Windows XP Professional Black Edition (2012 පෙබරවාරි)





මේ වන විට Windows සංස්කරණ වල අලුත්ම සංස්කරණය Windows 8 (Windows Eight) නමින් මහජනතාවට නොමිලේ හඳුන්වා දීමේ මාදිලිය ඉදිරිපත් කරල තියෙනවා. නමුත් මේ Windows 8 එන්න කලින් Windows XP හි අලුත්ම Pack එකක් Microsoft විසින් ලබා දුන්නා. ඒක Windows XP SP3. මුලින් තිබුනේ XP Service Pack 1හා 2 විතරයි. නමුත් ඒවා වැඩිදියුණු කරමින් XP වලට කැමති අයට Service Pack 3වෙනි සංස්කරණයද ලබා දුන්නා. ඉතිං මේ සංස්කරණයේත්, ඒ කියන්නේ XP SP3නෙත් එක එක මාදිලි එලියට ආවා. ඉතිං Windows XP Professional Black Edition එක තමයි මෙයාලගෙන් අලුතින්ම ආපු XP මාදිලිය. ඉතිං මේක නිකුත් වුනේනම් 2012 පෙබරවාරි මාසයේ. පොඩි කාලයක්. මාස තුනකට විතර කලින්. ඉතිං කොහොම කොහොම හරි ඔන්න මම අද ඔයාලට මේක තමයි දෙන්න යන්නේ. Torrent වලින් බාගන්න නෑ. සේරම දෙන්නේ Direct links. 

             මේක තමයි Originalම 32bit සංස්කරණය. ඉතිං මේක ISO එහෙමත් නැත්නම් IMAGE එකක් විදිහටයි ඔයාලට මේක Download කරගත්තට පස්සේ අවසානෙදී ලැබෙන්නේ. කිසි බයක් නැතිව මේ දෙන එක Update කරන්නත් පුලුවන්. මොකද මේ දෙන එක Crack කරලා ඒක මේ ISO එකට ඇතුලත් කරලා තියෙන නිසා. ඒවගේම 2012.02.14 දිනේ දක්වාම මේ සඳහා නිකුත් වුනු Updates මේකේ ඇතුලත් වෙලා තියෙන නිසා ඔයාලට ගොඩක් දේවල් Update කරන්න අවශ්‍ය නැති වෙන්න පුලුවන්. 

       ඉතිං මේක ඔයාලගේ පරිගණකයේ පිහිටවන්නම්, 600MHz ධාරිතාවයකින් යුත් Processor එකක්, 256MB RAM එකක්, 4GB Hard Disk ඉඩක් සහ 800x600 VGA තිර පෙනුමක් තියෙන්න ඕනි වෙනවා. 

      ඒ වගේම මේ pack එකත් එකක් ඔයාලට නොමිලේ ලැබෙන දේවල් ටිකකුත් කියන්නම්. ඔයාලට අලුත්ම අලුත් Windows XP Themes 7ක් ලැබෙනවා. ඒ ලැබෙන Themes තමයි ChaNinja Style RC5 v1.0, Luna Element Black v5.1, Windows 7 Colors v1.0, Disney - It's a Magical World v1.0, BlackMesa v1.1, NeoGeniX LS v1.0, Royale Remixed v1.47 කියන ඒවා. ඒ වගේම Windows XP Favorites Folder එක තුලට ඔයාට එදිනෙදා අවශ්‍ය වන Web links කිහිපයක් ඇතුලත් කරලත් තියෙනවා. 

ඒ වගේම මේකට ඇතුලත් වෙලා තියෙන Drivers pack එක ගැනත් ටිකක් කියන්නම්. Windows XP Service Pack 3 (KB936929), Windows Internet Explorer 8, Windows Media Player 11, Microsoft European Union Expansion Font Update v1.2, Microsoft XML Core Services v4.0 Service Pack 3 (KB973685), Windows XP Root Certificates Update (KB931125) Version November 2011, Windows XP CAPICOM v2102, Microsoft Windows Update Web Control 7.4.7600.243, Microsoft Update Catalog Web Control 7.4.7057.248 යන ඒවා අඩංගු වෙනවා. තව එතකොට මේකෙ අඩංගු වෙලා තියෙන Applications ටිකකුත් කියන්නම්කෝ. 7-Zip v9.20, Open Command Prompt Shell Extension v2.1.0, HashCheck Shell Extension v2.1.11, SumatraPDF v1.9(මේක තියෙන නිසා ඔයාලට Adobe කාරයන්ගේ ලොකුකම් බලන්න ඕනි නෑ), Unlocker v1.9.1, Virtual CloneDrive v5.4.5.0, K-Lite Mega Codec Pack v8.4.0 කියන ඒවා අඩංගු වෙනවා. 



