IDM එකෙන් බෑවත් ස්පීඩ් එක මඳි වගේද.. එහෙනම් තවත් වේගෙ වැඩිකරගන්න

 
ගොඩක් අයට තියෙන අමාරුවක්නේ කොච්චර speed එකකින් download උනත් ඒ download වෙන්න ගිය කාලය වැඩියි කියන එක. මටත් තියෙනවා ඔය සීන් එකනම්. ඒක නිසා ඔන්න අද දෙන්න යනවා කලින් internet speed කරගන්න හැටි කියල දුන්න වගේ IDM එහෙමත් නැත්නම් Internet Download Manager වල download speed එක වැඩි කරගන්න පොඩි ගැජට් එකක්.  මේ වැඩෙන් අඩු කනෙක්ෂන් එකක් තියෙද්දි උනත් සාමාන්‍යය download වේගයට වඩා වේගයක් එකතු වෙනවා. 

ඉතිං මේකෙ නම තමයි IDM Optimizer. මේකෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා දැන් බලමු. ගොඩක් දේවල් නම් කරන්න නෑ.

01. පහළින් දීල තියෙන link එක පාවිච්චි කරලා software එක බාගන්න.

02. RAR file එක Extract කරගන්න.

03. දැන් IDM එකෙන් Download වෙන්න දාල තියෙන ඒවා cancel කරලා, IDM එක Task bar එකෙනුත් අයින් කරන්න. කොටින්ම කීවොත් දැන් IDM එක ඔයාගෙ PC එකේ වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි.

04. දැන් IDM Optimizer කියන එක open කරගන්න.

05. දැන් “Maximize Now !” කියන button එක උඩ click කරන්න. 

06. දැන් speed එක වැඩිවෙලා තියේවි. තත්වය පරීක්ෂා කරගන්න මොකක් හරි එකක් Download කරලම බලන්න.

මම පොරොන්දු වෙන්නෙ නෑ මේකෙන් ඔයාගෙ දැනට තියෙන speed එක දෙගුණයකින් වැඩිවෙනවා කියලා.. හැබැයි 150%ක් විතර අනිව වැඩිවෙනව හොඳේ. 

පහළින් ගැජට් එක බාගන්න.


Share on Google Plus

16 comments:

  1. ආ එල මචං. බලල කියන්නම්

    ReplyDelete
  2. Thanx machan.

    ReplyDelete
  3. මේක වැඩ කරන්නෙ නෑ බං. මයෙ ඉස්පීඩ් එක තාම එක තැන. හනේ........

    ReplyDelete
  4. ane manda...mae dialog eke lomit penala handa speed kohomath adui

    ReplyDelete
  5. @Thusith da Silva said...
    7/8/12 3:29 PM

    Thanx machan.
    -----------------------------------------------------------------------*

    එල එල. ස්තූථියි ඔයාටත්

    ReplyDelete
  6. @ගූගල් කිටී said...
    7/8/12 3:33 PM

    මේක වැඩ කරන්නෙ නෑ බං. මයෙ ඉස්පීඩ් එක තාම එක තැන. හනේ........
    --------------------------------------------------------------------*

    වැඩ සහෝ. අනිවා වැඩ. මම try කරානේ

    ReplyDelete
  7. @sineth ranasinghe said...
    7/8/12 3:50 PM

    ane manda...mae dialog eke lomit penala handa speed kohomath adui
    -------------------------------------------------------------*

    අනේ මංදා මචං. මාත්නම් dialog තමයි. හැබැයි මගෙනෙම් එහෙම අවුලක් නෑ

    ReplyDelete
  8. @මඩිස්සලේ නිශාන් said...
    7/8/12 10:50 PM

    කීපිටප්
    ------------------------------------------------------------*

    එල එල. ස්තූතියි මචං

    ReplyDelete
  9. blog ekata wow slider ekak daganne kohomada kiyala kiyala dennako

    ReplyDelete
  10. මචං පට්ට සුපිරි එල ඇ

    ReplyDelete
  11. @සිංහ ලේ දියසේන said...
    7/14/12 2:42 PM

    මචං පට්ට සුපිරි එල ඇ
    -----------------------------------------------------------------*

    ස්තූථියි මචං

    ReplyDelete
  12. @Eranda Yasas said...
    7/18/12 12:51 PM

    නියමයි!
    -----------------------------------------------------------------*

    ස්තූතියි මචං

    ReplyDelete
  13. godak dawasaki oyage blog eka paththe awe meka nam hodai wage.. thank u wewa....

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.