්. පේනවනේ ඉතිං නේද? :D ... හරි එහෙනං ඔන්න එහෙනං download කරගෙන  වැඩේ ගොඩදාගන්න. ඔන්න මම වීඩියෝ එකකුත් දැම්මා.




Avast Internet Security Guard... V - 06

License File එක download කරගන්න

එහෙනං ඔන්න මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු.. 

මේක වැදගත් උනානම් follow පාරක් එහෙම දාන්න ..... තව දෙයක්. comment එකකුත් ඈ





Share on Google Plus

10 comments:

  1. කමෙන්ට් කරපු ඔයාල දෙන්නට බොහොම ස්තූතියි

    ReplyDelete
  2. me licen file eka gan naha ne, invalid licen file kiyala watenne.

    ReplyDelete
  3. ane meka download karanna bene.
    mediafire 1ta giyata passe download 1 udin click karata passe aith site 1 refresh wenawa. digatama ahemai.
    ane help 1k dennako.

    ReplyDelete
  4. Anonymous said...

    ඒකනම් වෙන්න බැරි දෙයක් යාලුවා. ඔයා පැයකින් විතරය ආයෙමත් උත්සාහ කරන්න.

    ReplyDelete
  5. mama beluwa hematissema.
    eye ree idala thama be.
    meke 1 parada download karanne denne?

    ReplyDelete
  6. machan wena kagewat lison 1k use kalata kamak nadda?

    ReplyDelete
  7. එලම තමයි.
    මචෝ මේක අප්ඩේට් කළාම අවුලක් වෙයිද?

    ReplyDelete
  8. @Anonymous

    නෑ. කිසිම අවුලක් නෑ

    ReplyDelete
  9. @Anonymous

    බය වෙන්නෙ නැතිව අප්ඩේට් කරන්න. බබා වගේ අප්ඩේට් වෙයි

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.