ඔන්න එහෙනම් Screen Shots ටිකක් පහලින් බලාගන්නකෝ.







Download කරන ආකාරය -:
01. Download Now යන්න මත Click කරන්න.
02. ඉන්පසු ලැබෙන Page එකේ Free  යන්න click කරන්න.
03. ඉන්පසු Download File කියන එක උඩ click කරන්න.
04. ඉන්පසු Download File කියන එක උඩ click කරන්න.

Install කරන ආකාරය -:
01. Download කරගත්තු Image ඒක CD ඒකකට Burn කරගන්න. Burn කරගැනීම සදහා Daemon Tools PRO භාවිතා කරන්න පුලුවනි.
02. Burn කරගත්තු CD ඒක නැවත Tray ඒකට දමා PC ඒකට insert කරන්න.
03. PC ඒක Restart කරන්න.
04. Boot Device වලින් ඔයාෙග් CD/DVD ROM/Writer ඒක select කරලා Boot ෙදන්න.

604.4MB



      ඔන්න එහෙනම් මම කැපුනා. අලුත් POST එකකින් හම්බවෙමු.

ඕන වෙලාවක ඕනි උදව්වක් ගන්න එන්න!!

Share on Google Plus

33 comments:

  1. machan meka install karanne kohomada?

    ReplyDelete
  2. niyamai macho,mama hoya hoya hitiye...

    ReplyDelete
  3. mata kiyala denna meka cd ekakata burn karanne kohomada?bootable vidihata?

    ReplyDelete
  4. cd key eka mkakda??

    ReplyDelete
  5. @Anonymous said...
    niyamai macho,mama hoya hoya hitiye...

    Reply 5/14/12 3:10 AM
    -----------------------------------------*
    එල එල

    ReplyDelete
  6. මේක ෆොර්මැට් කරලත් දාන්න පුළුවන් නේද ??

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. @dhanushka said...
    මේක ෆොර්මැට් කරලත් දාන්න පුළුවන් නේද ??

    Reply 5/15/12 4:51 PM
    --------------------------------------------*

    ඔව්. දාන්න පුලුවන්. හැබැයි ඉතිං CD ඒකකට Burn කරගන්න ෙවනවා. Image ඒක Burn කරගන්න http://blogshansi.blogspot.com/2012/05/daemon-tools-pro.html ඔන්න ඔ්ක භාවිතා කරලා පුලුවන්

    ReplyDelete
  9. machan format karala daanna giyama cannot continue kiyala watenwane ! ai a ??

    ReplyDelete
  10. @dhanushka said...

    machan format karala daanna giyama cannot continue kiyaකක් la watenwane ! ai a ??
    Reply 5/16/12 4:20 PM
    -------------------------------------------------*

    එහෙමනම් Error එකක් මම දාද්දී ආවෙ නෑනෙ සහෝදරයා. ඔයා ඕක දැම්මේ CD එක try එක ඇතුලට දාලා Restart කරලා එතනින් CD එකෙන් Boot කරලා නෙමේනම් ඔයාට Error එකක් එන්න පුලුවනි.

    ReplyDelete
  11. mchan meke boot wena screen ekan oya daala thiyena eka nemeine...
    *mage vga card eka pennanne nahane :(
    mama:- NISAL SHAKILA WICKRAMASINGHE
    PLEASE HELP ME!!!!

    ReplyDelete
  12. මේක microsoft එකෙන් එලියට ආපු එකක් නෙමේ නේද.
    කොහොම හාරි කමක් නෑ මේකට sinhala unicode වැඩ කරනවද

    ReplyDelete
  13. @Gayan Leanage said...

