Daemon Tools PRO මරාගෙනම කෑම! {පට්ට ඈ}



Daemon Tools කියන එක ඕනි කෙනෙක් දන්නවනේ. දන්නෙ නැති අයට එහෙනම් පොඩ්ඩක් කියල දෙන්නම්කෝ. Damon Tools කියන්නේ ISO හෝ ඕනිම ක්‍රිමයක තියෙන Image එකක් අපි CD/DVD එකකට Burn කරන්නේ නැතිව කෙලින්ම අපේ PC එකෙන්ම අදාල File එක open කරන්න කියාපු බඩුවක්. ඉතිං අපිට මේ Daemon Tools software එක නිකම් ලබා දෙනවා. හැබැයි ඒකෙන් පුලුවන් Image mount කරන්න පමණයි. කොහොමත් ගොඩක් අය ඒක පාවිච්චි කරල තියෙන නිසා දන්නවනේ. හැබැයි Daemon Tools PRO එකෙන් කරන්න පුලුවන් වැඩනම් ගොඩයි. මේක මට ගොඩක්ම දෙන්න හිතුනේ ගොඩක් අයට මම ඉස්සෙල්ලා දීල තියෙන post එකේ තියෙන Image එක Mount කරන එක ගැන එච්චර දැනීමක් තිබුනෙ නෑ. අන්න ඒකයි දෙන්න හිතුවේ.

උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඕනි කියමුකෝ Crysis game එක අපිට Image එකක් විදිහට copy එකක් දාගන්න. මොකද ගොඩක් වෙලාවට Bootable ගොඩක් දේවල් එන්නේන හා ඒව වෙනත් දේවල් වලට Copy කරගෙන තියාන ඉන්නේ Images විදිහට. ඒකෙන් ඉඩ ගොඩක් ඉතුරු වෙනවා වගේම files වටේට හොයන්න ඕනි නෑ. ඒ වගේම CD/DVD ගොඩකට Burn කරන්න යන ඉඩ එක CD/DVD එකකින් ඉවර කරගන්න පුලුවන්. 

හරි එහෙනම්. මම දැං මේකෙ තියෙන වැඩකෑලි ටිකක් කියන්නම්කෝ.
                                                                                     මේකෙන් පුලුවන් ඔයා PC එකට Download කරල තියෙන Image එකක් හෝ කොහොම හරි Image එකක් Edit කරන්න. ඒ කියන්නේ අපි ඔය එක එක්කෙනාගේ MP3 සින්දු අරගෙන ඒවට අපේ නම් දාල Album Arts දාල අපේ විදිහට සින්දුව අනිත් අයට බෙදල දෙන්නේ. අන්න ඒ වගේ අපිට පුලුවන් අපි Edit කරන Image එකේ තියෙන Files Delete කරන්න, නැත්නම් ඒ Image එක ඇතුලට අපිට කැමති Files එකතු කරන්න පුලුවන්. ඒ වගේම Image එකකට Password එකක් දාලා Lock කරන්නත් පුලුවන්. තව එතකොට Image එකේ Format එක වෙනස් කරන්නත් පුලුවනි. ඒ වගේම Image එකක් Disk එකකට Burn කරන්නත් පුලුවන්.   

ඉතිං එහෙනම් මම පොඩ්ඩක් මේක Install කරන විදිහත් කියන්නම්. මොකද මේකෙ Language එක ඉන්නේ මුලින්ම රුසියන් භාෂාව. ඉතිං ඔයාලට ඒ භාෂාව තේරෙන්නෙ නැති නිසා මම කියල දෙන්නම්. මමත් දන්නෙ නෑ හොදේ රුසියානුනම් .. :D LOL.... 

මුලින්ම ඔයාල Download කරගත්තු File එක Extract කරගන්න. ඊට පස්සේ Extract කරගත්තු File එකට යන්න. දැන් ඔයාල Daemon.Tools.Pro.Advanced.v5.1 BLOGSHAN කියන එක උඩ Double click කරලා install කරගන්න. ඊට පස්සේ Settings කියල තියෙන එක Double click කරලා Install කරගන්න. මොකද ඒකෙන් තමයි ඔයාලගේ Registry එකට මේ Soft එක Add කරලා Image එකක් Right click මඟිනන් Mount කරන්න සකසලා දෙන්නේ. ඊට පස්සේ SPTD කියන Folder එකට යන්න. දැන් ඔයාගෙ PC එක 32bit නම් SPTDinst-x86 කියන එක Install කරගන්න. ඔයාගෙ PC එක 64bit නම් SPTDinst-x64 කියන එක Install කරගන්න.

