ඉන්ටනෙට් එකෙන් ලේසියෙන්ම සල්ලි ගොඩක් හොයන්න - 2015 - P1



කොහොමද ඉතින් හැමෝටම!

අවුරුදු කීපයකට කලින් අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි ගැන ලිපි කීපයක් පල කරා. හැබැයි ඒ මේ වෙබ් අඩවියේ නෙමෙයි. ඒ #blogshan කියන වෙබ් අඩවියේ. කාලයාගේ ඇවෑමෙන් ඒ වෙබ් අඩවිය කෙමෙන් කෙමෙන් මේ අද තියෙන #sirKinaa කියන බ්ලොග් අඩවිය බවට පෙරලුනා. කොහොමවුනත්, ඒ ලිපි වලට හොඳ ඉල්ලුමක් තිබුන නිසාම මේ 2015 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ අවුරුද්දේ මම පාවිච්චි කරපු වෙබ් අඩවි වලින් මට සෑහීමකට පත්වෙන්න පුලුවන් අන්තර්ජාලයෙන් මුදල් හොයනන්න පුලුවන් අඩවි කීපයකම විස්තර ඔබට කියලා දෙන්නයි මේ සූදානම.

පහතින් සඳහන් කරලා තියෙන හැම වෙබ් අඩවියක්ම මේ වෙද්දී අන්තර්ජාලයේ ඉතාමත් පිළිගත් වෙබ් අඩවි කිහිපයක්. ඒ සෑම අඩවියකින්ම ඔබට අනෙක් වෙබ් අඩවි හා සංසන්ධනය කරනවිට ඊට වඩා බොහෝ විශාල මුදලක් ඔබට ඉපැයීමට හැකියාවක් ලැබෙනු ඇත. මේ සෑම අඩවියකටම මුදල් ගෙවනු ලැබූ ප්‍රමාණය, ඔවුන්ගේ නම් ද සමඟ ඇතුලත්ව ඇති නිසා, අලුතින් ලියාපදිංචි වීමට සිටින සාමාජිකයෙකුට වූවත් එම වෙබ් අඩවිය පිළිබඳ හොඳ අවබෝධයක් ඒ මඟින් ලබාගන්නට හැකිය.  ඒ වගේම, මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වීමේදී කිසිම මුදලක් ඔවුන්ට ලබා දීමට අවශ්‍යය නොවේ. සම්පූර්ණයෙන්ම නොමිලේ ලියාපදිංචි වීමට ඔබට හැකිවෙනු ඇත.

මෙම වෙබ් අඩවි වල ඇති ප්‍රධාන කාරණයක් වනුයේ, අනෙකුත් මුදල් සෙවීමේ වෙබ් අඩවි වලට වඩා බොහෝ අඩු කාලයක් වැයකොට ඉතා පහසුවෙන් මුදල් සෙවිය හැක. එමෙන්ම, මෙහි සඳහන් කර ඇති සමහර වෙබ් අඩවි මඟින් ඔබට කැසිනෝ ආකාරයේ ක්‍රීඩා කරන්නට හැකි අතර, ඒවාගෙන් ඔබට සැබෑ මුදල් අයකිරීමටත්, වැය කිරීමටත් හැකියාවක් ඇත. පහත දක්වා ඇති වෙබ් අඩවි වලින් මුදල් විශාල වශයෙන් සොයන අයුරු පිළිබඳ සටහනක් ද එම අඩවි වලට වෙන් වෙන් වශයෙන් ඔබට මේ ලිපියේ දී ම පැහැදිලි කර ඇත.

අදාල වෙබ් අඩවියේ සටහන ඇති කොටසේ ඇති පින්තූරය මත ක්ලික් කර එම අඩවියට පිවිස සාමාජිකයකු වී ඔබටත් සතියක්, දෙකක් ඇතුලත ඩොලර් පහකටත් වඩා ආදායමක් ගත හැක.

