අද දෙන්න යන්නේ Pirates of the Caribbean Film සෙට් එකට ආස කරන අයට වැදගත් වන දෙයක්. මොකද ඒ films වලට මාත් ආසයි. කෙලින්ම කියන්නම්කෝ. මීට ඉස්සෙල්ලා පෝස්ට් එකේ දී Pirates of the Caribbean 2011 චිත්‍රපටිය දැම්මනේ. කියන්න සතුටුයි ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. අද දෙන්න යන්නේ Pirates of the Caribbean එකේ Windows 7 Theme එකයි, Google Chrome Theme එකයි.
මේක Windows 7 theme එකේ සවුන්ඩ්ස් නම් නියමයි. ඒ මදිවට Computer, Recycle Bin කියන ඒවගේ icons වෙනස් වෙනවා. නියම පින්තූර ටිකකුත් ඒ තීම් එකේ තියෙනවා. ඒ මදිවට Chrome browser එකේ තීම් එක. ඒකත් නියමයි.
වැඩි කතා බහක් මොකටද... ඔන්න එහෙනම් පල්ලෙහායින් download කරගන්න.
Screen Shots කෙ බලාගන්නකෝ වින්ඩෝස් 7 තීම් එකේ..











Windows 7 Theme
Windows 7 Theme of P.O.T.C.2011
Google Chrome Browser Theme

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.....
ඔය වින්ඩෝස් සෙවන් තීම් එක නං පට්ටම පට්ටයි
ReplyDeleteSorry Im not using themas But Thanks for effort.
ReplyDeleteBAWANTHA said...
ReplyDeleteබොහොම ස්තූතියි යාලුවා
ලොකු ඡෝන් said...
ReplyDeleteits ok bro... thanx for comment