බ්ලොගයේ පහළට යද්දී Slide out box එකක් දාගමු





ඔන්න අද කියන්නෙ යන්නේ Blog ලියන අයට වැදගත් දෙයක්. ඒ කියන්නේ මේකෙන් ඔයාගෙ site එක ගැන ad එකක්, නැත්නම් වෙනයම් ප්‍රචාරණ කටයුත්තක් හෝ ඕනිම දෙයක් කරන්න පුලුවන්. ඉතිං වැඩි විස්තරනම් කියන්න දෙයක් නෑනේ.



මේක මගේ site එකටත් දාලයි තියෙන්නේ. මේක සජීවීව බලාගන්න සයිට් එකෙන් ටිකක් පහළට යන්න. එතකොට දකුණු පැත්තෙ ටිකක් යටට වෙන්න ඔයාලට පෙනෙයි පහළ පින්තූරෙ තියෙන විදිහට එකක් එනවා. මේකෙ විශේෂත්වයක් වෙන්නේ බ්ලොගයේ පහළට එද්දී මේක ඔයාට පේනවා වගේම නැවතත් එහළට යද්දී මේක නොපෙනී යාමයි. 







එහෙනම් ඉතිං මේ වැඩේ කරන හැටි බලමු. සුපුරැදු විදිහට Design වලට ගිහිල්ලා HTML/JavaScript එකක් ගන්න. ඊට පස්සේ පහළ තියෙන code එක copy කරගෙන ගිහින් paste කරන්න.




<!--Slideoutbox --><script type="text/javascript" src="http://marewainfo.googlecode.com/files/slidboxordinary.js"></script><div style="position:fixed; width:342px; overflow:hidden; bottom:20px;  right:10px; display:none;  background:url(http://1.bp.blogspot.com/_JUg9QsmKp5s/TORmQZAoYXI/AAAAAAAACAI/cLoCJMP1rGo/s000/bo-bg-html.gif)  repeat; -moz-border-radius:15px; -webkit-border-radius:15px;  border-radius:15px; border:2px solid #111111;" id="fbslidebox">
<div style="width:320px; padding:10px; margin:0 auto; overflow:hidden;">
<a href="http://www.blogger.com/rearrange?blogID=00144740075232781545&amp;sectionId=sidebartab2&amp;action=editWidget&amp;widgetType=HTML&amp;referrer=directory#" style="float:right; color:#999; padding:0 3px;  border:1px solid #CCC; text-decoration:none; font-size:9px; font-family:Verdana, Geneva, sans-serif;" id="fbcloseslidebox">X</a>
<strong style="color:#66ad3d;">BlogShan | All things for You</strong>
 -* Do You like this blog Don't forget to FOLLOW US and Like US in Facebook. 
</div></div><!--Slideoutbox end -->


ඔය කහපාටින් හටිලයිට් කරල තියෙන තැනට ඔයාගෙ වින්ඩෝ එකේදී ලැබෙන්න ඕනි නම දෙන්න. රතුපාටින් පාට කරල තියෙන එකට පොඩි description එකක් දෙන්න. 


ඔන්න මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු.


Share on Google Plus

2 comments:

  1. ඇත්තටම මේකනම් ගොඩක්ම වැදගත් උනා.

    ReplyDelete
  2. Anonymous said...

    බොහොම ස්තූතියි

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.