    මේක microsoft එකෙන් එලියට ආපු එකක් නෙමේ නේද.
    කොහොම හාරි කමක් නෑ මේකට sinhala unicode වැඩ කරනවද
    Reply 5/20/12 12:50 PM
    ---------------------------------------------------------*

    ඔව්. මේක කවුරු හරි Edit කරපු එකක්. හැබැයි කිසි අවුලක් නෑ.
    Windows Seven jලට වැඩකරන යුනිකෝඩ් සපෝර්ට් කරනවා

    ReplyDelete
  14. යාළුවා ඔයාගේ ගමනට මම සුභපතනවා.
    මේ වැඩේ දිගටම කරගෙන යන්න.
    යාළුවා මේ පිටුවේ Link එක වැඩ කරන්නේ නැහැ.
    ඔයා පොඩ්ඩක් බලන්න. Download කරන්න දෙන්නේ නැහැ.
    සුභ දවසක්!

    ReplyDelete
  15. මමත් දාගත්තා! පොඩි අවුල් වගයක් ආවා! ඒවානම් ෂේප්! ඒත් උඩින් දාලා තියෙන රූපවල තියෙන පෙණුම නෑනේ යාලු! සාමාන්‍ය එක්ස්පී පෙනුම තියෙන්නේ!

    ReplyDelete
  16. නියමයි මචන්.. මං මේක හොයා හොයා හිටියේ.. ගොඩක් ඉස්තුති..මේකට serial key එකක් ඉල්ලන්නේ නැද්ද..මං try කරලා බලලා කියන්නම්..

    ReplyDelete
  17. මම මේක try කර..install කර..අව්ලක්නම් නැ...එත් මේකේ windows 7 විදියනම් නෙමේ..ඒ නිසා අපහු අයින් කරා..

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මේකෙ black Theme එක විතරද තියෙන්නෙ
    වෙන themes තියනවද

    ReplyDelete
  20. @Gayan Leanage said...
    6/20/12 12:42 PM

    මේකෙ black Theme එක විතරද තියෙන්නෙ
    වෙන themes තියනවද
    ------------------------------------------------------------*

    තව තීම්ස් තිෙයනවා යාලුවා

    ReplyDelete
  21. වැඩ.. වැඩ.. මම Virtual BOX වලින් check කලා. ප්‍රශ්ණයක් නැතිව වැඩ කරනවා. ස්තුතියි BlogShan.

    ReplyDelete
  22. @sha said...
    6/28/12 11:49 AM

    වැඩ.. වැඩ.. මම Virtual BOX වලින් check කලා. ප්‍රශ්ණයක් නැතිව වැඩ කරනවා. ස්තුතියි BlogShan.
    ----------------------------------------------------------*
    ස්තූතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  23. meka image eka Daemon Tools PRO walin burn karanne kahamada?

    ReplyDelete
  24. 3.2GHz Processor ekak 512mb ram ekak 128mb vga meka athiwaida oka daganna?

    ReplyDelete
  25. mamath meka install kala habai screen shot wala dakunu paththe theyena wediyata orlosu wage anam mannan tika awe nane hlp pls

    ReplyDelete
  26. yaluwa....link eka poddak wada na wagene...puluwannam hadala denawada?THNKZZZZZ

    ReplyDelete
  27. ලින්ක් එක පොඩ්ඩක් බැලුවොත් හොද නැද්ද යාළුව.. ඒක වැඩ නෑ වගේ..

    ReplyDelete
  28. අයි ලව් යු බ්ලොග් ශාන්..........................මේවා දුන්නට උම්මා සුදු.........-පණුව-

    ReplyDelete
  29. ela, Thank You Machang, Ubhata Godak Ping.................

    ReplyDelete
  30. link doesn't work because the fileShareSite has removed it , please upload the WindowsBlackEditionISO Again To Another File Sharing Site that does not take it down for any reason, Please..............

    ReplyDelete
  31. yalu link eka wada natooooooo
    plzzzz help

    ReplyDelete
  32. Machooooooo download link eka weda nethoooooo...

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.