Sanctum (2011) - අවදානමට පෙර සත්‍ය සිදුවීමක්!

ඔන්න කස්ටියටම සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. චිත්‍රපටය එලිදක්වල තියෙන්නේ 2011 පෙබරවාරි 4 වෙනිදා, ‍මේක සුපිරි ෆිල්ම් එකක්.
චිත්‍රපටයේ විධායක නිෂ්පාදක වරයා ලොව සුපතල සිපිරිම ගනයේ කවුරුත් දන්න “ඡේම්ස් කැමරන්”(James Cameron). ‍( James Cameron මෙම චිත්‍රපටියේ නිෂ්පාදක වරයා නොව විධායක නිශ්පාදකයා බව කරැණාවෙන් දන්වා සිටිමි) වි‍ශේෂ දෙයක් තමයි චිත්‍රපටය ගොඩනැගිල තියන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්!
            දැනට IMDB වල 5.6/10 ක ඡන්ද ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියන්නේ Kokoda, Behind the Plastic Bubble යන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු “Alister Grierson” තමයි. 
ඔන්න එහෙනම් කතාව කෙටියෙන් බලාගන්නකෝ… Frank කියන්නේ Joshගේ තාත්තා; George, Carl, Victoria, Judes, Luko කියන්නේ Frankගේ කන්ඩායමේ කට්ටිය. Frank තමයි නායකයා. මෙයාල ඇවිල්ලා කිමිදෙන්න,කදු නගින්න වගේ අවදානම් වැඩ කරන අය. “Esa-ala” කියල දකුණු ශාන්තිගර සාගරයට ආසන්නව පිහිටි කන්දක ස්වාභාවිකවම හැදුනු ආගාධයක් තියනවා, ඒ ආගාධය කන්ද පතුලටම ගිහිල්ලා මුහුදට සම්බන්ධ වෙනවා. (මේක ඔයාලා අනිවාරයෙන්ම දැන ගන්න ඕනි. මේක ස්වභාවධර්මයේ අපූර්වත්වය කියා පාන ඇත්තම තැනක්!). ඉතින් Frank ප්‍රමුඛ කන්ඩායමේ එකම අරමුණ ආගාධය ඇතුලට බැහැල මුහුදෙන් එලියට එන එක. ඉතින් කිවුවත් වගේම ආගාදයට බැහැල ඉන්න වේලාවේ අවාසනාවකට ලෝකු වැස්සක් වහිනවා. ඉතින් එතකොට වටේ-පිටේ තියන ගල්-මුල් වැටිල ආගාධයේ කට වැහෙනවා…දැන් ඉතින් කාට කාටත් එලියට යන්න තියන එකම මාර්ගය තමා කිමිදිලා මුහුදෙන් එලියට යෑම.
සමහර ඡවනිකා තියනවා ඇස් දෙකට ඇත්තටම කදුලු එනවා!! එහෙනම් ඉතින් බාගෙනම බලන්නකො කවුද ඡිවිතේ ‍බේරගන්නේ කියලා! මේක ටොරරන්ටි හොදේ.කොපි දෙකක් ඒ කියන්නේ මෙගා බයිට් 700 සහ 499 කියල කොපි දෙකක් තියෙනවා හොදේ.කැමති එකක් බා ගන්නකෝ හොදේ.බලලා හොදද නරකද කියල කියන්න.හොදේ!
පල්ලෙහායින් බාගන්න.

700MB


499 MB





Share on Google Plus

3 comments:

  1. wereddak hadanna oni. james cameron meke executive producer. direction walata kisima sambandhayak na. e hinda film eka baladdi james cameron nama use karagena film eka promote karaata e taramma gatiyak film eke nati bawa baladdi terenawa.

    ReplyDelete
  2. ස්තූතියි මචෝ වැරැද්ද පෙන්නලා දුන්නට! ඔන්න වැරැද්ද හැදුවා. පිං මචෝ

    ReplyDelete
  3. mata one IDM aken filmz banna link akak macho

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.