මෙන්න හොර වැඩක්! oDesk readiness test එකේ උත්තර ටික!


කොහොමැයි ඉතිං. ඔන්න පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. ඔයාලට මතක තියෙනවද දන්නෙත් නෑ මම ඔඩෙස්ක් එකේ රෙඩීනස් ටෙස්ට් එකේ උත්තර දානව කිව්වා. ඔන්න ඒකෙ උත්තර දැං දාන්න යන්නේ. හැබැයි පොලිසියටම එහෙම කියන්න බෑ ඕං හරිද??? හරි හරි වැඩි කතා බතා ඕනි නෑ. ඔන්න උත්තර. මුලින්ම ටෙස්ට් එක ගන්න ඕනි විදිහ කියලා ඊට පස්සේ උත්තර ටික දාන්නම්.


ඉස්සෙල්ලා odesk account  එකට ලොග් වෙන්න. 


Add Skills to your Profile --> get oDesk Ready උඩ ක්ලික් කරන්න --> Ready to take test? ක්ලික් කරන්න--> Start Test ක්ලික් කරන්න -->  Continue  ක්ලික් කරන්න--> Click here to Start Your Test කියන එක ක්ලික් කරන්න


ඔන්න උත්තර. හැබැයි මේකේ සමහරවිට අනුපිළිවෙලට උත්තර තියෙන්න නැති වෙන්න පුලුවන්. ඒ හින්දා මේකෙ හොදට බලලා හොයල උත්තරේ දාන්න.



Question No.1
Which of the following statements are correct about oDesk Fees?
Answer:
e. All of the above 




Question No.2
How does feedback work on oDesk?
Answer:
e. All of the above




Question No.3
If you have not done so please download  and install the oDesk Team application...............
Answer:
a. Team Room






Question No.4
Employers set weekly limits on hourly contracts, how do these work?
Answer:
e. All of the above




Question No.5
Which of the following statements about the oDesk Team application are true?
Answer:
e. All of the above




Question No.6
What do  you need to do ensure guaranteed payment on hourly jobs?
Answer:
e. All of the above




Question No.7
How does oDesk's dispute resolution policy for work?
Answer:
e. All of the above




Question No.8
Which of the following is true of your oDesk's Work Diary?
Answer:
e. All of the above




Question No.9
Which of the following break the oDesk's user agreement?
Answer:
e. All of the above




Question No.10
Which of the following actions are Not allowed when applying to job postings?
Answer:
e. All of the above




Question No.11 Last Question
Can I start my own agency on oDesk?
Answer:
a. Yes................





ඔන්න ඉතිං වැඩේ අහවරයි. හොදද නරකද කියල කියන්නකෝ!!!
Share on Google Plus

21 comments:

  1. elazzzzzzzzzzzzzzzz

    ReplyDelete
  2. ස්තූති වේවා!!!

    ReplyDelete
  3. එල එල..බොලාගෙ පිහිටෙන් ඔන්න මාත් ටෙස්ට් එක පාස්.. :)

    ReplyDelete
  4. ආය එකෙන්ම ඈ.....

    ReplyDelete
  5. hi mama 100 hallo mata meka adaha gannath baha podi kalidi scl ake gaththata passe 1st time eka 100 k gaththa ela ela

    ReplyDelete
  6. හික්ස්. එල එල. නියමයි. මම පුලුවන් උනොත් ඕකෙ තියෙන අනික් ටෙස්ට් වලත් ආන්සර්ස් දෙන්නම්කෝ. ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete
  7. ස්තූතියි ස්තූතියි

    ReplyDelete
  8. Onna lokka oyage pehiten mama Exam eka Pass
    Ela

    ReplyDelete
  9. එල එල ඔන්න මාත් පාස්...තෑන්ක්ස් කිව්වා.ජයවේවා.

    ReplyDelete
  10. ela. mat goda...........tnx,

    ReplyDelete
  11. Anonymous said...

    you r welcome bro...

    ReplyDelete
  12. මදැයි...ඔන්න මමත් ඔයාගෙ පිහිටෙන් පාස් උනා..ස්තුති.....

    ReplyDelete
  13. යාළුවා මම මේක කරලා තියනවා. word වල උත්තර ටික කියලා දෙන්නකෝ. ලොකු උදවුවක් ඒක

    ReplyDelete
  14. machan me oDesk readiness test eka wenas karala ne

    ReplyDelete
  15. @සමිර මධුසංක said...
    5/10/12 6:32 PM

    machan me oDesk readiness test eka wenas karala ne
    ----------------------------------------------------------------*

    ඔන්න අලුතෙන් දැම්මා

    ReplyDelete
  16. machan me oDesk readiness test what is that bro

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.