YouTube වල තියෙන වීඩියෝ සිංදු MP3 විදිහට බාගමු.

ඔන්න අද දෙන්න යන ගැජට් එකෙන්නම් නියම වැඩක් කරගන්න පුලුවන්. මේක මටත් උවමනා වෙලා හොයද්දී තමා හම්බඋනේ. ඉතිං මට හිතුනා ඔයාලටත් මේක බෙදලා දෙන්න. මේකෙ නම තමයි YouTube 2 MP3.
අපි ආස සිංදුවක් තියෙනවනම් ගොඩක් වෙලාවට වීඩියෝ එකක් නැති සින්දු වලටනම් මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතිං මටනම් තිබ්බ ලොකුම අවුලක් තමා ඔය වීඩියෝ නැති සිංදු වලට වීඩියෝ හදලා ඒ කියන්නේ බොරැ වීඩියෝස් හදලා යූටියුබ් අප්ලෝඩ් කරනවා. ඉතිං අපිට ඔය සිංදුව අහන්නම ඕනිනම් බෆර් කරලා අහන්න පුලුවන්. ඒත් හැම වෙලේම අහන්න ඕනිනම් ඕක කරන්න බෑනේ. ඒකට ඩවුන්ලෝඩ් කරං අහන්න ඕනි. ඒත් ඩවුන්ලෝඩ් කරද්දී අර වැඩක් නැති වීඩියෝ එකත් ඩවුන්ලෝඩ් කරන්න වෙනවා. එතකොට අපරාදේ අපේ මෙගාබයිට්ස් ගාන. ඉතිං අන්න ඒ වැඩේට හොඳම ගැජට් එකක් තමයි මේක. මේකෙන් පුලුවන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නේ නැතිව ඕඩියෝ එක විතරක් ඒ කියන්නේ MP3 එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතිං මේක 100%ක් වැඩ. මොකද මම මේක මගේ නෝට්බුක් එකට දාල බැලුවා . නියමෙට වැඩ කරනවා.
අනික දැං ඔයාල රින්ගින්ටොන් එකට එහෙම ඔයාලගේ මොබයිල් එකේ දාන්න හිතාන ඉන්නවනම් වීඩියෝ එකෙන් ඕඩියෝ වලට කන්වර්ට් කරන්නම වෙනවනේ. එහෙනම් ඔන්න පල්ලෙහා ලින්ක් එකෙන් බාගන්න.


එහෙනම් අලුත් ගැජට් එකකින් හම්බවෙමු. ඔය ගැජට් එකේ තියෙන්නේ මෙගාබයිට් 1.63ක් විතරයි. ඉතිං එහෙනම් ෆලෝ පාරක් එහෙම දාල යන්න හොදේ!!!



Share on Google Plus

12 comments:

  1. jdownloader එකෙනුත් ඔක කරන්න පුලුවන්.

    ReplyDelete
  2. @u4j10 ........ස්තූතියි


    @Anonymous... ඔව් පුලුවන්. හැබැයි ඊට වඩා මම හිතන විදිහට මේක ලේසියි

    ReplyDelete
  3. @Supun Ruwan Pathirana... එලස්.. ස්තූති වේවා!!

    ReplyDelete
  4. niyamay machoooooooooo niyamay

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.