ඔබ මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වූවාට පසුව, ඉඳිරියට ඔබ කලයුතු දේවල් පිළිබඳව ඔබට අවශ්‍යයනම් මට උදව් කල හැක. එම වෙබ් අඩවි පිළිබඳ තිබෙන සෑම දුර්වරණ වූ මතකයක්ම :P දුරු කර ඔබට හැකි උපරිම අයුරින් උදව් කරන්නට මා වග බලා ගනිමි. :3 :O

මේ වෙබ් අඩවි වලින් බොහෝමයක් ම මුදල් ගණුදෙනු කරනු ලබන්නේ PayPal අන්තර්ජාල බැංකු ගිණුම හරහායි. ඔබ මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වීමට ප්‍රථම, ඔබට PayPal ගිණුමක් නොමැතිනම් දැන්ම එම ගිණුමක් විවෘත කරගන්න. මෙම වෙබ් අඩවි වල පේපැල් වලට ගෙවීම් නොකරනවානම් අනිවාර්යෙන්ම ඔබට ඔබේ බැංකු ගිණුමට මුදල් බැරකර ගත හැක.

ඔබට වැඩි වැඩියෙන් මුදල් හම්බරකර ගැනීමට අවශ්‍යයනම්, පහත දක්වා ඇති සියළුම අඩවි වල ලියාපදිංචි වීම මම නිර්දේෂ කරනු ලබනවා.

01. Paidverts

PaidVerts

Paidverts කියන්ේ වැඩි වශයෙන් ගෙවීම් කරනු ලබන ොමිේ මුදල් සෙවිය හැකි වෙබ් අඩවියක්. ඔබට තත්පර 30 ක පමණ කාලයක් වලංගු වන දැන්වීම් නරඹන්නට සිදුවනු ඇත. සමහර ේලාවට එම දැන්වීම් ඉතාමත් වැඩි මුදලක් ගෙවනු ලබන දැන්වීම් වනු ලබනවා. අනෙකුත් වෙබ් අඩවි වල එකම මුදල ලබා දුන්නත්, මෙම වෙබ් අඩවිේ දී දැන්වීමකට ලැබෙනු මුදල එකිනෙකට වෙනස් වනු ලබනවා. සමහර දැන්වීම් වලට ොලර් 1 ක් පවා ලැබෙන අවස්ථා ද දක්නට ලැබෙනවා. සෑම රටකටම වෙබ් අඩවිය විවෘතයි. ොලර් 2 කින් පසුව ඔේපැල් ගිණුමට මුදල් බැරකර ගැනීමට ද හැක. 

ඔබට මෙම Paidverts මඟින් මුලින් කීවාක් මෙන්ම වැඩි වශයෙන් මුදල් සෙවිය හැකි මෙන්ම මෙම අඩවිය ඉතාමත් විශ්වාසදායී වෙබ් අඩවියක්. මේ වනතෙක් කිසිම සාමාජිකයෙකුගෙන් මුදල් නොලැබීමක් පිළිබඳ ෆීඩ්බැක් එකක් හොයාගන්නවත් නැති තරම්. මේ Paidverts කියන වෙබ් අඩවිය Mytrafficvalue කියන වෙබ් අඩවියේ කොටසක්. Mytrafficvalue කියන්නේ අවුරුදු ගාණක ඉදන් තමන්ගේ පාරිභෝගිකයන්ගේ විශ්වාස තබාගෙන මුදල් ගෙවනු ලැබූ/ ලබන වෙබ් අඩවියක්. ඔබට ඉතාමත් කෙටි දවස් කිහිපයකින් ඩොලර් 2 ක් සොයාගෙන එය ඔබේ පේපැල් ගිණුමට බැරකර ගත හැක. ඉහතින් ඇති ඉමේජය මත ක්ලික් කර පෙයිඩ්වර්ට්ස් වෙත ගොස් ලියාපදිංචි වී දැන්ම මුදල් සෙවීම ආරම්භ කරන්න.

