ක්රෝම් වල හොම් පේජ් ටැබ් සෙට් එකට අලුත්ම වැඩ කෑල්ලක් දාමු!

ඔන්න අද දෙන්න යන්නේ ගූගල් ක්රෝම් පාවිච්චි කරන අයට පොඩි එක්ස්ටෙන්ෂන් එකක්. මේකෙන් ඔයාලගේ හෝම්පේජ් ටැබ් සෙට් එකට අලුත්ම පෙනුමක් දෙන්න පුලුවන්.

ඔය දාල තියෙන ඉමේජ් එකෙනුත් ඔයාලට බලා ගන්න පුලුවන් මේකෙ විදිහ. ඉතිංමේක නියම ගැජට් කෑල්ලක්. එහෙනම් වැඩි කතා බතා නැතිව ඔන්න පහලින් බාගන්න. ප්‍රශ්ණයක් ආවොත් කියන්න.

Share on Google Plus

12 comments:

  1. meken adfly kiyala ads thiyana site ekakata yanne..... eke athi chrome extension ekak ne.

    ReplyDelete
  2. @Probod Manjith
    වෙල්කම් කිව්වා....

    ReplyDelete
  3. @Anonymous
    බොහොම ස්තූතියි

    ReplyDelete
  4. thanks machan mekata aluthin adda karaganda barida

    ReplyDelete
  5. @lasitha
    අලුතින්නම් ඇඩ් කරගන්න බෑ සහෝදරයා... ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  6. @dhanushka
    බොහොම ස්තූතියි යාලුවා

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.