අදට මාස 3යි!!!

අනේ මේ රෑ වෙලා දැම්මේ උදේ වැඩ ගොඩක් තිබ්බ හින්දා.
අදට හරියටම මේ බ්ලොග් එක පටන් අරගෙන මාස තුනක් වෙනවා. මම හිතනවා මම ඔය කට්ටයට වැදගත් දේවල් ලබා දෙන්න ඇති කියලා. ඒ අස්සේ සමහර අයනම් පොඩ්ඩක් අමුතු තාලෙ වචන වලින් බැනල ගියා. සමහර අය මොනවත් කියන්නේ නැතිව ගියා. තවත් අය කමෙන්ට් කරලා ගියා. කෙසේ වෙතත් ඒ හැමෝටම මම ස්තූති වන්ත වෙනවා මට සහය දැක්වූවාට. හැබැයි මම හිතන්නේ යම් කිසි දෙයක් කරනකොට ඒකෙ හරි වැරදි නැත්නම් දිරිදීම් නැත්නම් ඒක හරියට කරන්න බෑ කියලයි. කොහොම හරි මම මේ වෙද්දී පෝස්ට් 49ක් මම ඔයාලට දීල තියෙනවා. මට සතුටුයි.
මම හිතනවා මේ වෙන තෙක් හිටිය වගේම ඉදිරියටත් මාත් එක්ක ඉදියි කියලා. ඔයාලට ගොඩක් ස්තූතියි.

BlogShan
Share on Google Plus

6 comments:

  1. nee neee aniwa cmnt daanawa.... k.. maxa wedee

    ReplyDelete
  2. tux ස්තූති වේවා !! ඔයාල වගේ අය ඉන්න හින්දා තමා මෙහෙමවත් ඉන්නේ!!!

    ReplyDelete
  3. niyamaiiiiiiiii blog 1.

    ReplyDelete
  4. @Anonymous
    බොහොම ස්තූතියි

    ReplyDelete
  5. eal ela diagatma karanna. subapathum..

    ReplyDelete
  6. @dilan
    ස්තූතියි සහෝදරයා.... ඔයාලගේ අදහස් මට හුඟක් වටිනවා

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.