දිඟු දෑස දුටුවාම - ORG Video එක දැන්ම Download කරගන්න

ඔන්න දෙන්න යන්නේ ඔයාල කවුරැත් දන්න දිඟු දෑස දුටුවාම සිංදුවේ video එකයි. ඉතිං මේ video එක අලුතින් ආවෙ. ඔන්න මට හම්බුන ගමන් ඔයාලට දුන්නා. 


Video එක බලන්න පල්ලෙහායින්. 

එහෙනං download කරගන්න. 26MB තියෙන්නේ.



ඔන්න එහෙනම් මම ගියා. වෙන post එකකින් හම්බවෙමු. දැන් ඉතිං මේ පෝස්ට් එක බලද්දී ඇතිඋනු අදහස් උදහස් comment කරලම යන්න.

Share on Google Plus

2 comments:

  1. niyamai machan mama hoya hoya hitiye!

    ReplyDelete
  2. Anonymous said...

    එල එල. thanx comment එකට

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.