කිසි ගේමක් නැතිව MS Office Package එක ඉගෙන ගමු - PDF part 3 (I)




ඔන්න ඉතිං අපේ PDF පාඩම් සෙට් එකේ word pdf එක ඔන්න දෙන්න යන්නේ. 



ඉතිං ඔයාලට වැඩි දෙයක් කියන්න නෑනෙ මේ ගැන. මුලින් ඒවා බලන්න ඇති කියල හිතනවා.


ඔන්න ඉතිං මේ දෙන්න යන්නේ තුන්වෙනි PDF එකයි. හැබැයි ඉතිං පොඩි වෙනසක් සිඳු කරන්න උනා. මේ word PDF එක දෙන්න වෙන්නේනම් කොටස් දෙකකට තමයි. මොකද ඒක පොඩ්ඩක් දිග වැඩි නිසා. එහෙනං ඔන්න පහළින් download කරගන්න. අනිත් මේකට අදාල අනිත් PDF එක ලඟදිම දෙන්න පොරොන්දු වෙනවා.







එහෙනං ඔන්න මම ගියා. 

Don't forget to put your comment and if you not yet follow thus blog. please follow.


Share on Google Plus

9 comments:

  1. ස්තූතියි. මම මේක එනකම් බලාන හිටියේ

    ReplyDelete
  2. yalu mata kiyala denna puluwanda blog ekata read more butten eka dana widiya mage email eka- madusha23@gmail.com

    ReplyDelete
  3. දුමිත් මදූෂ said...

    hari yaluwa. mama kiyala dennam

    ReplyDelete
  4. ok thanx yaluwa mama net eken hoyala damma ekak eth hari giye na ethakota mage ekama post eka deparak penna gaththa ekai. mage blog eke desing wala samahara gadget hide wela thiyenne ewa remove karanna denneth na ekatath mona hari kramayak thiyanawada hide wechcha ewa remove karanna hide kiyanne penawa eth remove karanna denne nane

    ReplyDelete
  5. දුමිත් මදූෂ said.....

    yaluwa. eke echchara awulak neme. eke tiyana ewa oyata wedak nethnam tiyana ewa disable hari delete hari karanna. mokada mage eketh ehema ewa tiyanawa. hariyata Powered by Blogger kiyala tiyana eka ain karanna bene. anna e wage seen ekak thama ethaa tiyenne.

    ReplyDelete
  6. eth hide wela thiyana html code kohomada disable delete karanna

    ReplyDelete
  7. Anonymous said...

    yaluwa. hide wela tiyana ewagen wena kriyawan eliyata penne nethnam mokawath karanna oni ne. ewagen wena kriyawan penawanm eke ethule dila tiyana daththa makala danna. ekiyanne daththa ain karala save karanna

    ReplyDelete
  8. @චතුර බුද්ධික said...
    7/8/12 11:11 PM

    machan links weda ne :(
    --------------------------------------------------------------*

    දැන් හරි යාලුවා

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.