කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු - PDF part 02

ඔන්න අද ගෙනාවා MS Office Package එකේ 02 වෙනි කොටස.
මේකෙ ඇතුලත් වෙලා තියෙන එක ඔයාල මේකට අදාල ලමුව post එක බැලුවනම් දන්නවනේ. ඒක බැලුවෙන නැත්නම් මෙතනින් යන්න. ඉතිං මේ PDF එකේ ඇතුලත් වෙලා තියෙන්නේ MS Excel වලට අයත් කරැණු තමයි. 

වැඩි කතා බතා මොකටද? වැදගත් දෙයක්නේ දෙන්න යන්නේ. ඔන්න එහෙනං පල්ලෙහායින් බාගන්න. 


එහෙනම් ගිහිං එන්නම්. 
Share on Google Plus

14 comments:

  1. usefull,thank u v much.I downloaded 1st part also.wish u all da best 2 continue ur works in future also
    (saji)

    ReplyDelete
  2. එල මචං
    -දියසේන-

    ReplyDelete
  3. මාත් බෑවා... තෑන්ක්ස් මචං.

    ReplyDelete
  4. elakiri... thanks

    ReplyDelete
  5. කමෙන්ට් කරපු ඔබ හැමෝටම ස්තූතියි

    ReplyDelete
  6. Download link eka wada karanne naha.wena eweb ekakata yanne yaluwa.

    ReplyDelete
  7. යලුවා මේක බාගත නොහැක

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.