Blog එකට ආරම්භ වෙද්දී loading bar එකක් දාගමු


මම අද කියල දෙන්න යන්නේ අපේ බ්ලොග් එක load වෙද්දී blog එක load වෙන්න යන වෙලාව % ආකාරයෙන් පෙන්වන විදිහයි. කිසිම අවුලක් නැතිව මේක කරගන්න පුලුවන්. 
මොනව කරන්න ඉස්සල්ලා ඒකෙ හොඳ නරක බලන්නනේ අපි පුරැදු වෙලා ඉන්නේ (:P). ඉතිං එහෙනං Demo එක බලන්නකෝ.
දැං හරිනේ එහෙනං. අපි වැඩේට බහිමු.

මුලින්ම dashboard >> Design >> edit html යන්න. ඊට පස්සේ Expend width Template කියන එක් click කරන්න. ඊට පස්සේ </head> කියන එක හොයාගන්න. ඒකට Ctrl + F ඔබන්න. ඊට පස්සේ පල්ලෙහා මම දීල තියෙන code එක </head> කියන එක ඉස්සරහින් copy කරගෙන ගිහිල්ලා paste කරන්න. 
<script src='http://code.jquery.com/jquery-1.5.min.js' type='text/javascript'/>
<script src='http://blogger-loader.googlecode.com/files/queryLoaderpre.js' type='text/javascript'/>  
දැං </body> කියන එක හොයාගන්න. ඊට පස්සේ පහළ code එක copy කරගෙන ගිහිල්ලා </body> code එකට ඉස්සරහින් paste කරන්න.

<script>
QueryLoader.selectorPreload = &quot;body&quot;;
QueryLoader.init();
</script> 
ඊට පස්සේ ]]></b:skin> කියන code එකත් හොයාගන්න. හොයාන ඉවරවෙලා ]]></b:skin> code එකට ඉස්සරහින් පල්ලෙහා දීල තියෙන code එක paste කරන්න.

.QOverlay {
background-color: #000000;
z-index: 9999;
}
.QLoader {
background-color: #CCCCCC;
height: 1px;
}
.QAmt {
color:#FF530D;
font-size:50px;
font-weight:bold;
line-height:50px;
height:50px;
width:100px;
margin:-60px 0 0 -50px;
දැන් Save Template click කරන්න. ඊට පස්සේ හරියට save උනානම් ඔයාගෙ වැඩේ ගොඩ.

එහෙනං අලුත් post එකකින් හමුවෙමු. ප්‍රශ්ණයක් ,ගුණදොස් ,විවේචන තියෙනවනං comment කරලම යන්න. මේ වගේ තවත් වැඩකෑලි දැනගන්නනම් Follow පාරකුත් දාලම යන්න.
Share on Google Plus

6 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.