Showing posts with label Private. Show all posts
දිලුම් මචං!! මේ දුක අපි විඳගන්නේ කොහොමද?
අද උදේම මුහුණුපොතට ලොග් උනේ හිතේ සතුටකින්.අදත් අලුත් දවසක්නේ කියල හිතලා. ඒත් ෆේස්බුක් එකට ලොග් වෙලා තත්පර තිහක්වත් ගියෙ නෑ. මට උබේ වෙන්වීම අහන්න ලැබුනා මචං. ඇත්තම කිව්වොත් මට කර කියා ගන්න දෙයක් නැතිඋනා. මගෙ ඇස්වලට කඳුලු ආවා උබ වගේ හොඳ ඉලංදාරියෙක් අපිට නැතිඋන එක ගැන.
මම උබ ගැන වැඩිය දන්නෙ නැති එක ගැන ඇත්ත. ඒත් අපි සයිබර් සිහින සැණකෙළියෙදි හම්බවුනා උබට මතක ඇති. මමවත් උබවත් හිතන්න නැතිවඇති උබට මේ වගේ දෙයක් මෙච්චර ඉක්මනින් වෙයි කියලා.
අපිට ආයෙ කවදා උබෙ කවි සිතුවිලි බලාගන්න හම්බවෙයිද? කවදා උබෙ ඔය විහිලු ටෝක්ස් අහන්න ලැබෙයිද? කවදා උබ වගේ මිත්‍රෙයක් ආශ්‍රය කරන්න හම්බවෙයිද? සත්තයි මචං මේ දුක උබට නෙමේ. මේ දුක දැනෙන්නේ අපිටයි. හිතපු නැති වෙලාවක හිතපු නැති දෙයක් වුනාම ඒ කනස්සල්ල ,දුක ලේසියකින් පහව යන්නෙ නෑ මචං. ඇත්තටම උබ හොඳ යාලුවෙක්.
ජීවිතේ කියන්නෙ ඕකට තමයි මචං. උබ එදා සයිබර් සැණකෙලියට ආවෙ උබට ඔපරේෂන් එකක් කරන්න තියෙද්දියි. ඒත් උබ අපිට ඒක කිව්වෙ නෑ. ඒ උබ අපේ සතුට ගැන හිතපු නිසා වෙන්න ඇති. ඒත් අපි හැමදෙනාම හිතුවේ උබේ සතුට ගැන. ඒ උබව සනීප කරලා ආයෙත් ඉලංදාරියාගේ වැඩ කිඩ ටික බලාගන්න.
අනිත්‍ය වූ දිවිය පුරා නිත්‍ය වන ඒතම කාරණය.... මරණය මචං.... උබ අද....අපි හෙට වෙන්න පුලුවන්..ඒත් උබ අපේම එකෙක් වගේ.ඒකයි අපිට දුක වාවගන්න බැරි.
මචං උබට නිවන් සුව!!!!!!!

දුප්පත් - පෝසත් බේද සලකන . . . හීන කුල - රදළ කුලගොත් ඉහමුදුනේ තබා වන්දනාමාන කරන . . . සිංහල - දෙමළ ජාති බේද නමින් කා කොටා ගන්නා . . . මේ සජීවි ලෝකයෙන් අපි විතැන් වී ගොස් සුවඳ හමන ආත්මයට විතරක් ප්‍රේම කරන මළවුන්ගේ ලෝකයකදී පමනක් අපි යලි මුන ගැසෙන්නට පාරමී දම් පුරමු . . . .
මචං උබට නිවන් සුව!!!!!!!
අදට මාස 3යි!!!
අනේ මේ රෑ වෙලා දැම්මේ උදේ වැඩ ගොඩක් තිබ්බ හින්දා.
අදට හරියටම මේ බ්ලොග් එක පටන් අරගෙන මාස තුනක් වෙනවා. මම හිතනවා මම ඔය කට්ටයට වැදගත් දේවල් ලබා දෙන්න ඇති කියලා. ඒ අස්සේ සමහර අයනම් පොඩ්ඩක් අමුතු තාලෙ වචන වලින් බැනල ගියා. සමහර අය මොනවත් කියන්නේ නැතිව ගියා. තවත් අය කමෙන්ට් කරලා ගියා. කෙසේ වෙතත් ඒ හැමෝටම මම ස්තූති වන්ත වෙනවා මට සහය දැක්වූවාට. හැබැයි මම හිතන්නේ යම් කිසි දෙයක් කරනකොට ඒකෙ හරි වැරදි නැත්නම් දිරිදීම් නැත්නම් ඒක හරියට කරන්න බෑ කියලයි. කොහොම හරි මම මේ වෙද්දී පෝස්ට් 49ක් මම ඔයාලට දීල තියෙනවා. මට සතුටුයි.
මම හිතනවා මේ වෙන තෙක් හිටිය වගේම ඉදිරියටත් මාත් එක්ක ඉදියි කියලා. ඔයාලට ගොඩක් ස්තූතියි.
BlogShan

