Sony Ericsson පස්ටම වින්ඩෝස් වෝල්පේපර් සෙට් එකක්!

Sony Ericsson ෆෝන් වලට හරියන වෝල්පේපර් ටිකක් හම්බවුනා.
හැබැයි මේවගේ පොඩි විශේෂත්වයක් තියනවා.මොකක්ද දන්නවද.....මේ ඔක්කොම වින්ඩෝස් වෝල්පේපර්.phone එකට ගැළපෙන විදියට හදලා තියෙන්නෙ.වැඩිය මෙමරි ඕනෙත් නෑ.

වෝල්පේපර් 25ක් විතර තියනවා.


ඕනෙ අය ඉන්නවනම් පල්ලෙහා දීල තියෙන ලින්ක් එකෙන් බාගන්න.
සෙට් එකම Mb 1.7 විතර තියෙන්නෙ.ඇනිමේට් වෙන වෝල්පේපර් වගයකුත් තියනවා.ඒ ටික ෆෝන් එකේ start up screen එකටයි screensaver එකටයි දා ගත්තනම් ඉතිං ෆෝන් එක තනිකර වින්ඩෝස් තමා.

මේ ටික 240*320 screen සයිස් එකට තමයි තියෙන්නෙ.
අනිත් අයටත් ගැළපෙන වෝල්පේපර් සෙට් එකකුත් ළගදිම දෙන්නම්..





කෝකටත් අවුලක් උනොත් කියන්න.
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරය දිලා යන්න.



Share on Google Plus

2 comments:

  1. කො ලින්ක් එක ?????????????

    ReplyDelete
  2. සොරි මචෝ සිද්ධ උන අපහසුතාවයට! ඔන්න දැන් හරි.ස්තූතියි මාව ඒ ගැන දැනුවත් කලාට.

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.