අපි වෙබ් සයිට් එකකට ගියපුවහම රෙජිස්ටර් වෙන්න තියෙනවනම් ගොඩක් දුරට තරැ(*) සළකුණ හරි කලුපාට පොඩි බිංදුවක් වගේ දෙයක් තමා පේන්න තියෙන්නේ. ඉතිං සමහර වෙලාවට අපි කැෆේ එකකින් වගේ ලොග් වෙනවනම් අපිට හොරවැඩ කරන්නත් මේ ක්‍රමය ගොඩක් උදව්වෙනවා.
හොරවැඩ කරන්න කිව්වේ අපි කැෆේ එකකින් ඔන්න ඉන්ටනෙට් ලොග් වෙන්න සීට් එකේ ඉදගත්තා. ඊට පස්සේ අපි ජීමේල් එකවුන්ට් එකට ලොග් වෙන්න යනවා. එතන ඊට කලින් හිටපුකෙනා ඒ පාස්වර්ඩ් එක සේව් කරලා ගිහිල්ලා. අපි ඉතිං හෙන ජොලියේ අපි ආපු වැඩෙත් අමතක කරලා ඒකට ලොග් වෙනවා. බලද්දී ඒ එකවුන්ට් එකේ තියෙන දත්ත අපිට ගොඩක් උවමනා වෙනවා. ඉතිං අපිට ඒ පාස්ව්ඩ් එක දැනගන්න වෙනවා ලොග් වෙන්න. ඉතිං මේ ක1මේ භාවිතා කරලා ඒකට ලොග් වෙන්න පුලුවන්. තවත් ඔයාලට ඕන ඕන දේවල් වලට මේක යොදාගන්න පුලුවන්. එහෙනම් බලමු කරන හැටි.ඉස්සෙල්ලම ඔයාට ඕනි වෙබ් සයිට් එකට යන්න. අපි උදාහරණයටත් ජීමේල් අරන් තියෙන හින්දා මෙතනටත් ජීමේල් උදාහරණයක් විදිහට ගමු. (01 රෑපය)
01 රෑපය පින්තූරය අපහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න |
ඊට පස්සේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ටයිප් කරන්න. නැත්නම් අර සේව් වෙලා තියෙන එක උනත් කමක් නෑ. (02 රෑපය)
02 රෑපය පින්තූරය අපහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න |
දැන් මේ පල්ලෙහායින් දීල තියෙන ජාවා ස්ක්‍රිප්ට් එක ඇඩ්රස් බාර් එකට කොපි කරගෙන ගිහිල්ලා පේස්ට් කරන්න.
javascript:alert(document.getElementById('Passwd').value)
ඊට පස්සේ පල්ලෙහා විදිහට බ්රව්සර් එකෙන්ම මැසේජ් එකක් එයි.
ඔය ජාවා ස්ක්‍රප්ට් එක ජීමේල් එකට විතරයි පුලුවන්.යාහු මේල් එකේ කොඩ් එක පල්ලෙහායින් මම දානවා. යාහු වලත් කරන්නේ මේ කරපු විදිහම තමයි.
javascript:alert(document.getElementById('passwd').value)
එහෙනම් ඔන්න අදට ඉවරයි. එහෙනම් ඔයාලගෙ අදහසුත් කමෙන්ට් කරලම යන්න.
හුගාක් වටිනවා මචන් Thanks
ReplyDeleteඉසුරැ එල වේවා. ස්තූතියි
ReplyDeleteහපෝ ..මේව නරක වැඩ...
ReplyDeleteනරක වැඩනම් තමයි! ඒත් දන්න දේ කියල දෙන එක යුතුකමනේ!!
ReplyDeletepatta scene 1....mara wadagath...hora wadat :P :P :P
ReplyDeleteNiyamai....
ReplyDeleteඊට වඩා ලේසිනෙ බන්, සේ පාස්වර්ඩ් වින්ඩෝ එකෙන්ම බලාගත්තා නම් :D
ReplyDeleteමේවා හිරේ යන්න සිද්ධ වෙන වැඩ හරී........... මොනා උනත් තැන්කූ ... කරලම බලන්න ඕන ....... :-)
ReplyDeleteමේක කරලා බැලුවට අපිව hack වෙන එකක් නෑ නේද....
ReplyDeleteBlogShan ගැන අවිසශ්වාසයකට නෙමේ ඇහුවෙ javascript ගත්තෙ කොහෙන්ද දන්නේ නෑනෙ....
හේෂ්. හොර වැඩක් උනාට වැදගත් නේද?
ReplyDelete@ඉසුරු මධුසංඛ පෙරේරා - ස්තූතියි
ReplyDelete@Anonymous
ReplyDeleteඋබට එහෙම පේනවද
@ටිං Tin
ReplyDeleteටිං ගාල කොරල බලපං. කිසි අවුලක් නෑ. හිරේ යන්න උනාට කිසි අවුලක් නෑ ටිං Tin
@Gayan
ReplyDeleteඅනිවාරයෙන්ම කිසිම ප්‍රශ්ණයක් නෑ.
MAcho ela para.. mara watinawa... thank you and godak Pin ubata...
ReplyDeleteBut i have mehema problem.." meken ganna puluwan PW eka thiyenawanam Vitharaineda?????"
Pw eka nethnam ganne kohomada???? kiyanna puluwanda????
@amila said...
ReplyDeleteමෙහෙමයි මචෝ. ඇත්තම කිව්වොත් එහෙම හොයාගන්නනම් හැක් කරන්නම තමා වෙන්නේ. ඒකට වෙනම හැකින් සයිට් දෙකක් තුනක් තියෙනවවා . හැබැයි 55$ත් 100$ත් අතර මුදලත් එඒ සයිට්ස් වලට රෙජිස්ටර් වෙද්දී ගෙවන්න වෙනවා. ඊට පස්සේ ඒවගෙන් වැඩ ගද්දී ඒ කියන්නේ හැක් කරදීදී ඒක හැකින් එකක්ට ඩොලර් 3.75ක් අය කරනවා.
ස්තුතියි කමෙන්ට් එකට!!!
පොඩි සීන් එකක්නේ.... මෙන්න Facebook එකට කෝඩ් එක.
ReplyDeletejavascript:alert(document.getElementById('pass').value);
ඕනම සයිට් එකක වෙබ් පේජ් එකේ Source එක බලල පාස්වර්ඩ් ෆීල්ඩ් එකේ ID එක හොයාගෙන javascript:alert(document.getElementById('XXXXX').value); ඕකෙ XXXXX වෙනුවට දාන්නයි තියෙන්නෙ.
meke pw 1ka koheta hari save wenawada .txt file 1k widiyata?
ReplyDeletemeke pw 1ka save wenne kohetada?
ReplyDelete@Tharindu Edirisinghe
ReplyDeleteනියමයි සහෝදරයා...
@Anonymous
ReplyDeleteපාස්වර්ඩ් එක කොහාටවත් සේව් වෙන්නේ නෑ යාලුවා
Kohetada ban paste karanne..?
ReplyDeleteita wada lelsi.....
ReplyDeleteFirefoxe>> Tools>> Page info>> View Saved Password
I mechara lesi krama thiyagena amaru ewa karanne....
By gradually increasing the volume of emails, marketers can closely monitor recipient interactions, optimizing content and targeting based on real-time data.
ReplyDeleteThe Email Warming Process:Email Warm up tool