හරි එහෙනම් ඉතිං දැං බලමු කොහොමද Install කරගත්තු Soft එකේ භාෂාව English වලට හරවන්නේ කියලා. 
         මුලින්ම ඔයාගෙ Desktop එකේ තියෙන ShortCut එක උඩ Double Click කරන්න. එතකොට සමහරක් විට ඔයාගෙ PC එක Restart කරන්න අහයි. ඒකෙනම් මට Screen Shot එකක් ගන්න බැරිවුනා. ඔයාගෙන් එහෙම ඇහුවොත් වම් අත පැත්තේ තියෙනවා Select කරන්න දිග වාක්‍යයක්. අන්න ඒක උඩ click කරන්න. එතකොට Restart වෙයි. නැත්නම් එයාල Start ගිහින් Restart දෙන්න. කොහොම කරත් එකම දේ. Restart කරාට පස්සේ ඔයාල ආයෙත් ShortCut එක උඩ click කරන්න. එතකොට ඔයාට පේයි Soft එක load වෙනවා. ටික වෙලාවක් ඉන්න වෙයි. හැබැයි ඊට පස්සේ Open කරද්දී එහෙම වෙන්නෙ නෑ. හරි එහෙනම්. දැං පල්ලෙහා තියෙන රූප වල අනුව වැඩ පටං ගමු.

මුලින්ම මම පහල රූපයේ සටහන් කරල තියෙන අංක 1න් දැක්වෙන tab එක උඩ click කරන්න. ඊට පස්සේ අංක 2න් පෙන්වන tab එක click කරන්න.

පින්තූරය විශාල කරල බලන්න පින්තූරය මත click කරන්න
දැන් අංක 3න් දක්වලා තියෙන Tab එක click කරලා English කියන එක Select කරලා අංක 4න් දක්වලා තියෙන එක Click කරන්න. 

පින්තූරය විශාල කරල බලන්න පින්තූරය මත click කරන්න


එතකොට ඉතිං වැඩේ හරි. මේක Windows 2000, XP, Vista, Seven කියන OS වල වැඩ කරනවා. 

ඔන්න පල්ලෙහායිනකන් Download කරගන්න. 9MB තියෙන්නේ.


ඔන්න මම ගියා. ප්‍රශ්ණ, චෝදනා, කුණු , මඩ, ස්තූති ඕනිම දෙයක් පහලින් දාන්න. කිසි අවුලක් නෑ. තව අලුත් දේවල් ඉක්මනටම දැනගන්න ඕනිනම් Follow පාරකුත් දාලම යන්න.

Share on Google Plus

6 comments:

  1. @රසික කරුණාත්න said...
    Fatta

    Reply 5/14/12 7:01 PM
    -------------------------------------------------*

    එලාය...

    ReplyDelete
  2. uba rusiyan igena ganin.ethakota thawa lesy. matath kiyanna thiyenne FATTA kiyala thama.

    ReplyDelete
  3. @pradeep said...
    uba rusiyan igena ganin.ethakota thawa lesy. matath kiyanna thiyenne FATTA kiyala thama.

    Reply 5/14/12 7:39 PM
    ------------------------------------------------*

    ලොලේ ලොල් ඈ.... එල එල ස්තූතියි

    ReplyDelete
  4. Niyama postuwa...
    Mata meka godak prayojanawath wei...
    Danuwath kalata godak sthuti!!!

    Jayama wewa!!!

    ReplyDelete
  5. @Damith Sriyantha said...
    Niyama postuwa...
    Mata meka godak prayojanawath wei...
    Danuwath kalata godak sthuti!!!

    Jayama wewa!!!

    Reply 5/14/12 9:54 PM
    ------------------------------------------------*

    හොඳායි හොඳායි යාලුවා. බොහොම ස්තූතියි

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.