වීඩියෝ ක්ලිප් ඩවුන්ලෝඩ් කරදෙන “කීප්ටියුබ්

විවිධ වෙබ් අඩවිවල තිබෙන වීඩියෝ ක්ලිප් ඩවුන්ලෝඩ් කරගන්නට ඕනෑනම් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන සර්ච් බොක්ස් එක තුල වීඩියෝ ක්ලිප් ඇති වෙබ් අඩවියේ සම්පූර්ණ වෙබ් ලිපිනය ලියන්න ඕන. එතකොට ඉක්මනින්ම වීඩියෝ ක්ලිප් පරිගණකයට ඩවුන්ලෝර්ඩ් කරගන්න පුලුවන්. ඔන්න මම පල්ලෙහායින් ලින්ක් එකක් දාලා තියෙනවා. ඒක ක්ලික් කරලා ඩවුන්ලෝර්ඩ් කර ගන්න.
Download Videos now in Keep Tube

සොෆ්ට්වෙයාර් එක කොහොමද කියල කමෙන්ට් එකක් දාන්නකෝ.


Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.