Adobe CS6 මුලු කලෙක්ෂන් එකම බාගන්න. 1.10GB විතරමයි.


ගොඩක් අය මේ වෙන කොට දන්නවනේ ඇඩෝබි සමාගම විසින් අලුතින්ම CS කලෙක්ෂන් එකක් එලියට දාල තියෙනවා කියලා. ඇත්තටම මේ ආපු අලුත් සංස්කරණයේ ඒ කියන්නේ 6වන සංස්කරණයේදී ගොඩක් ලේසි කරල තියෙනවා අපේ වැඩ. ඒ අතරන් Photoshop, Illustrator සහ Premiere Pro කියන වැඩසටහන් වල ගොඩක් දේවල් ලේසි කරල දීල තියෙනවා. 

Photoshop වල හොඳින් පින්තූරය හසුරවන්නත්, ලේසියෙන් සිලෙක්ට්
කරපු Objects එහා මෙහා ගෙනියන්නත් මේකෙදී ගොඩක් සහය දෙනවා.   ඒ වගේම Illustrator වලදී ගොඩක් අලුත් Patterns ලබා දීල තියෙනවා. ඒ වගේම ඕනිම වෙලාවක උපරිම විදිහට ඕනි දෙයක් Edit කරන්න පුලුවන් තත්වයෙන් තමයි මේ පාර නිර්මාණය කරල තියෙන්නේ. ඒ වගේම Premiere Pro වල කෙලින්ම ක්ලිප් එක ටයිම්ලයින් එකට අරගෙන Edit කරන්න පුලුවන්.

ඉතිං වැඩියෙන් මොනවත් කියන්න ඕනි නෑනෙ. අනික දැනට තියෙන කුඩාම මාස්ටර් කලෙක්ෂන් එක තමයි මේක. එහෙනම් පල්ලෙහායින් Download කරගන්න.

 Adobe Master Collection CS6 Activation and Lightroom 4 and Bonus Materials

Share on Google Plus

9 comments:

  1. Machan api set ekakma uba gen udawwak ella ganna inne. Ape set ekama E-money job ekak hoyamin enne.puluwan nan machan "odesk" eka data entry,copy writing job karana hati vistarayak dapan ahema kaloth api ubata devi kenek wage adahanawa puluwan karapan machan.

    ReplyDelete
  2. පට්ට මචන්.. මං ඒ කාලෙත් මේ බ්ලොග් එකට එනවා. ඒත් මේ සෑහෙන කාලෙකට පස්සේ අයෙත් අවේ... එල...

    ReplyDelete
  3. @ashan said...
    6/25/12 1:37 PM

    පට්ට මචන්.. මං ඒ කාලෙත් මේ බ්ලොග් එකට එනවා. ඒත් මේ සෑහෙන කාලෙකට පස්සේ අයෙත් අවේ... එල...
    ---------------------------------------------------------------*

    බොහොම ස්තූතියි දිගටම රැඳී ඉන්න එක ගැන සහෝ... ස්තූතියි.. ඉස්සරහටත් ඉදියි කියල හිතනවා

    ReplyDelete
  4. යාලුවා මේකේ Crack, Keygen දෙක විතරක් වෙනම link 1ක් දාන්න බැරිද?
    දාන්න පුලුවන් නම් ලොකු දෙයක්!
    දිගටම කරගෙන යන්න.
    ජය වේවා!

    ReplyDelete
  5. 13. OPEN STEP 5 FOLDER and unrar the AUTOMATED HOST FILES PROGRAM that matches your windows version TO Patch your HOSTS file FOLDER.

    Run the MSVP.BAT file by right clicking on the file and RUN AS ADMINISTRATOR and follow on-screen instructions.

    MSVP.BAT Fille 1 kohe thiyalada run karanna ona??

    Update karanna giyama again serial Number 1 illanawa. ekata mokada karanne??

    ReplyDelete
  6. Bt mama update kara
    Athakota hariyanne nedda??

    ReplyDelete
  7. Meke 64 bit Da? 32 bit Da? Use karanne

    ReplyDelete
  8. @yohan indunil said...
    7/6/12 5:24 PM

    Meke 64 bit Da? 32 bit Da? Use karanne
    ---------------------------------------------------------------------*

    32bit

    ReplyDelete
  9. File not found kiyala watenawa...

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.