|
සුපිරියටම බලන්න හරි ඩවුන්ලෝඩ් කරගන්න හරි පින්තූරෙ උඩ ක්ලික් කරන්න |
කිසිම ගේමක් නෑ.අද අනිවාරයෙන්ම අපි දිනන්න තිබ්බා.ඒත් රෑප පෙට්ටයේ මාමාලා දෙන්නෙක් කියපු විදිහටනම් අපේ පන්දු යවන්නන්ගේ අදහස් එතරම් මැච් එකට ගැලපුන්නෙ නෑ.අනයෝන්‍ය සම්භන්ධතාවය හරියට පිහිටියේ නැතිලු.අනේ මටනම් ඔය ලොකු කතා තේරෙන්නේ නෑ.මම වැඩිය මැච් බැලුවෙ නැති උනාට මේ ෆයිනල් මැච් එක බලන්න මම දුන්නු ගේම්ස් මම විතරයි දන්නේ.මගෙ මොළේ විදිහට මට හිතෙනවා ඉන්දියාවට දිනන්න ලකුණු 37ක් හොය හොය ඉන්න අතරේ බෝල දාන්න තිබ්බේ 33යි.අපි හෙමීට මුන්ට ගහන්න බැරිවෙන්න ආතල් වැඩ පාරක් දාලා
සිලින්ගා හරි
දිල්ස්කූප් එක හරි නියමෙටම වැඩ කරානම් මම මේ කියන්නේ මෙයාලා දෙන්නා හොදට සෙල්ලම් කලේ නෑ කියල නෙමේ.නැත්නම් කොහොමද කිසි ගේමක් නැතිව මාලිංග පළමු ක්‍රීඩකයන් දෙන්නව ඉවර කලේ.මම මේ කියන්නේ මෙයාලා මීට වඩා තව ටිකක් උනන්දු වුනානම් තවත් ලතුණු ටිකක් ගහන්න තිබ්බා.එක්කෝ ඉන්දියානු පිලේ ලකුණු මට්ටම පහලට දාන්න තිබ්බා.කමක් නෑ.ගිය දේ ඉවරයි.දැන් අපි ඊලග ලෝක කුසලානෙට ලෑස්ති වෙමු.
0 comments:
ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.