Internet Money - 01 කොටස

මම දන්න දේ මම හැමෝටම කියල දෙනවා. මාත් හිතනවා ඔයාලත් එහෙම කරනවා ඇති කියලා. අපි එහෙනම් කතාව පටන් ගමු.

Internet Money කියන්නේ තමන්ට නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි අවස්ථාවක්. කෙටියෙන්ම තේරෙන විදිහට පැහැදිලි කරොත් ඉතින් මං දන්න විදිහට ඔච්චර තමයි. ඉතින් Internet Money හරහා මුදල් හම්බකරන්න පුලුවන් බව ඇත්ත. ඒ මුදල් කිසි කරදරයකින් තොරව අපේ බැංකු එකවුන්ට් එකකට හරි, චෙක් එකකින් හරි, ඩෙබිඩ් කාඩ් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්. එහෙනම් ඔන්න හැදින්වීමක් ඉවරයි. දැන් මාතෘකාවකට බහිමු.

Internet Jobs කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුලුවන්.
  1. දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Ads clicking jobs)
  2. ආකෘති පත්‍ර පිරවීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Form filling job)

අපි ඉස්සෙල්ලාම Ads clicking jobs ගැන බලමු.

Ads clicking jobs වලට නියමිත කාලයක් නෑ. මේ වෙලාවේ ඉදන් මේ වෙලාව වෙකම් වැඩ කරන්න ඕන කියල වෙලාවක් නියම කරල නෑ. තමන්ට ලෙහෙසි පහසු වෙලාවක මේ රැකියාව කරන්න පුලුවන්. Ads clicking jobs හොයාගන්න ලේසිම තැන තමයි workshoplk කියන බ්ලොග් සයිට් එක. ඒකේ දැනට අන්තර්ජාලයේ පවතින හොදම ඇඩ්ස් ක්ලිකින් ජොබ්ස් ලබා දෙන ආයතන සීයට සීයක් නීත්‍යානුකූලව ලබා දෙනවා. අපි පලමුවෙන්ම එහි තිබෙන bux.to යන වෙබ් අඩවියෙන් මුදල් උපයන ආකාරය පිළිබද දැනුවත් වෙමු.

Workshoplk.blogspot.com → Bux.to → Register → එහි ඇති ෆෝම් එක නිවැරදිව පිරිවිය යුතුය. (එහි ඇති Alertpay account එකක් සාදාගන්නා අයුරු දෙවෙනි කොටසින් බලාපොරොත්තු වන්න)
(දෙවැනි කොටසට මෙතනින් යන්න) → Finish register → Log in

ඔබ ඔබේ Bux.to එකවුන්ට් එකට ලොග් වනාට පස්සේ, Surf ads කියන ටැග් එක උඩ click කරපුවාහම ඔබට පෙන්වන පේජ් එකේ තනිකරම තියෙන්නේ ඇඩ්ස්. ඊට පස්සේ add එක උඩ click කරලා තත්පර 30ක් ඉදලා Done කියල වැටුනාම ඒක Close කරල වෙන Add එකක් Click කරනවා. ඒ විදිහට ඔක්කොම ඇඩ්ස් ක්ලික් කරල බැලුවට පස්සේ අයෙමත් ඇඩ්ස් ඔයාගේ එකවුන්ට් එකට ඇඩ් වෙන්නේ පැය 24කට පස්සේ. ඊට පස්සේ ඔයා හොයපු මුදල් ප්‍රමාණය හොයා ගන්න ඕනනම් ඒකට කරන්න තියෙන්නේ My stats කියන tab එක උඩ click කරන එක විතරයි.

එහෙනම් අපි දෙවන කොටසින් හම්බවෙමුකෝ!   
www.bux.to



Share on Google Plus

19 comments:

  1. meka mata onama wela thibba leter ekak.niyamai.

    ReplyDelete
  2. thawa software ehema thiyenawanam upload karanna

    ReplyDelete
  3. niyamai mamath wedak nethi welawata facebook yanawa echcharai.mekanam niyamai

    ReplyDelete
  4. එල කොල්ලෙක්, පට්ට වැඩේ, අපි වගේ සතේ අතේ නෑති කොල්ලන්ට නම් මහගු සම්පතක් , දිගටම කරන් යන්න, මගේ සුභ පැතුම් :)

    ReplyDelete
  5. සතේ අතේ නැති උනත් අපි ඉන්නවා කොල්ලෝ! ස්තූතිය් චූටි මල්ලියෝ කමෙන්ට් එකට

    ReplyDelete
  6. අන්ජලිකා & ඇම්ඩන්,
    ඔයාල දෙන්නටත් ස්තූතියි

    ReplyDelete
  7. me site hodai wage log wela balamu. thanx machan.

    ReplyDelete
  8. එල එල නයිට්රයිඩර්

    ReplyDelete
  9. මටත් මතකයි මම ඔය ක්ලික් වැඩේ කරා 2008 අවුරැද්දෙ බාගයක් කරේ ඕක මම මේ ලගදි ලොග් වෙන්න හැදුව ඒ සයිට් වලට සමහර සයිට් නැ සමහර ගිනුම් වහල එකම එක සයිට් එකයි ඉතුරැ වෙලා තිබුනෙ එකේ ඩොලර් 4 ක් තිබුන අන්න ඒ වගේ සයිට් නැති නොවෙන ගිනුම් වහන්නෙ නැති වෙබ් අඩවි තියනවනම් මටත් එවන්න dcslpdc@yahoo.com රෙපරල් ලින්ක් එවන්න එතකොට ඔයාටත් ගානක් එනවනෙ නැත්නම් අපි වඩ කරනව මැරිගන සුද්දන්ට සල්ලි යනව

    ReplyDelete
  10. නියමයි කොල්ලො නියමයි....මත් මෙ ගැන හොය හොය හිටියෙ.බොහොම පිං.......

    ReplyDelete
  11. @akila
    එල එල.... ස්තූතියි

    ReplyDelete
  12. onna malli mamath Bux.to wala register una thanks hoday.apiwa danuwath karanawata

    ReplyDelete
  13. @Ranaweera
    අයියෝ ඕක මොකක්ද? මම ඉන්නෙම ඉතිං ඕකටනේ. බොහොම ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  14. @මෝල්ඩර් ෆයිල්ස්
    මමනම් හිතන්නෙ නෑ.. හැබැයි එහෙම වෙන්නත් පුලුවන්.. මොකද අපි නෙමේනෙ ඕක කරන්නේ

    ReplyDelete
  15. Meke Surf Kalata Money Withdrew karanna widiyak nehene. eka karanne kohomada.

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.