මෙම වෙබ් අඩවියෙන් මුදල් සෙවීම ඉතාමත් පහසුයි. නමුත්, ඔබ ඊට ප්‍රථම මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳ අවධානයක් යොමුකල යුතුයි. මෙම වෙබ් අඩවියේ ඇති දැන්වීම් ඔබට පෙන්වනු ලබන්නේ මෙහි ඇති BAP (Bonus Ad Points) යන පොයින්ට් තිබෙනාවනම් පමණි. ඔබට දැන්වීම් පෙන්වීමට කලින් ඔබට BAP සොයාගන්නට සිදුවනු ඇත. ඒ සඳහා ඔවුන් BAP පොයින්ට් සොයාගැනීමට දවසට දැන්වීම් කිහිපයක් දෙනු ලබනවා. එහි ඇති එක දැන්වීමකින් ඔභට BAP 25 ක් ලබාදෙනු ලබයි. එහි ඇති BAP පොයින්ට් එකතු කරගත්තාට පසුව ඔබට මුදල් සෙවිය හැකි දැන්වීම් පෙන්වනු ලබනවා.

මේ වෙබ් අඩවියට මුදල් ඉන්වෙස්ට් කරන අය දවසට ඩොලර් 100 ට වඩා හම්බකරනවා. තමන්ගේ දැනට තියෙන සල්ලි ඉන්වෙන්ස්ට් නොකර නිකම්ම සල්ලි හොයන්න ඕනනම් ඉතින් කරන්න තියෙන්නේ BAP පුලුවන් තරම් හොයලා දැන්වීම් අරගෙන හොයන එකයි. හැබැයි ඩොලර් 1 ක් වෙච්ච ගමන් ඒක ගන්න හදන්න එපා. පුලුවන් තරම් ඒක ඉන්වෙස්ට් කරන්න. ඩොලර් 300 ට වඩා දවසට තමන්ගේ අතට ගන්න ගොඩක් අය ඉන්නවා.

 PaidVerts

එකවුන්ට් එක හදලා හැමදාම ලොග් වෙලා ඔයාට තියෙන BAP සේරම අරගන්න. ඔයාගේ BAP එක වැඩිවෙන තරමට ඔයාට ලැබෙන දැන්වීම් වල වටිනාකමත් වැඩිවෙනවා. ඒ වගේම මතක තියාගන්න. එක BAP එකක් කියන්නේ ඩොලර් 0.0005 ක්. ඉතින් ඔයා BAP එකතු කරන ගානට ඔයාට නොදැනීම කොයි පැත්තකින් හරි ඔයාට මුදල් ලැබෙනවා. BAP ටික ඉවරයක් කරාට පස්සේ කෙලින්ම දවසට තියෙන දැන්වීම් ටික ක්ලික් කරන්න පටං ගන්න. ඒ වගේම දෙයක් කියන්න ඕන. ඔයාගේ BAP අගය 0 යිනම් ඔයාට කිසිම දැන්වීමක් ලැබෙන්නේ නෑ. එතකොට අනිත් දවස වෙනකම්ම ඉන්න වෙනවා. ඒ නිසා ගේම් ගහන්න ගිහිං තමන් හොයාගත්ත BAP ටික නැත්තටම නැති නොකරගත්තනම් තමයි හොඳ. 

කලින් කිව්වා වගේම ඔයා ඩොලර් 1 ක් හොයාගත්ත ගමං සල්ලි අරගන්න දගලන්න එපා. ඔයාට කරන්න තියෙන හොඳම දේ තමා ඩොලර් 1 කට මිළඳී ගන්න පුලුවන්කම තියෙන ඇඩ්වර්ටයිසින්ග් ඇඩ් පැකේජ් එකක් මිළදී ගන්න එක.

