ඔන්න අද දෙන්න යන්නේ iPhone, iPod touch සහ iPad වලට ගැලපෙන ගේම්ස් 15ක්. වැඩි කතා බතා මොකටද .. බාගෙනම බලන්න. Screenshot එකත් එක්කම game එක download කරගන්න තියෙයි.
Adrenaline Pool Lite – Play pool online with multiplayer support.

Checkers – Checkers Game

Cops & Robbers – Rob banks and escape the police.

Doodle Kart Lite – kart game that looks simple, but very fun.

Dungeon Quest – RPG game with multiple game modes.

Free Tic Tac Toe – Tic Tac Toe

iBowl – Fun bowling game.

iFight Lite – shooter game that recalls classics like 1941, Aero Fighters, etc.

iSniper 3D Free – game first person shooter with multiple weapons and missions.

Original Gangstaz – Gangster style game

Pac-Man Lite – version of the classic arcade game Pac Man.

Rock Band Free – limited version of the popular game Rock Band.

Tap Defense – Defend your tower by using bombs, storms, earthquakes, magic, etc.

Traffic Rush – Control the cars to avoid accidents

Zombie Farm – Build and maintain your farm with the help of Zombies.

Note: Most of the above games are only available in U.S. iTunes Store.
තව දෙයක් කියන්න තියෙනවා. මේ ගේම්ස් ටික ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නේ U.S. iTunes Store එකේ විතරයි.
එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. Follow පාරක්, Comment පාරක් දාගෙනම යන්න
පෝස්ටුවනං ඵලැ හැබැයි මේ ගේම් දාන්න අයි පෝන්(මම ෆෝන්)එකක් හරි අයි පෑඩ් අකක් හරි එපෑ
ReplyDeleteමචං ඔය ෆ්‍රී වර්ශන් ටිකක්නෙ, www.achcharuva.blogspot.com එකේ තියනවා ෆුල් වර්ශන් ගන්න විදියක්. මුල් හරියෙ ඇත්තෙ.
ReplyDeleteඑල, ජය වේවා!
PN කොල්ලා said...
ReplyDeleteහිකිස්... බොහොම ස්තූතියි. සමහර විට අනාගතයේදී ඕනි වෙයි
මලියා said...
ReplyDeleteහරි මචං ඉතිං.. ඔහොම වෙනවා. එල එල ස්තූතියි කමෙන්ටුවට