I’m so lonely, broken angel මේ දවස් වල ප්‍රතලිච හිතට වදින සිංදුව!
කොහොමද ඉතින්? ඔන්න දැන් නම් ගෙනාවේ ගැජට් එකක් ගැනනම් නෙවෙයි.මේක මම ආසම කරන සිංදුව. දැන් මේ දවස් වල ඔයාල බොද මීදුම් නාට්‍යය බලනවානම් ඒකෙ ඇඩ් එකකටත් මේ සිංදුව අරන් තියෙනවා.
නියම හිතට වදින සිංදුව.ඔන්න පල්ලෙහායින් ඕඩියෝ එකයි වීඩියෝ එකයි බා ගන්න ලින්ක් එකක් දීල තියෙනවා. කැමතිනම් ඔන්න වීඩියෝ එක බලන්න.ඔය නෝර්මල් එච් ඩී වීඩියෝ එක. හයි කොලිටි එක බලන්න ඩවුන්ලෝඩ් කරගන්නම වෙනවා. එච්චර නෑ.ඕඩියෝ එකයි වීඩියෝ එකයි දෙකටම යන්නේ 32.5MBයි.ඔන්න වීඩියෝ එක බලාගන්නකෝ.
කොහොමද පස්ට නේ! ඔන්න බා ගන්න.

© 2011 - BlogShan
අපේ සිංහ පෝතකයිනි!
![]() |
සුපිරියටම බලන්න හරි ඩවුන්ලෝඩ් කරගන්න හරි පින්තූරෙ උඩ ක්ලික් කරන්න |
© 2011 - හිමිකම
හිත නාබර තාලෙට - භාතිය ජයකොඩි ගයන නවතම වීඩියෝව - BlogShan වෙතින් පමණයි
ආ කස්ටිය.ඔන්න ගෙනාවා මික්ස් වීඩියෝ එකක්.
නම- හිත නාබර තාලෙට
කියන්නේ - භාතිය ජයකොඩි
ඔන්න එහෙනම් බලමු
නම- හිත නාබර තාලෙට
කියන්නේ - භාතිය ජයකොඩි
ඔන්න එහෙනම් බලමු
ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්නවනම් පල්ලෙහා ලින්ක් එකෙන් Full HD video 1 download කරගන්න පුලුවන්.
හොදද නරකද කියලත් කියන්නකෝ
© 2011 - හිමිකම
මටත් නිකන් ඉන්න බැරි කමට කරපු වැඩක්
ටිකක් කම්මැලි හිතුනා. ඊට පස්සේ ඉතින් ඔය නිකන් නෙට් එකේ සර්ච් කර කර ඉද්දී පට්ට සොෆ්ට්වෙයාර් එකක් හම්බ වුනා.නියමයි.ෆොටෝෂොප් වගේමයි.ඔන්න ඉතින් ඒකෙන් කරපු පොඩි වෝල් පේපර් එකක් දානවා.
ඔන්න මෙතනිනa Download කරගන්න
ඔන්න මෙතනිනa Download කරගන්න
© 2011 - හිමිකම
Subscribe to:
Posts (Atom)
Follow Us
මෙම වෙබ් අඩවියන්ගෙන්ද ඔබට මා සම්භන්ධ කරගත හැක