හොදයි එහෙනම්. අපි දෙවෙනි කොටස පටන් ගමු. ඉස්සෙල්ලා පාඩමෙන් අපි ඉගෙන ගත්තා බක්ස්.ටූ එකෙන් ඇඩ්ස් ක්ලික් කරලා සල්ලි හොයන හැටි. අපි අද බලමු Aleartpay Account එකක් හදාගන්නේ කොහොමද කියලා.
මම මුලින්ම පැහැදිලි කරන්න ඕන විදිහ පැහැදිලි කරල දීලා ඊට පස්සේ යටින් ලින්ක් එකක් දාන්නම්. ඒකෙන් ගිහිල්ලා ඔයාට රෙජිස්ටර් වෙන්න පුලුවන්. එක්කො මෙතනත් එකක් දාන්නම්කෝ. කුතුහලය අවුස්සන්නේ මොකටද නේද?
Signup to AlertPay today
මුලින්ම ඔයා මම පල්ලෙහායින් දීල තියෙන ලින්ක් එක හරි උඩින් දීල තියෙන ලින්ක් එක හරි ක්ලික් කරලා ඇලර්ට්පේ එකවුන්ට් එකට යන්න ඕන. ඊට පස්සේ Sign up button එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ screen එකට එනවා Select your account type කියල එකක්. එතනදී ඔයා සිලෙක්ට් කරන්න ඕන Personal starter කියන button එක. එක තෝරලා ඊට පස්සේ යට තියෙන Next step කියන එක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඒකෙ එන ෆෝම් එක හරියටම පුරවන්න. එතනදී ඔයාට පේයි Region හා Post code කියලා පුරවන්න තියෙන හිස් තැන් දෙකක්. ඒකේ Region කියන්නේ ඔයා අයත් වන පළාත. Post code කියන එකට 0094 දෙන්න. ඊට පස්සේ ඔක්කොම හරියට පුරවලාද කියල බලලා Next step ලබා දෙන්න. ඊට පස්සේ එනවා Fill the account information කියලා. Transaction pin එකෙන් කෙරෙන්නේ ඔයාගේ එකවුන්ට් එක ඔයාගේ පාස්වර්ඩ් එකට අමතරව තවත් හොදට ආරක්ෂා කර ගන්න පුලුවන්. ඒක හින්දා ඒකට ලබා දෙන කෝඩ් එක හොදට මතක තියාගන්න.මෙහි Third party information කියන තැන No කියල දෙන්න. ඊට පස්සේ Final step කියන බට්න් එක ප්රෙස් කරන්න.
මෙන්න ඇලර්ට්පේ ලින්ක් එක. ගිහිල්ලා කියල දීල තියෙන විදිහට රෙජිස්ටර් වෙන්න.

දැන් අපි බලමු ඇලර්ට්පේ එකෙන් සල්ලි ගෙන්න ගන්නේ කොහොමද කියලා.
මුලින්ම ඔයාගේ Alertpay account එකේ තියෙන Withdraw කියන tab එක click කරන්න. එතනදී ඔයාට ක්‍රම තුනකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්.
01. බෑන්ක් එකවුන්ට් එකකට
02. චෙක් එකකින්
03. ක්රෙඩ්ට් කාර්ඩ් එකට
අපි පළමුවෙන්ම බෑන්ක් එකවුන්ට් එකට ගෙන්න ගන්න විදිහ බලමු.
Bank account → Electronic F.P → Bank Transfer
අපි දෙවනියට බලමු චෙක් එකකින් සල්ලි ගෙන්න ගන්න විදිහ.
Bank account → Check
(මෙහිදී චෙක් ආකාරයෙන් ගෙන්න ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ ඇලර්ට්පේ එකවුන්ට් එකේ අවම වශයෙන් $20ක් තිබිය යුතුය).
දැන් අපි බලමු ක්‍රෙඩිට් කාඩ් එකකට සල්ලි ගෙන්ව ගන්න හැටි.
Bank account → Check → Credit Card
හොදයි එහෙනම්.අපි ආයෙත් ඉන්ටර්නෙට් මනී 03 වෙනි කොටසත් එක්ක හම්බෙමුකෝ.ඔයාල කියවලා කමෙන්ට් පාරකුත් දාන්නකෝ.
© 2011 - හිමිකම
පට්ට කොල්ලා, හරිම වෑදගත්, දිගටම කරන් යන්න, අපි එනවා කියවන්න,
ReplyDeleteතෑන්ක්ස් චූටි මල්ලයෝ!
ReplyDeleteසුළගිල්ල, බොරැ එකක් දුන්නටනම් එවුලක් නෑ. ඒත් සමහර විට හදිස්සියේ ඔයාගේ එකවුන්ට් එකට මොනව හරි වෙලා මේල් එකක් එව්වොත් තමා අවුලක් වෙන්නේ!
ReplyDeleteතැන්ක්ස් කමෙන්ට් එකට
mamath ekak haduwa balamu oya innawane digatama udau karanna neda
ReplyDeleteඅනිවා. අවුලක් උනොත් කියන්න. පුලුවන් උදව්වක්නම් කරල දෙන්නම්
ReplyDeleteayye alertpay account 1k aluthin open karama eka verified karanna onida?verified karanne mokatada?verified karanne nathuva bank account 1ta salli dannath,eken salli gannath yaddi prashna mathuveyda?
