Photoshop CS6 දැන්ම බාගන්න.. {905MB විතරයි} portable



Photoshop කියන දේ අපි දන්නවනේ. Internet එනවා කියන්නේ Facebook ගැන දන්නවා වගේම ඡායාරූප කරනයේ හා නොයෙකුත් Photo Editing කටයුතු වල නිරත වෙලා ඉන්න අය මේ ගැන නොදන්න කෙනෙක් නෑ. ඉතිං ඔන්න අලුතෙන් Adobe සමාගමෙන් නිකුත් කරානේ Photoshop CS6. ඉතිං මේකෙ ටිකක් ලොකු Size එකක්නේ තියෙන්නේ. ඒක නිසා ඔන්න ලොකු Size බාන්න බැරි අයට පොඩි Size එකක් දුන්නා. හැබැයි Portable හොඳේ. portable උනත් මොකද ඇතුලෙ තියෙන්නේ PS CS6නම්.

මේ සැරේ Adobe කාරයෝ දීල තියෙන CS6 එක ගොඩක් දුරට graphics වලටම වගේ නිර්මාණය කරල තියෙන්නේ. අනික මේ පාර දීල තියෙන එකේ අලුත් ගුණාංග ගොඩක් තියෙනවා. 

වැඩි කතා බහක් ඕනි නෑනේ. ඔන්න එහෙනම් පල්ලෙහායින් Download කරගන්න.


Share on Google Plus

4 comments:

  1. ස්තූතියි ලොක්කා..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි සහෝ! බොහෝ තැන්වල අපිට මුදලට විකුණන්න අයිතියක් නැති මේවගේ අලුත් මෘදුකාංග අපේ අය අන්තර්ජාලය ඔස්සේ මුදලටත් විකුණන්න පටන් අරන්. ඒක ව්‍යාපාරයක් ජාවාරමක් වෙලා. එහෙම වටපිටාවක මූල්‍යමය වාසි ප්‍රයෝජන ලබන්න නොගිහින් යාලුවන්ටත් නොමිලේම ලබාදීම අගය කරනවා.

    ReplyDelete
  3. වැඩේ නම් නියමයි ,එත් මට පොඩි අව්ලක් තියනවා මලේ ,එකටත් උදව්වක් කරනවද ,මේක බාගන්න යන සයිට් එකෙන් කොහොමද බාගන්නේ ,එතන තියන ඩවුන්ලෝඩ් කියන එක එබුවම premium eccount ekak gana kiyala salli deela register wenna kiyanawane ,

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.