අන්තර්ජාලයේ ලොල්ලෙකු වෙන්න. 20%කින් වේගෙ වැඩිකරගන්න.


ගොඩක් අයට එන ප්‍රශ්ණයක්නේ මේ ඉන්ටනෙට් එකේ වේගෙ මදි එක. හැබැයි ඉතිං ඒකට තමන්ගෙ පරිගණකයෙත් හොඳ හැකියාවන් තියෙන්න ඕනි. නැත්නම් මෙලෝ රහක් නැති කම්පියුටරයක් තියාගෙන නෙට් ස්ලෝ කිය කිය හිටියට වැඩ හරියන්නෙ නෑ. කොහොම හරි අද කියල දෙන්න යන්නේ පොඩිම පොඩි දෙයකින් 20%ක් අපේ ඉන්ටනෙට් එකේ වේගය වැඩි කරගන්නේ කොහොමද කියලා. පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ.


1. මුලින්ම “gpedit.msc” කියන එක පෙරළි කොමා නැතිව Start → Run හෝ Start → Search වල type කරලා ඒකට පිවිසෙන්න.

2. ඊට පස්සේ Computer Configuration → Administrative Templates → Network → QoS Packet Scheduler කියන පිළිවෙලට යන්න.

3. ඊට පස්සේ ඔයාට පෙනෙයි “Limit Reservable Bandwidth” කියල එකක් තියෙනවා. අන්න ඒක Disable කරලයි තියෙන්නේ. ඉතිං ඒක උඩ දෙපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ එන windows එකේ Enable කියන එක ක්ලික් කරලා Bandwidth Limit % කියන තැනට "0"(බිංදුව) ලබා දෙන්න.

වැඩේ කරල ඉවරවෙලා ක්ලෝස් කරන්න. දැන් වැඩේ ගොඩ.


Share on Google Plus

24 comments:

  1. Dilum C. ChathurangaJune 28, 2012 at 7:52 AM

    machan. mama danne ne meka hari gihillada kiyala. eth mata hithenawa meka weda kiyala. mokada mage firefox den tikak speed wela. anyway thanx bro.

    ReplyDelete
  2. @Dilum C. Chathuranga said...
    6/28/12 7:52 AM

    machan. mama danne ne meka hari gihillada kiyala. eth mata hithenawa meka weda kiyala. mokada mage firefox den tikak speed wela. anyway thanx bro.

    ------------------------------------------------------------------------*

    ඔයා ඕක හරියට කරානම් අනිවාරයෙන්ම වේගය වැඩි වෙන්න ඕනි යාලුවා. අත් දැකීමෙන් කියන්නේ. ස්තූතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  3. එල එල මචං

    ReplyDelete
  4. @Dinu said...
    6/28/12 8:47 AM

    Niyamayi
    ------------------------------------------------------------*

    බොහොම ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  5. machn mage eka 0 ne thiyenne enable karalane!!!!!

    ReplyDelete
  6. @kavi said...
    6/28/12 5:49 PM

    machn mage eka 0 ne thiyenne enable karalane!!!!!
    -------------------------------------------------------------------*

    එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ යාලුවා. උපරිමයි එහෙනම් පරිගණකයෙන්ම ගන්න පුලුවන් සපෝට් එක..

    ReplyDelete
  7. thnks machan../...machn mama firefox unstol karala aye dammoth mage book mark dala thiyana tika nathi weida??

    ReplyDelete
  8. ado elane ban. thank you

    ReplyDelete
  9. Ado. mata kunu harapayakuth kiyauna ban.. seerawata speed wadi una. thanks machan digatama me wage tricks dapan.. good luck broo!

    ReplyDelete
  10. @Amila Lakmal said...
    6/29/12 4:58 PM

    thnks machan../...machn mama firefox unstol karala aye dammoth mage book mark dala thiyana tika nathi weida??
    -------------------------------------------------------------------*

    ඇත්තටම කිව්වොත් බුක්මාර්ක් ටිකනම් නැතිවෙනවා.

    ReplyDelete
  11. @Anonymous said...
    6/30/12 1:33 PM

    sthuthi bro.
    ----------------------------------------------------*

    ස්තූතියි යාලුවා

    ReplyDelete
  12. machan mulinma ubata godak thank u loba nathuwa danuma bedanawata.mekee default teyene 20% ahemama tiyala enable kaloth speed wadi wei da????

    ReplyDelete
  13. thank u machan.

    ReplyDelete
  14. @Anonymous said...
    7/5/12 6:44 PM

    thank u machan.
    ----------------------------------------------------------------*

    ස්තූතියි යාලුවා කමෙන්ට් එකට

    ReplyDelete
  15. වැඩේ එල! මේකෙන් පස්සේ ලෙඩ එන්නේ නෑ නේද?

    ReplyDelete
  16. එළ එළ වේගවත් බවක් නම් දැනෙනවා.

    ReplyDelete
  17. Nirmal Seneviratne said...

    එළ එළ වේගවත් බවක් නම් දැනෙනවා.
    8/4/12 11:46 PM
    ---------------------------------------------*

    එහෙනං එච්චරයි :)

    ReplyDelete
  18. DULAN said...

    maxa kollo maxa
    9/5/12 10:30 PM
    ------------------------------------*

    ස්තූතියි යාළුවා...

    ReplyDelete
  19. මම දැන් කරල බැලුව පොඩි වෙනසක් පේනව ස්තූතියි යාලුවා අදහසට දිගටම මේවගේ ලියන්න

    ReplyDelete
  20. Mcn meka win 8 walatath puluwanda?? mage methana mcn 80% kiyala thibbe

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.