ReplyDelete@Anonymous
ReplyDeleteවැරිෆයි කරනවා කියන්නේ ඊමේල් වැරිෆයිඩ් එකනම් කරන්නම ඕනි.
ane ayye tharaha nathuva Email verified karanne kohomada kiyala kiyannako?????????
ReplyDeleteEmail verified karanava kiyanne account 1 open karanakota alertpay eken mage Email ekata evana mail 1e thiyena Link 1 kLic karala mage alertpay account 1ta yana ekaneda?????
ReplyDeleteGodak pin ayya....ethakota e serama kalata passe
ReplyDeleteaccount ekata login unama account 1 athule thiyanavane verified karanna kiyala krama 3k.(1:Bank Transfer or Bank Wire (SWIFT) Deposit,2:Credit Card Validation,3:Phone Validation mobile phones only)mevayin kerenne mokadda ayya.
ane ayya mata alertpay ginumen lankave banku ginumata salli daganna hati kiyannako.ayya ihathin liyala thiyena tika pahadili madi.thava tikak vistharathmakava kiyanna..plzzzzzzzzzz
ReplyDeleteඅනෙ මට කියන්නකො ඔය Alertpay ගිනුම හදන්න වයස කියක් ඔනද කියලා???
ReplyDelete@Anonymous
ReplyDeleteවයස අවුරැදු දහඅටක් වෙන්න ඕනි (18+)
machan alertpay walin money withdraw karana kota bank account ekakata genna ganne nathuwa,e money spend karanna barida?i mean e-bay walin badu genna ganna ehema???
ReplyDeleteAnonymous said...
ReplyDeleteකිසි ප්‍රශ්ණයක් නෑ. එහෙම කරන්න පුලුවන්.
Bank Transfer form eke okkoma fill karanna oneda, api dan nathi ewa ta mokada karanne,
ReplyDeletemachaoo...man lagadi me blog eka dakke..hugak ewa man kiyewwa,,danuth kiyawana gaman...wade nam supiri....me karan yana wadeta nam kohoma thanks karannada kiyala be....
ReplyDeletemath meke widiyatama alertpay accout ekak hadala wade patan ganna baluwa...eth machan alertpay eken Bank Transfer eka lankawata support karan naluuu....credit card ekath credit card withdrawals are temporarily unavailable lu..e kiyanne mata mekata karanna kisima kramayak ne...puluwannam machan,mekata wisadumak deepan..matath puluwan ethakota net ekema kalakanni wena eka nawaththa ganna...ikmanatama uththarayak deepan machan...waiting for ur reply....
Thanks machan reply kalata ikmaninma...ehenam ehemawath try ekaka denna baklanawa...blog eka digatama karan yanna...hadawathinma suba pathanawa..machoo..ube blog ekak hadana hati post eka dakala ,matath ekak hadana adhasa awa...aththatama hugak wadagath..aluth dewal danna..math digatama radi innawa machan...Thanks....
ReplyDeletemchn mata uba meken money aran thiyenawada real ?? uba nam real porak mchn good luck for your future.
ReplyDeletepaypal account eka wena ratakata haduwoth thiyena wasi monawada ?
ReplyDeleteAnonymous said...
ReplyDeleteඔව්.ඒත් දැන් සල්ලි ගෙන්වන්න දෙන්නෙ නෑ
yaluwa ape bank acc eka RS ne ithin ekata $usd gennaganna puluwanda?
ReplyDeletemacho bank account ekakata details dana widiya liyala lipiyak ne ne
ReplyDeletekohomada ban meke salli hoyanne ?
ReplyDeletekohomada ban meke salli hoyanne ?
ReplyDelete@කුඩු සරාගේ බ්ලොග් ඉසව්ව said...
ReplyDeletebux to eka rejister venne www.bux.to kiyana web ekenda mama eken rejister venna baluva form ekath hari okkoma hari habai rejister venna ba
Reply 5/1/12 7:12 PM
-------------------------------------------*
අදාල කැප්ච එක හරියට ගහලද බලන්න.
ඔයා මීට කලින් ඒකෙ ඔය ඊමේල් එකෙන් රෙජිස්ටර් වෙලා තියෙනවද බලන්න.
@you want a help said...
ReplyDeletekohomada ban meke salli hoyanne ?
Reply 5/3/12 3:22 PM
-----------------------------------------*
තුන්වෙනි කොටස කියවන්න
http://blogshansi.blogspot.com/2011/03/internet-money-03.html
machan lankawata money gennawa ganna puluwan kramayak nadda? Pay pal, alert pay wage. Payza walin puluwanda? Umbawa cotact karaganna puluwan mail ekak tiyenawada?
ReplyDelete@machan lankawata money gennawa ganna puluwan kramayak nadda? Pay pal, alert pay wage. Payza walin puluwanda? Umbawa cotact karaganna puluwan mail ekak tiyenawada?
ReplyDelete--------------------------------------------------------------------*
ලන්කාවට සල්ලි ගෙන්න ගන්න විදිහක්නම් දැන් නෑ. Alertpay එකෙන් ඉස්සර දුන්නා. දැන් ඒකෙනුත් දෙන්නෙ නෑ. සමහර විට Debit card හෝ Master card එකකට සල්ලි ගෙන්න ගන්න පුලුවන් වෙයි. හරිහමන් සයිට් එකක් හම්බවුනොත්.
ඔයාට මාව සම්භන්ධ කරගන්න පුලුවන් යාලුවා උඩම තියෙන Contact Me කියන ටැබ් එක මඟින්.