ඔයා මිලදී ගන්න හැම ඩොලර් 1.05 ක ඇඩ්වර්ටයිසින් පැක් එකකටම ඔයාට BAP 3100 ක් ලැබෙනවා. ඒ වගේම ඔයාට ඊලඟ දවස් කීපයට ඩොලර් 1.55 ක් වටිනා දැන්වීම් ලැබෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔයා වියදම් කරන හැම ඩොලර් 1.05 කටම ඔයාට ඩොලර් 1.55 ක් ආපහු ලැබෙනවා. ඒ වගේම ඔයා මිලදී ගන්න මේ ඩොලර් 1.05 ඇඩ් පැකේජ් එකෙන් ඔයාට ඔයා ලබා දෙන ලින්ක් එකට සීමාවක් නැතිව විසිටර්ස්ලා තත්පර 5 ක ඇඩ් එකක් එක්ක අරගන්න පුලුවන් වෙනවා. 

උදාහරණ-
ඔයා ඩොලර් 1.05 ඇඩ් එකක් මිළදී ගන්නවා.
ඒකට ඔයා වෙබ් සයිට් එකේ ලින්ක් එකක් දෙනවා www.www.com වගේ එකක්.
එතකොට ඔයාට ඒ සයිට් එකට සීමාවක් නැතිව ඒ ඔයා දුන්න සල්ලි බෙදිලා යනකම් විසිටර්ස්ලා එනවා.
ඒ වගේම ඔයාට BAP 3100 ක් ලැබෙනවා.
ඒ වගේම ඔ්‍යාට ඩොලර් 1.55 ක් වෙන්න ඊලග දවස් දෙක තුනේ දී දැන්වීම් ලැබෙනවා.

 ඉතින් ඔයාට කරන්න තියෙන්නේ Buy Ads වලට ගිහින් Create Campaign වලට යන්න. ඒ කරලා ඔයාගේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ හරි ලින්ක් එක දෙන්න. ඔයාට ඕනනම් එතනින් preview එකක් වුනත් බලාගන්න පුලුවන්.  ඊට පස්සේ ඉතින් ඔයාට බැනර් තියෙනවනම් ඒවා පේන්න දාලා, නැත්නම් බැනර් නොදමා හරි සල්ලි ගාන බැදලා ටික වෙලාවක් ඉන්නයි තියෙන්නේ. ඒ නිසා ඔයා ඩොලරයක් හොයන හැම වෙලාවේම ඩොලර් 1.05 ඇඩ් පැකේජ් එකක් එකක් මිළදී අරගෙන ඩොලර් 1.55 ක මුදලක් ආපහු ලබාගන්න. ඔයා දිගටම මේක කරොත් ඔයා සයිට් එකේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් විදිහට එයාලා පිළිඅරගෙන ඔයාට ලැබෙන ආදායම වැඩිවෙන්න ගන්නවා. 

ඒ වගේම දැනගන්න, ඔයාට ලැබෙන දැන්වීම රදා පවතින්නේ පැය 18 ක කාලයක් විතරයි. ඔයා ඒ පැය 18 අතර දැන්වීම් බැලුවේ නැත්නම් ඒක වෙන කෙනෙක්ට ලැබෙනවා.

ඔයාට BAP ගොඩක් තිබුනත් සමහර වෙලාවට ඔයාට දැන්වීම් ලැබෙන්න ටික වෙලාවක් ගතවෙන්න පුලුවන්. මම මේ සයිට් එකේ ලියාපදිංචි වෙලා මගේ BAP 400 හෙව්වට පස්සේ පලවෙනි දවසෙම, එදා දවසේ මට කිසිම දැන්වීමක් දැකගන්න පුලුවන් වුනේ නෑ. හැබැයි ඊට පහුවෙනිදා මට දැන්වීම් ගොඩක් තිබුනා. ඒ වගේම ඊලග දවස් කීපයේ මට තත්පර තිහක දැන්වීමකට 0.20$ ගෙවන දැන්වීම් දෙක තුනකුත් තිබුනා. ඔයා සල්ලි ඉන්වෙස්ට් කරලා BAP ගොඩක් හෙව්වොත් ඔයාට ඩොලර් 1 දැන්වීම් වුනත් ලැබෙන්න පුලුවන්. ඒ වගේම ඩොලර් 20ක එකක් වුනත් මේ තත්පර 5, තත්පර 30 දැන්වීම් බලලා. 

