මුලු Posts ගානයි comments ගානයි blog එකේ එකම තැනකින් පෙන්වමු

මේකෙන් වෙන්නේ ඔයාලට පින්තූරේ පේන විදිහට කොහොමද ඔයාගෙ blog එකේ එක තැනක ඔයා ලියපු මුලු post ගානයි සහ ඔයාගෙ blog එකේ තියන මුලු comments වල එකතුවයි පෙන්වන හැටි.

මුලින්ම Page Elements වලට යන්න. ඊට පස්සේ Add a Gadget කියන තැනක් click කරලා HTML/JavaScript කියන එක තෝරන්න. ඊට පස්සේ පහළ දීල තියෙන code එක HTML/avaScript එකට copy, paste කරන්න.

නිල් පාටින් ඇති blogshansi.blogspot.com කියන එක වෙනුවට ඔයාගෙ blog එකේ URL එක දෙන්න.
රතු පාටින් තියෙන ඒවට ඔයාට කැමති විදිහකට වෙනස් කරගන්න.

දැන් Save දෙන්න.
Share on Google Plus

5 comments:

1. ස්තුතියි මම මේක හො හොය හිටියෙ

ReplyDelete
2. තෑන්ක්ස් මචං... තව මේ වගේ ට්‍රික්ස් තියේ නම් දාන්න.

ReplyDelete
3. මමත් හොය හොයා හිටියෙ තැන්ක්ස්

ReplyDelete
4. මචන් ඔය » වෙනුවට » ,breadcrumb Navigation එකට එන්න ඔනෙ.

මේ කොඩ් එක
<b:includable id='breadcrumb' var='posts'>
<b:if cond='data:blog.homepageUrl == data:blog.url'>

<b:else/>
<b:if cond='data:blog.pageType == "item"'>

Browse �» Home
<b:loop values='data:posts' var='post'>
<b:if cond='data:post.labels'>
<b:loop values='data:post.labels' var='label'>
<b:if cond='data:label.isLast == "true"'> �» <data:label.name/> </b:if> </b:loop>
�» <data:post.title/> </b:if> </b:loop>

<b:else/>
<b:if cond='data:blog.pageType == "archive"'>

Browse �» Home �» Archives for <data:blog.pageName/>
<b:else/>
<b:if cond='data:blog.pageType == "index"'>

<b:if cond='data:blog.pageName == ""'>
Browse �» Home �» All posts <b:else/>
Browse �» Home �»
Posts filed under <data:blog.pageName/>
</b:if>
</b:if> </b:if> </b:if>
</b:if>
</b:includable>
<b:includable id='main' var='top'>

<b:include data='posts' name='breadcrumb'/><data:adStart/>

මේකෙන් රීප්ලෙස් කරන්න
http://www.mediafire.com/file/gwb2k3bym9w4hcr/breadcrumb.txt

ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.