Ra-One (2011) චිත්‍රපටිය එලියට දාපු ගමන්ම බලමු


ඔයාල කවුරැත් දන්නව ඇතිනේ Ra-One හින්දි චිත්‍රපටිය ලඟදි ප්‍රදර්ෂණය කරන්න පවා පටං ගත්තේ කියලා. කොච්චර ලඟදිද කිව්වොත් නම් මේ මාසේ 26 වෙනිදා තමයි මේක ලොව පුරා ප්‍රදර්ෂණය කරන්න පටං ගත්තේ. ඉතිං ඔන්න මම මේකත් ඔයාලට Download කරගන්න ලබා දෙනවා. මේකත් ආපු ගමන්මයි මම ඔයාලට දෙන්නේ. හරියට ගාමණී චිත්‍රපටිය ඔයාලට දුන්නා වගේම. 
This post has been updated..
Download RaOne DVD Rip

හැබැයි මේකනම් ටිකක් වෙනස් කතා තේමාවක් වෙනවා. මොකද මේ වෙනකම් ඉන්දියාවේ චිත්‍රපටියක මේ වගේ කතාවක් දකින්නට තිබුනේ නෑ. මේක අමුතුම තාලයේ ක්‍රියාදාම චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අනුභාව සිං කියන අධ්‍යක්ෂක වරයයි. මෙම චිත්‍රපටියේ නිෂ්පාදනය සඳහා දායකත්වයනම් ගෞරවී ඛාන් (ශාරැක් ඛාන්ගේ බිරිඳ) විසිනි. මෙම චිත්‍රපටියට ශාරැක් ඛාන් ඇතුලු බොලිවුඩයේ ජනප්‍රිය නලු නිලියන් රැසකගේ දායකත්වයද ලැබෙනවා. 
මෙම චිත්‍රපටයේ කතාව කෙටියෙන්ම කියන්නම්කෝ..
තාත්තා කෙනෙක් තම දරැවා වෙනුවෙන් පරිගණක ක්‍රීඩාවක් නිපදවීමට සැලසුම් කරනවා. නමුත් මොහුට අවශය වන්නේ මෙම ක්‍රීඩාවට අමුතුම ජවයක් දෙනන්. ඉතිං මොහු කරනු ලබන්නේ මෙම ක්‍රීඩාව ඔවුන්ගේම ජීවිතත් සමඟ සම්භන්ධ කර ඔවුන්ගේ ජීවිතත් සමඟ සෙල්ලම් කිරීමට ආරම්භ කරනවා. ඉතිං එතනින් එහාට කියන්නනම් බෑ. මොකද මමත් මේ චිත්‍රපටිය download කරනගමන්. ඔන්න ඉතිං මම බලපු නිසයි කියන්නේ. මුල් පටං ගන්න ටික ඒ කියන්නේ නම් දාන ටික පොඩ්ඩක් අවුල්. පොඩ්ඩක් වටේ අයගේ සද්දයක් ඇහෙනවා. ඒක එචච්ර ගානක් නෑ. තියෙන පැයගානටම ඇහෙන්නේ වටේ සද්ද පටං ගද්දියි ඉවරවෙද්දයි විතරයි.  කිසි අවුලක් නැතිව බලන්න පුලුවන්. මම ඔය කිව්වේ trial එකේ තිබුනු seen එක. එහෙනම් ඔන්න පල්ලෙහායින් Torrent Link එක download කරගන්න. 763MB විතරයි තියෙන්නේ.

Download Ra-One(RaOne) hindi Movie (Direct)



Password එකක් ඉල්ලුවොත් පහත එක ලබා දෙන්න.
BlogShan


Share on Google Plus

19 comments:

  1. මල්ලි මේක පුල් කුලිටි ද ආහ්??

    ReplyDelete
  2. මචං කොහොමද මෙකෙ කොපිය Camara ද ? thanks දැම්මට

    ReplyDelete
  3. පික්සු මලියා said...

    මල්ලි??? හා හා කමක් නෑ. මෙහෙමයි මචං. මාත් තවම ඕක බාන ගමන්. හරියටම කියන්න අමාරැයි. හැබැයි බලන්න ුපලුවන් මට්ටමේ තියෙනව කියලනම් අනිවා ෂුවර්..

    ReplyDelete
  4. ලොකු ඡෝන් said...

    කොල්ලෝ. මම හිතන විදිහටනම් සමහර විට cam copy එකක් වෙන්න ඇති. මමත් මේ down කරන ගමන්... හැබැයි බලන්න පුලුවන් තත්වයේ ඇති.

    ReplyDelete
  5. ehenam wadak naha alo. chik

    ReplyDelete
  6. Anonymous said...

    හික්ස්. ඔයාගෙ කැමැත්තක් යාලුවා.

    ReplyDelete
  7. MB hathsiya ganak dwnld karala cam copy balana eka nam aparadayak thama macho :D.anyway maxxa wadak

    ReplyDelete
  8. Admin of bollywood sinhala Blog said...

    ඒකනම් ඇත්ත. ඒත් යාලුවා නිකං බොරැවට මොකටද සල්ලි වියදම් කරන්නේ. මෙච්චර අත ලගම තියෙද්දී. මම හිතන්නේ ඔයත් films ලබා දෙනවනේ නේද? 

    ReplyDelete
  9. A- 4
    V- 4

    Dvd eka release kalama balana eka hodai..nathnam film ekath epa wenawa

    ReplyDelete
  10. maka downlod karanna bana. downlod karana vidiyk kiyannako..

    ReplyDelete
  11. madu said...

    පුලුවන් යාලුවා. මගෙත් තවම මේ download වෙනවා. පොඩ්ඩක් බලන්න. password එක හරියට ගහන්න.

    ReplyDelete
  12. එළමකිරි ශාන් රජතුමා.ඔයාගේ අනිත් ඒවත් බලන්න හිතුනා.ඒ රහස් වචනෙම අනිත් ඒවටත් ගලපන්න පුලුවන්ද.

    ReplyDelete
  13. අඩේ ඩවුන්ලෝඩ් වුනාම කියන්නකෝ කොහොමද කොලිටිය කියල.

    ReplyDelete
  14. Kasun said...

    එල අනිවා කියන්නම්.. බලල ඉවරවෙලාම කියන්නම්කෝ

    ReplyDelete
  15. ගාමණී චිත්‍රපටය දුන්නා කිව්වට කෝ දීලා නෑනේ මම හැම තැනම හෙව්වා කෝ නෑනේ

    ReplyDelete
  16. wasthuwe ubata godak pin me film walata. godakma gamani ekata. ubata jaya wewaaaaaaa.......!!!!!!

    ReplyDelete
  17. චිත්‍රපටිය ටිකක් විතර අවුල් ශාන්.. ඒත් තැන්කු.. ආයේ හොඳ කොපියක් ලැබුනොත් දාන්න.. :)

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.