ඒ හන්දා සන්සුන්ව ඉදලා හැම පැය 18 කට ම වරක් සයිට් එකට ගිහින් බලන්න. BAP තියෙන ගාණ වැඩිවෙන තරමට ඔයාට ලැබෙන දැන්වීම් වල ගෙවීම වැඩිවෙනවා. ලඟදී මට 5$ක දැන්වීමක් ලැබුනා තත්පර 5ක් බලලා. ඒ මොකද මගේ ලඟ BAP ගොඩක එකතුවක් තියෙන නිසා.

ඒ වගේම මේකේ තව එක වැදගත් දෙයක් තියෙනවා ad filter කියලා. ඒකෙන් ඕනනම් පුලුවන් ඔයාට වැඩිපුර ගෙවන දැන්වීම් විතරක් ඔයාගේ දැන්වීම් ලැයිස්තුවේ පෙන්වාගන්න. ඔයාට ඇත්තටම ඕනනම් දැන්වීම් ගොඩක් විවෘත නොකර ඉක්මනටම සල්ලි හොයාගන්න එහෙනම් මේ ad filter කියන ඔප්ෂන් එක ඔයාලා එකතු කරගත්තනම් තමා හොඳ. ඒකට වියදම් වෙන්නේ ඩොලර් 10 ක් විතරයි. හැබැයි මාසෙන්, දෙකෙන් කල් ඉකුත් වෙන්නේ නෑ. ඒක ඉතින් ඔයාගේ එකවුන්ට් එක තියෙනකම්ම තියෙනවා. ඔයා එකපාරක් ඒක මිළදී ගත්තහම ඔයාට ඕන වෙලාවක ඒකේ තියෙන වටිනාකම වෙනස් කරගන්න පුලුවන්.

උදාහරණ-
මම 10$ දීලා ad filter එකක් ගන්නවා.
මම value එක 0.10 දෙනවා.
අනිත් දවසේ ඉදන් මට ලැබෙන්නේ 0.10ට වඩා වැඩියෙන් ආදායමක් ලැබෙන දැන්වීම් විතරයි.

ඒවගේම ඔයාට රෙෆරල්ලා පාවිච්චි කරලත් සල්ලි හොයාගන්න පුලුවන්. ඔයාට ඔයාගෙන් රෙෆ් වෙන කෙනා ගන්න ඇඩ් පැකේජ් වලින් 10%ක මුදලක් ලැබෙනවා. ඒ වගේම එයා දැන්වීම් බලලා හොයන සල්ලි වලින් 3% මුදලකුත් ලැබෙනවා. 

දැන්වීමක් නරඹනකොට එතන කොටු 3ක් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඒ කොටුවට උඩින් තියෙන ටෙක්ස්ට් එක කොපි පේස්ට් කරන්න විතරයි. එතකොට ඔයාට ඇඩ් එක දැකගන්න පුලුවන්. මේක දාලා තියෙන්නේ ඒ ඇඩ් එකට ලොකු අවධානමක් ඒ බලන කෙනා විසින් දෙන්නයි. හැබැයි අන්න ඒකම තමා හේතුවත් ඒ ඒ දැන්වීම් වලට ලොකු ගාණක් ගෙවන්නත්.

එහෙනම් වැඩේ කරගන්න. අනිත් සයිට් එක්ක ඉක්මනටම හම්බවෙමු. ජය!
  Good luck :)
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

4 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.